මදුරුවන්ව ගොනාට ඇන්දවීම

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මදුරුවන්ව ගොනාට ඇන්දවීම

    hi යාලුවනේ අද මම ඔයාලට පට්ටම වැඩක් කියල දෙන්ට යන්නෙ මෙකෙ වටිනා කම නිම කරන්ටනම් බැහැ එත් මේක කරන්ට කිසිම වටිනා කියන දෙයක් ඕන වෙන්නැහැ මේක ඇවිත් යාලුවනේ මදුරුවේ කිලෝ ගනන් අල්ලන්ට පුලුවම් හරියට කලොත් පට්ටම ලේසි යාලුවනේ ඩෙන්ගු ගැන මේ දවස් වල හෝ ගාල කතාවෙනවා මේ වගේ එකක් හදල බලන්ට සාර්ථක ක්‍රියාකර කමක් පට්ටම ලේසී යාලුවනේ ජපානය වගේ රට වල මේ වගේ හදපු මැෂින් ගන්ට තියන කරන්ට් එකෙන් වැඩ කරන ඉතිම් අපිටම කියල එකක් හදාගන්න එක කොයි තරම් දෙයක්ද යාලුවනේ.......................♣♣♣

    මේකට අවෂ්ශ දේවල්නම්...........................:)

    *. ප්ලස්ටික් බෝතලය ( මේ සදහා ප්ලාටික් බීම බෝතලක් සෑහේ)
    377115_149406298500395_100002930770547_236666_824897083_a.jpg

    * . ඊස්ට් (yeast)කෝප්ප බාගයක් (ඊස්ට් ගැන නොදන්න අයට පාන් හදනකොට දාන ඒවා "" දන්න කෙනෙක්ගෙන් අසා දැන ගන්ට්)
    375376_149406965166995_100002930770547_236668_1394053194_a.jpg

    * . සීනි (sugar) කෝප්ප බාගයක්
    387226_149407751833583_100002930770547_236670_1065163501_a.jpg

    * . උනු වතුර කෝප්පයක්
    390140_149412178499807_100002930770547_236676_2086010162_a.jpg

    *. කලුපාට කඩදාසියක් හා සෙලෝටේප්
    384093_149411791833179_100002930770547_236675_1952765931_a.jpg

    හරි යාලුවනේ දැන් වැඩේ පටන් ගමු............................♣♣♣

    1. මුලින්ම යාලුවනේ ඔයාලා ගත්ත ප්ලාස්ටික් බෝතලට කපාගන්ට ඕන කපාගැනීමේ දී බෝතලයේ හරි මැද ඉදල බෝතලයේ උඩ පැත්තට අගල් 2ක් පමන තියා හරි මැදින් කපා ගන්ට
    ( පහත රූපයේ ආකාරයට)
    378387_149412805166411_100002930770547_236677_175967316_a.jpg

    2. දැන් යාලුවනේ ඔයාලා ගත්ත උනුවතුර කෝප්පෙට සීනි කෝප්ප බාගය දාලා හොදට කලවම් කර ගන්ට වතුර ටිකක් වැඩි කලත් කමක් නෑ ගොඩක් නෙවෙයි පොඩ්ඩක්

    3. හොදට සීනි ටික දිය උනාට පස්සෙ ඒකට ඔයාල ගත්ත ඊස්ට් කෝප්ප බාගෙත් දාල හොදට දිය කරන්ට හොදට දිය උනාට පස්සේ අමුතූ සුවදක් එයි ටිකක් උකුවටත් තියෙයි ;)
    379930_149413275166364_100002930770547_236678_1292962525_a.jpg

    4. දැන් යාලුවනේ ඔයාල කපාගත් ප්ලාස්ටි බෝතලයට හදාගත්ත මිෂ්ශ්‍රනය දාලා බෝතලයේ කපල අයින් කරපු අනිත් කෑල්ල අනිත් පැත්ත හරවලා බෝතලය ඇතුලට දාන්ට (බෝතලයේ කට තියන පැත්ත බෝතලය ඇතුලට සිටින සේ)
    385954_149415875166104_100002930770547_236683_806452864_a.jpg
    388040_149415281832830_1975403677_a.jpg
    375550_149415505166141_100002930770547_236682_362843469_a.jpg

    5. ඊලග ඔයාලා ගත්ත කලුපාට කඩ දාසිය ඔයාල හදාගත්ත බෝතලය වටේ හොදට ඔතන්ට "කිසිම විටකදි බෝතලය පැත්තකින් බලනකොට ඇතුලේ තියන මිෂ්ශ්‍රනය නොපෙනෙන විදිහට ( හැබැයි යාලුවනේ බෝතලට්යේ උඩින් වහන්ට එපා කිසිම වෙලාවක එතනින් තමා මදුරුවෝ ඇතුලට යන්නේ ..:)
    379436_149416268499398_100002930770547_236684_1282888507_a.jpg
    388670_149420775165614_100002930770547_236691_2040403031_a.jpg

