2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
එහෙම බලන් ඉන්න ගිහින් නයිය පැග්ගම මොකද කරන්නේ?

එය බස්සවා ගැනීම ඔබගේ වැඩක්

මීට අස්ත

1231r.png

 

AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
කෝ බන් අස්තගෙ අරක නෑනෙ!:(:baffled:

එහෙ තාක්ශනේ හුගක් දියුනු නිසා එක ගලවලා ඕන වෙලාවට විතරක් සෙට් කරගන්න පුලුවන් කියල මට ඔරියන්තුමා කීව
 
  • Like
Reactions: kinkon

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙ තාක්ශනේ හුගක් දියුනු නිසා එක ගලවලා ඕන වෙලාවට විතරක් සෙට් කරගන්න පුලුවන් කියල මට ඔරියන්තුමා කීව

    අම්මට හුඩු මේව අහල මට නිකන් පිස්සු වගේ!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    අම්මට හුඩු මේව අහල මට නිකන් පිස්සු වගේ!:baffled:

    මේ අවුරුද්ද අවසන් වෙනකොට අපි හැමෝටම ඔරියන්තුමත් එක්කම නවතින්න වෙන්නෙ අන්තරංගොඩ හරි අන්තර්මුල්ලෙ හරි තමයි :(:sorry:


     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෘථිවිවාසින්ට ඒඩ්ස්, පිලිකා වගේ රෝගවලට ප්‍රතිකාර සොයාගන්න දශක ගනනාවක් යනවා.නමුත් අන්තර්සක්වලට එවැනි රෝගවලට ප්‍රතිකාර සොයාගන්න යන්නේ තත්පර 5යි.
    ඔයාලා බලන්න පසුගිය වසර 100ට බිලියනයක ජනතාවක් පරීක්ෂන මගින් කොච්චර දියුනුවක් ලබාගෙන තියෙනවද.නමුත් වසර ට්‍රිලියන ගානක් ජීවත් වුන ට්‍රිලියන ගානක ග්‍රහලෝක වල ඉන්න ජීවින් කොපමන දියුනුවක් ලබාගෙන ඇතිද?
    අහසේ තියෙන තාරකා දිහා බැලුවම හිතන්න පුලුවන් අනන්තයක් වගේ මේ විශ්වයේ මේවගේ තාරකා විශාල ලෙස තියෙන තැනක අපි වගේ ජීවින් කොච්චර ඇතිද? අපිට කලින් දියුනු වුන ජීවින් කොච්චර ඇතිද?ඒ කියන්නේ ඉමක් නැති කොනක් නැත, ආරම්බයක්,අවසානයක් නැති මේ විශ්ව ගෝලයේ පෘථිවියට එන පිටසක්වලයන් අනිවාර්යෙන්ම ඉන්නවා විතරක් නෙවෙයි,අසීමිත ලෙස දියුනුයි.ඒ අය මුලු විස්වයම ජයගෙන ඉවරයි.හිරු,තරු,ග්‍රහලෝක කියන්නේ කජු ඇට වගේ ඇති ඒ අයට. මේ අය පරිනාමය පවා පාලනය කරගෙන ඉන්නවා.ඒක නිසා ඔවුන් සමග එක්වීමෙන් ඔබ විප්ලවයකට ප්‍රවිශ්ඨ වෙන බව පිටසක්වල මට දන්වා තිබෙනවා.
    අනිත් ඒක මේකත් මතක තියාගන්න.උන් මේ අවුරුද්දේ ආවේ නැත්නම් අපි නැත්තටම ඉවරයි. මොකද මේ පරිසර විනාශයත් එක්ක තව වසර 100කින් මේක මහ ගූ වලක්.ඒක නිසා ඔබලා අහසට වැඳලවත් කියන්න ඕනී නේද ඇවිල්ලා අපිව බේරගන්න කියලා.එහෙම නැතිව ඒ අයගේ පිංතූර කුනුහරුප කරලා දාන්නේ ඇයි.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ අවුරුද්ද අවසන් වෙනකොට අපි හැමෝටම ඔරියන්තුමත් එක්කම නවතින්න වෙන්නෙ අන්තරංගොඩ හරි අන්තර්මුල්ලෙ හරි තමයි :(:sorry:
    බලමුකො..වැඩේ හරි ගියොත් ඔන්න පොරිය අපිට බලන්ගොඩ ජොබ්ස් සෙට් කරයි!!!:sorry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනිත් ඒක මේකත් මතක තියාගන්න.උන් මේ අවුරුද්දේ ආවේ නැත්නම් අපි නැත්තටම ඉවරයි. මොකද මේ පරිසර විනාශයත් එක්ක තව වසර 100කින් මේක මහ ගූ වලක්.ඒක නිසා ඔබලා අහසට වැඳලවත් කියන්න ඕනී නේද ඇවිල්ලා අපිව බේරගන්න කියලා.එහෙම නැතිව ඒ අයගේ පිංතූර කුනුහරුප කරලා දාන්නේ ඇයි.මම ඔයාලනම් මම ඒ අයට කියන්නේ එන්න බැරිනම් නෙගටිව් ඒලියන්ස්ලා හරි එවලා අපිව මුලුමනින්ම විනාශ කරලා යන්න.මේ ලෝකේ තියෙන අසාධාරනය, ජඩකම, විනාශය,දූෂනය,පරිසර විනාශය නිසා පෘථිවිය ටික කාලයයි දුවන්නේ.ඒක නිසා එහෙම විනාශ කරන්න එන එවුන්ගේ විනාශ කරන්න කලින් මම කිස් එකක් දෙනවා තෑන්ක්ස් කියලා.

