එහෙම බලන් ඉන්න ගිහින් නයිය පැග්ගම මොකද කරන්නේ?
එය බස්සවා ගැනීම ඔබගේ වැඩක්
මීට අස්ත
එහෙම බලන් ඉන්න ගිහින් නයිය පැග්ගම මොකද කරන්නේ?
haha උඹේ ආර්ට්ස් මාරු බන්එය බස්සවා ගැනීම ඔබගේ වැඩක්
මීට අස්ත
![]()
කෝ බන් අස්තගෙ අරක නෑනෙ!![]()
එහෙ තාක්ශනේ හුගක් දියුනු නිසා එක ගලවලා ඕන වෙලාවට විතරක් සෙට් කරගන්න පුලුවන් කියල මට ඔරියන්තුමා කීව

අම්මට හුඩු මේව අහල මට නිකන් පිස්සු වගේ!![]()


බලමුකො..වැඩේ හරි ගියොත් ඔන්න පොරිය අපිට බලන්ගොඩ ජොබ්ස් සෙට් කරයි!!!මේ අවුරුද්ද අවසන් වෙනකොට අපි හැමෝටම ඔරියන්තුමත් එක්කම නවතින්න වෙන්නෙ අන්තරංගොඩ හරි අන්තර්මුල්ලෙ හරි තමයි![]()

අනිත් ඒක මේකත් මතක තියාගන්න.උන් මේ අවුරුද්දේ ආවේ නැත්නම් අපි නැත්තටම ඉවරයි. මොකද මේ පරිසර විනාශයත් එක්ක තව වසර 100කින් මේක මහ ගූ වලක්.ඒක නිසා ඔබලා අහසට වැඳලවත් කියන්න ඕනී නේද ඇවිල්ලා අපිව බේරගන්න කියලා.එහෙම නැතිව ඒ අයගේ පිංතූර කුනුහරුප කරලා දාන්නේ ඇයි.මම ඔයාලනම් මම ඒ අයට කියන්නේ එන්න බැරිනම් නෙගටිව් ඒලියන්ස්ලා හරි එවලා අපිව මුලුමනින්ම විනාශ කරලා යන්න.මේ ලෝකේ තියෙන අසාධාරනය, ජඩකම, විනාශය,දූෂනය,පරිසර විනාශය නිසා පෘථිවිය ටික කාලයයි දුවන්නේ.ඒක නිසා එහෙම විනාශ කරන්න එන එවුන්ගේ විනාශ කරන්න කලින් මම කිස් එකක් දෙනවා තෑන්ක්ස් කියලා.




ලෙනින් සහ චේගුවෙරා කියන්නේ පිටසක්වල ජීවින්.මේ අය මිනිස් වෙසින් ආපු අය.මේ අයට ඔයාල කියන්නේ මිහිබට දෙවිවරු කියලා.එහෙම නැත්නම් living gods. මේ දෙන්නම ඔරියන්තුමාගේ පසු භවයන්.මම තමයි මීට කලින් එහෙම ආවේ.

mekanam Marai...අන්තර්සක්වල තුල ෆිල්ම් රඟපාල හදන්නේ නෑ.ඒවා දියුනු පරිඝනක මගින් කතා නිර්මානය කරලා හදන ඒවා.සත්‍යය ඒවා වගේමයි.ඔබ කතාවක් හදලා දුන්නොත් ඒකත් චිත්‍රපටයක් කරනවා.ඒ වගේම හරිම තාත්විකයි.ත්රිමානයි.බහුමානයි.ඒ කියන්නේ ඔබ වේදිකාව උඩ ඉඳගෙන වේදිකා නාට්‍යයක් බලනවා වගේ.ත්‍රිමානව විතරක් නෙවෙයි, ගන්නද සුවඳ ශීතල වැනි සංවේදනද ඔබට ලැබෙනවා. ඔබ යුධ සටනක් බලන්නේ ඔබත් යුධ පිටියේම ඉඳගෙනයි. සටන් වලින් විසිවෙන ලේ ඔබේ ඇඟෙත් වදිනවා.ඒ වගේ ත්‍රිමාන හොලෝග්‍රෑම්. මේක හරියට දෙන්නෙක් කාමරේක සෙක්ස් කරනවා ඔබ ඒ කාමරේම පුටුවක සිට බලනවා වගේ. එහෙම නැත්නම් දෙන්නෙක් කතා කරන එක ඔබ හොල්මනක් වගේ ඒ කාමරේ සිටම ඇහුම් කන් දෙනවා වගේ.බලනවා වගේ.මේක විස්තර කරන්න අමාරු තාත්වික ගතියක්.


මම හැමෝගෙම පෙර ආත්ම දන්නේ නෑ.මගේ ඒවා විතරයි දන්නේ.මහින්ද රාජපක්ෂ කියන්නේ පැරකුම්බාහු රජතුමා කියලා දන්නවා.හැබයි ඉස්සර තිබුන උසස් ගති ගුණ ගුණාංග හේදිලා ගිහිල්ලා.මේ අය පිටසක්වල ජීවින් නෙවෙයි.මානවයන්.
![]()
මොන නැකතක ඉපදිලාද මන්ද![]()