    6. දැන් යාලුවනේ වැඩේ කරල ඉවරයි දැන් ඔයාල හදා ගත්ත බෝතලේ කොහෙ හරි මුල්ලකින් තියල පහුවදාට බලන්ටකෝ මදුරුවෝ ගනන් කරන්ට බැරි තරම් ඉදී හරියට කරානම් කදුරු කොයිල් ඕන නෑ.......................:)
    377252_149416715166020_100002930770547_236685_1674053324_a.jpg

    373911_149416901832668_100002930770547_236686_1225578971_a.jpg

    යාලුවනේ මේක ගැන කියනවානම් මේකෙන් වෙන්නේ අපෙ ඇගෙන් පිට වෙනවා වගේ උශ්නත් වයක් මේකෙන් පිටවෙනවා මේඩ මදුරුවේ මේක ඇතුලට යනවා ලේ බොන්ට යාලුවනේ ලේ කියල හිතාගෙන ගිහින් අතුලි තියන මිෂ්ශ්‍රනයේ වහනව වහනකොට මොකද වෙන්නේ මදුරුවා ඇලෙනවා මිෂ්ශ්‍රනයේ ඉතින් අන්තිමට මැරිලා යනවා පව්ල් පිටින් ඔයාලත් කරල බලන්ටකො ..............................♣♣♣

    Code:
    Source - facebook Technology help page > Thanks Sajith
    Code:
     
    raac

    Active member
  • Oct 18, 2006
    1,085
    9
    38
    Where
    එකක් හදපුවම කොච්චරකාලයක් පාවිච්චි කරනන් ඇහැක් වෙවිද දන්නනෙ නෑ නේද? හැමදාම එකක් හදල තියන්න උනොත් නම් වියදම සැරයි බඩුවල ගනන් හැටියට... :rolleyes:
     
    Jun 14, 2011
    533
    28
    0
    අපෝ මේ දවස්වල ඉන්න ගෑරි මදුරෑවෝ..
    එලකිරි ලොක්කා.. බලන්න ඕනේ ට්‍රයි කරලා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පව් බන්..මම මදුරුවෙක්වත් මරන්නෙ නැහැ.. ඒ වගේම තමයි මාව මදුරුවො කන අවස්ථාවලුත් ටිකක් අඩුයි..
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    oya paw weda karanna one ne gewaththa hodata pirisiduwa tiyenawanam maduruwo en ne net 1k use kalama hari
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mamanam kiyanne manasa pirisuduwa thiyaganna try karahan api saththu maranne na kiyana mattamata mokada api hithana dee nisa nikuth wana tharanga walin maduruwanta apiwa maga harenna puluwan jeewiyk noweyi kiyala :) mokada mama maduruwo maranne na :)
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    mamanam kiyanne manasa pirisuduwa thiyaganna try karahan api saththu maranne na kiyana mattamata mokada api hithana dee nisa nikuth wana tharanga walin maduruwanta apiwa maga harenna puluwan jeewiyk noweyi kiyala :) mokada mama maduruwo maranne na :)

    නිකන් මෝඩයෙක් වෙන්ඩ එපා බන්:angry::angry::angry: , හරි අපි කියමුකෝ උබ මදුරුවෝ මරන්නේ නැ කියල උබ පාරේ යද්දී උබේ කකුලට පෑගිලා කුඹි කීදෙනෙක් නම් මැරිලා ඇද්ද:frown::frown: , උබේ ඔය පඬි වදන් උබම තිය ගනින් මෙතන නොදා,:yes::yes: තෝව කොටියම කාපිය
    දැන් ඉතින් මගේ රෙප් කපපන්:oo::oo:, ස්තුති
     
