මදුරුවන්ව ගොනාට ඇන්දවීම
hi යාලුවනේ අද මම ඔයාලට පට්ටම වැඩක් කියල දෙන්ට යන්නෙ මෙකෙ වටිනා කම නිම කරන්ටනම් බැහැ එත් මේක කරන්ට කිසිම වටිනා කියන දෙයක් ඕන වෙන්නැහැ මේක ඇවිත් යාලුවනේ මදුරුවේ කිලෝ ගනන් අල්ලන්ට පුලුවම් හරියට කලොත් පට්ටම ලේසි යාලුවනේ ඩෙන්ගු ගැන මේ දවස් වල හෝ ගාල කතාවෙනවා මේ වගේ එකක් හදල බලන්ට සාර්ථක ක්රියාකර කමක් පට්ටම ලේසී යාලුවනේ ජපානය වගේ රට වල මේ වගේ හදපු මැෂින් ගන්ට තියන කරන්ට් එකෙන් වැඩ කරන ඉතිම් අපිටම කියල එකක් හදාගන්න එක කොයි තරම් දෙයක්ද යාලුවනේ.......................♣♣♣
මේකට අවෂ්ශ දේවල්නම්...........................
*. ප්ලස්ටික් බෝතලය ( මේ සදහා ප්ලාටික් බීම බෝතලක් සෑහේ)
* . ඊස්ට් (yeast)කෝප්ප බාගයක් (ඊස්ට් ගැන නොදන්න අයට පාන් හදනකොට දාන ඒවා "" දන්න කෙනෙක්ගෙන් අසා දැන ගන්ට්)
* . සීනි (sugar) කෝප්ප බාගයක්
* . උනු වතුර කෝප්පයක්
*. කලුපාට කඩදාසියක් හා සෙලෝටේප්
හරි යාලුවනේ දැන් වැඩේ පටන් ගමු............................♣♣♣
1. මුලින්ම යාලුවනේ ඔයාලා ගත්ත ප්ලාස්ටික් බෝතලට කපාගන්ට ඕන කපාගැනීමේ දී බෝතලයේ හරි මැද ඉදල බෝතලයේ උඩ පැත්තට අගල් 2ක් පමන තියා හරි මැදින් කපා ගන්ට
( පහත රූපයේ ආකාරයට)
2. දැන් යාලුවනේ ඔයාලා ගත්ත උනුවතුර කෝප්පෙට සීනි කෝප්ප බාගය දාලා හොදට කලවම් කර ගන්ට වතුර ටිකක් වැඩි කලත් කමක් නෑ ගොඩක් නෙවෙයි පොඩ්ඩක්
3. හොදට සීනි ටික දිය උනාට පස්සෙ ඒකට ඔයාල ගත්ත ඊස්ට් කෝප්ප බාගෙත් දාල හොදට දිය කරන්ට හොදට දිය උනාට පස්සේ අමුතූ සුවදක් එයි ටිකක් උකුවටත් තියෙයි
4. දැන් යාලුවනේ ඔයාල කපාගත් ප්ලාස්ටි බෝතලයට හදාගත්ත මිෂ්ශ්රනය දාලා බෝතලයේ කපල අයින් කරපු අනිත් කෑල්ල අනිත් පැත්ත හරවලා බෝතලය ඇතුලට දාන්ට (බෝතලයේ කට තියන පැත්ත බෝතලය ඇතුලට සිටින සේ)
5. ඊලග ඔයාලා ගත්ත කලුපාට කඩ දාසිය ඔයාල හදාගත්ත බෝතලය වටේ හොදට ඔතන්ට "කිසිම විටකදි බෝතලය පැත්තකින් බලනකොට ඇතුලේ තියන මිෂ්ශ්රනය නොපෙනෙන විදිහට ( හැබැයි යාලුවනේ බෝතලට්යේ උඩින් වහන්ට එපා කිසිම වෙලාවක එතනින් තමා මදුරුවෝ ඇතුලට යන්නේ ..
6. දැන් යාලුවනේ වැඩේ කරල ඉවරයි දැන් ඔයාල හදා ගත්ත බෝතලේ කොහෙ හරි මුල්ලකින් තියල පහුවදාට බලන්ටකෝ මදුරුවෝ ගනන් කරන්ට බැරි තරම් ඉදී හරියට කරානම් කදුරු කොයිල් ඕන නෑ.......................
යාලුවනේ මේක ගැන කියනවානම් මේකෙන් වෙන්නේ අපෙ ඇගෙන් පිට වෙනවා වගේ උශ්නත් වයක් මේකෙන් පිටවෙනවා මේඩ මදුරුවේ මේක ඇතුලට යනවා ලේ බොන්ට යාලුවනේ ලේ කියල හිතාගෙන ගිහින් අතුලි තියන මිෂ්ශ්රනයේ වහනව වහනකොට මොකද වෙන්නේ මදුරුවා ඇලෙනවා මිෂ්ශ්රනයේ ඉතින් අන්තිමට මැරිලා යනවා පව්ල් පිටින් ඔයාලත් කරල බලන්ටකො ..............................♣♣♣

Code:
Source - facebook Technology help page > Thanks Sajith
Code:

mama kiwwe paw kiyana anika kolla api hithamatha karana dee witharayi paw wenne nodanuwathwa karana dee paw wenne na kiyalayi mamanam danne,ahala thiyenne chethanawa mula kiyala ahala thiyenne ube address ekak daahan
email eka unath kamak na mama kotiyawa e aaddress ekatama ewannam
(mama kamathi na manussayo mamath ekka tharaha wenawata ban
)