    :oo::eek::confused::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ලෙනින් සහ චේගුවෙරා කියන්නේ පිටසක්වල ජීවින්.මේ අය මිනිස් වෙසින් ආපු අය.මේ අයට ඔයාල කියන්නේ මිහිබට දෙවිවරු කියලා.එහෙම නැත්නම් living gods. මේ දෙන්නම ඔරියන්තුමාගේ පසු භවයන්.මම තමයි මීට කලින් එහෙම ආවේ.

    :nerd::nerd: mekanam Marai...
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    අන්තර්සක්වල තුල ‍ෆිල්ම් රඟපාල හදන්නේ නෑ.ඒවා දියුනු පරිඝනක මගින් කතා නිර්මානය කරලා හදන ඒවා.සත්‍යය ඒවා වගේමයි.ඔබ කතාවක් හදලා දුන්නොත් ඒකත් චිත්‍රපටයක් කරනවා.ඒ වගේම හරිම තාත්විකයි.ත්‍රිමානයි.බහුමානයි.ඒ කියන්නේ ඔබ වේදිකාව උඩ ඉඳගෙන වේදිකා නාට්‍යයක් බලනවා වගේ.ත්‍රිමානව විතරක් නෙවෙයි, ගන්නද සුවඳ ශීතල වැනි සංවේදනද ඔබට ලැබෙනවා. ඔබ යුධ සටනක් බලන්නේ ඔබත් යුධ පිටියේම ඉඳගෙනයි. සටන් වලින් විසිවෙන ලේ ඔබේ ඇ‍ඟෙත් වදිනවා.ඒ වගේ ත්‍රිමාන හොලෝග්‍රෑම්. මේක හරියට දෙන්නෙක් කාමරේක සෙක්ස් කරනවා ඔබ ඒ කාමරේම පු‍ටුවක සිට බලනවා වගේ. එහෙම නැත්නම් දෙන්නෙක් කතා කරන එක ඔබ හොල්මනක් වගේ ඒ කාමරේ සිටම ඇහුම් කන් දෙනවා වගේ.බලනවා වගේ.මේක විස්තර කරන්න අමාරු තාත්වික ගතියක්.