    • Like
    Reactions: urajdrlk

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    නිකන් මෝඩයෙක් වෙන්ඩ එපා බන්:angry::angry::angry: , හරි අපි කියමුකෝ උබ මදුරුවෝ මරන්නේ නැ කියල උබ පාරේ යද්දී උබේ කකුලට පෑගිලා කුඹි කීදෙනෙක් නම් මැරිලා ඇද්ද:frown::frown: , උබේ ඔය පඬි වදන් උබම තිය ගනින් මෙතන නොදා,:yes::yes: තෝව කොටියම කාපිය
    දැන් ඉතින් මගේ රෙප් කපපන්:oo::oo:, ස්තුති
    adoo upset ganna epa machan :) mama ubee karapu deeta dosak kiwwe nane :confused:mama kiwwe paw kiyana anika kolla api hithamatha karana dee witharayi paw wenne nodanuwathwa karana dee paw wenne na kiyalayi mamanam danne,ahala thiyenne chethanawa mula kiyala ahala thiyenne ube address ekak daahan :Demail eka unath kamak na mama kotiyawa e aaddress ekatama ewannam ;)(upset ganna epa okz )mama ehema rep kapanne na ban kotiya kapiya kiwwata mama mama +deela athi ubata kalinma :love:(mama kamathi na manussayo mamath ekka tharaha wenawata ban :sorry:)
    11.gif
    mokak hari hamba unoth daahan api balanawa eke case ekak na hodee
     
    ◄KASUN►

    Member
    Jan 11, 2012
    225
    30
    0
    කාමරේ.....
    නිකන් මෝඩයෙක් වෙන්ඩ එපා බන්:angry::angry::angry: , හරි අපි කියමුකෝ උබ මදුරුවෝ මරන්නේ නැ කියල උබ පාරේ යද්දී උබේ කකුලට පෑගිලා කුඹි කීදෙනෙක් නම් මැරිලා ඇද්ද:frown::frown: , උබේ ඔය පඬි වදන් උබම තිය ගනින් මෙතන නොදා,:yes::yes: තෝව කොටියම කාපිය
    දැන් ඉතින් මගේ රෙප් කපපන්:oo::oo:, ස්තුති

    කකුලට පෑගිලා කුඹි මැරුනට පව් නෑ බන්.:yes:..අපි හිතලා පලිගන්න/නරක අදහසකින් මැරුවොත් තමයි පව්
    දැන් මදුරුවෙක් කද්දි මමනං ඌව මරනව.රිදෙන‍කොට අත යනවනේ බන්..මොකද බේරලා ඇරියොත් ආයෙ ඌම ඇවිල්ල කනවනේ:P
    හැබැයි පලිගන්න චේතනාවෙන් නෙමේ...:D

    ඔය මුකුන් කරදර නෑනේ පරිසරය පිරිසිදුවට තියා ගත්තනම් !!!
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    adoo upset ganna epa machan :) mama ubee karapu deeta dosak kiwwe nane :confused:mama kiwwe paw kiyana anika kolla api hithamatha karana dee witharayi paw wenne nodanuwathwa karana dee paw wenne na kiyalayi mamanam danne,ahala thiyenne chethanawa mula kiyala ahala thiyenne ube address ekak daahan :Demail eka unath kamak na mama kotiyawa e aaddress ekatama ewannam ;)(upset ganna epa okz )mama ehema rep kapanne na ban kotiya kapiya kiwwata mama mama +deela athi ubata kalinma :love:(mama kamathi na manussayo mamath ekka tharaha wenawata ban :sorry:)
    11.gif
    mokak hari hamba unoth daahan api balanawa eke case ekak na hodee

    අනිවා මචන් sorry වෙයන් , නැ මචන් අපේ පැත්තේ මේ දවස් වල ඩෙංගු වසංගතයක් වෙලා බන් , බලන බලන හැම ගෙදරකම කාට හරි ඩෙංගු, උබ කියනවා මදුරුවෝ මරන්ඩ එපා කියල ඒකයි මචන් මට මල පැන්නේ , මම කොහොම හරි මේ මදුරුවන්ට ගේම දෙනවා , මමත් ඩෙංගු හොඳට අත්දැකලා තියෙනවා
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ◄KASUN►;11936696 said:

    කකුලට පෑගිලා කුඹි මැරුනට පව් නෑ බන්.:yes:..අපි හිතලා පලිගන්න/නරක අදහසකින් මැරුවොත් තමයි පව්
    දැන් මදුරුවෙක් කද්දි මමනං ඌව මරනව.රිදෙන‍කොට අත යනවනේ බන්..මොකද බේරලා ඇරියොත් ආයෙ ඌම ඇවිල්ල කනවනේ:P
    හැබැයි පලිගන්න චේතනාවෙන් නෙමේ...:D

    ඔය මුකුන් කරදර නෑනේ පරිසරය පිරිසිදුවට තියා ගත්තනම් !!!

    අපේ පැත්තේ එහෙම කියන්ඩ තරම් අපිරිසිඳු නැ බන් , මේ දවස් වල වටේටම ඩෙංගු හින්ද හැම වත්තක්ම සුද්ද කරලා පිරිසින්දුව තියන් ඉන්නවා එත් මේකේ අඩුවක් නැ , දැන් වෙනදාටත් වැඩ මදුරුවෝ වැඩි