    අන්න හිතට ඇල්ලුවා ..... :yes::yes:
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මම හැමෝගෙම පෙර ආත්ම දන්නේ නෑ.මගේ ඒවා විතරයි දන්නේ.මහින්ද රාජපක්ෂ කියන්නේ පැරකුම්බාහු රජතුමා කියලා දන්නවා.හැබයි ඉස්සර තිබුන උසස් ගති ගුණ ගුණාංග හේදිලා ගිහිල්ලා.මේ අය පිටසක්වල ජීවින් නෙවෙයි.මානවයන්.

    :confused::confused::confused::confused:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්තර්සක්වල තුල දියුනු ලෝකවල ප්‍රවෘත්ති කියලා දෙයක් නෑ.ඒ අය අතර තියෙන ප්‍රවෘත්ති අලුත් සොයා ගැනීම්.නමුත් ඒ අයට ඔබලා වගේ ප්‍රාථමික ලෝකවල සිදු වෙන ප්‍රධාන සිද්ධීන්, ප්‍රාථමික ලෝක වල වෙන විප්ලව, යුද්ධ වැනි දෙඋවල් උණුසුම් පුවත්.ඔවුන්ට ඒවා ත්‍රිමාණව බලන්න පුලුවන්.
    පෘථිවියෙන් නව යුගයට යන ඔබලාට ලෝක නායකයන් හෝ රටවල් නෑ.ඉන්නේ එක නායකයයි.එක ලෝකයයි.ඒක නිසා පෘථිවියේ සිදුවෙන වෙනස්කම්,පෘථිවියේ ඉදිවෙන භූගත ජනාවාස, අලුත් සතුන්,ඩයිනෝසරයන් සහ පෘථිවියේ හිටපු සියලු සතුන් ශාක,ගස් කොල යලි බිහි කිරීම, අනිත් ග්‍රහලෝක නවයේ පෘෂ්ඨ මත සිදු වෙන ඉදිකීරිම්, පෘථිවියේ මතු පිට ඇතිවෙන ජනාවාස තමයි ඔබට පුවත් වන්නේ.ඒ වගේම අන්තර් සක්වල තුල දියුනු ග්‍රහලෝක වල ඉතිහාසය,වර්ථමානය කියවීමත් උණුසුම් පුවත් වෙනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මායන්වරු 2012 ගැන අනාවැකි කීවා.මේ යුගය අවසන් බවත් නව යුගයක් එනබවත් ඔවුන් කීවා.මායා කැලන්ඩරය ඉවර බව කීවා.එසේනම් මේ අනාවැකි ගැන පූර්ණ පැහැදිලි කිරීමක් කිරීම තමයි ඔරියන්තුමාගේ වගකීම. අනගත පෘථිවි පාලකයා වශයෙන් ඒක මට වැදගත්.පිටසක්වලින් මට ඒ සඳහා ලැබෙන සහයට අස්ථා ප්‍රමුක පිටසක්වල ජීවීන්ට මම හෘදයාංගම කෘතඥාතාවය පල කරනවා.ස්තූතිය පල කරනවා.
    ඔබලාගේ සියලූම ආගම් තුල පිටසක්වල තොරතුරු සහ ඔබලාගේ ඉරණම පිලිබඳ තොරතුරු පිටසක්වල ජීවින් නොහොත් දෙවිවරු,සුරදූතයන් අන්තර්ගත කර තිබෙනවා.ඒවා ඉතා පැහැදිලි සහ නිරවුල්.නමුත් එයට මානවයන් කවපු මිත්‍යාව ඉවත් කර ගත යුතුයි.අනාගත ලෝක නායකයා වන මම මගේ මේ යුගයේ මගේ අවසාන භවය බෞද්ධයෙක් ලෙස ආවේ බුදු දහම තුල මේවා මැනවින් අන්තර්ගතවීමත් ඔබලාට යලි මුන නොගැසෙන එකම ආගමික නායකයා ගෞතම ශක්‍යමුනිතුමා වීමත් නිසාය.
     
    Status
    Not open for further replies.