ඔව් උබ photoshop වලින් වෙනස් කරලා නරක ෆොටෝ හැදුවොත් එහෙම![]()
meya Photo gannawata kamathima naa![]()



eeta psse indan ape gedara saththu hadanne naa
mona unath eka innakota eka ballek wath huuum kiyanna bayata 
ape gedarath menna me wage balu thadiyek hitiya e yaka hamatissema gedara thappen panala yanawa eka dawasak giya giyamai apahu awe naaeeta psse indan ape gedara saththu hadanne naa
mona unath eka innakota eka ballek wath huuum kiyanna bayata
![]()




ළමයෙක්ටත් වඩා බලා ගන්නවා මෙයාව 


දුකයි මචං අහපුවාම. සමහර විට කවුරු හරි හොදට බලා ගන්නවා ඇති. ඒත් මගේ අම්මෝ අපේ කෙල්ල පැනලා ගියොත් අපිට නම් පිස්සු හැදෙයිළමයෙක්ටත් වඩා බලා ගන්නවා මෙයාව
![]()
e yana athare ballek wahaneka happila marila innawa kiyala aranchi wela ape amma gihin balala tiyenawa uth tikak ape ekage face ct eka tibikla tiyenne mata hondata mathakai ape amma andaagena awa gedarata
passe thamai wena geka indala hoya gaththe 
rep + brotherමචංලා සත්තුන්ට ඇත්තටම ආදරේ කරන ගල්කිස්ස පැත්තේ කවුරු හරි ඉන්නවානම් උදේට හරි හවසට හරි ගල්කිස්ස හන්දියේ market එක (Bata shop) ලගට ගිහින් බලන්න. වයසක අංකල් කෙනෙක් ඉන්නවා බල්ලෙකුයි පුසෝ ගොඩකුයි එක්ක. මම අද හවස බඩු ගන්න ගිය වෙලේ තමයි දැක්කේ. මම එයාට රෑට කන්න සල්ලි දුන්නා. ඒ අංකල් ඒ බල්ලන්ටයි පුසන්ටයි මාරම ආදරෙයි. ඒ බල්ලයි පුසෝ ගොඩයි සේරම අංකල් ලග දොයි. ලස්සන බල්ලෙක්, අංකල්ට සල්ලි නැතත් එයාලව හොදට බලා ගන්නවා වගෙයි. ඔයාලත් එයාව දැක්කොත් කීයක් හරි දෙන්න. මම දකිද්දී ඒ බලල අංකල්ගේ ඇගට හේත්තු වෙලා දොයි. පවු කියලා වගේම, ඒ අංකල් ගැන පුදුම ආඩම්බරයක් හිතුනා මේ වගේ මනුස්සයොත් අපි අතරේ ඉන්නවා නේද කියලා.
මම photo එකක් නම් ගහන්න ගියේ නෑ, නැත්නම් ගෙනත් ඔයාලට පෙන්නනවා. photo ගහන්න ගියානම් එතන බොරු add එකක් වෙනවා.
වැඩිය දෙයක් ඕන නැහැ උබ අර කොත ගහල කන බත් එකෙන් ටිකක් පුසට දියන් උබ ඌරා වගෙ මහත්වෙලා ඉන්නෙ පූසගෙ එවත් එක්කම කාලාමට දැනගන්න පුළුවන්ද පූසොන්ට ඉක්මන් වර්ධනය සදහා දෙන ආහාර ටිකක්




ඇත්ත මචන් තමන්ට හරියට සතාව බලාගන්න වෙලාවක් නැත්තන් සත්තු හදන්නෙ නැතුව ඉන්න එක තමා හොද මොකද නැත්තන් සතයි හදන කෙනයි දෙන්නම් දුක් විදිනවාsathunta adaraya karana eka hoda deyak!
mamath adarei sathunta godak!
eth mama gedara athi karanne ne!
mokada sathunta adare karanawa kiyanne,gedara athi karanawanam,daruwekuta wage e adaraya,wagema denna ona dewal tiyenawa,
karya bahula jeewitha gatha karaddai,owata kaalaya ne!

වැඩිය දෙයක් ඕන නැහැ උබ අර කොත ගහල කන බත් එකෙන් ටිකක් පුසට දියන් උබ ඌරා වගෙ මහත්වෙලා ඉන්නෙ පූසගෙ එවත් එක්කම කාලා
පුසාට පනුබෙහෙත් දියන්
කෑම පුසා කන්න ආස එව බලල දියන්(මස් මාලු වර්ග වලට පූසෝ ආසයි පුලුවන් තරම් මස් මාලු එක්ක කන්න දියන්)
Pedegree කියන pet food පුලුවන්නම් දියන් හැබැයි ඒවටම පුරුදු වෙන්න දෙන්න එපා
විටමින් වර්ග මොනවහරි දෙන්න පුවන්නම් දියන් නම් දැනගන්න ඕන්නම් මට PM 1k දාපන්
![]()





sathunta adaraya karana eka hoda deyak!
mamath adarei sathunta godak!
eth mama gedara athi karanne ne!
mokada sathunta adare karanawa kiyanne,gedara athi karanawanam,daruwekuta wage e adaraya,wagema denna ona dewal tiyenawa,
karya bahula jeewitha gatha karaddai,owata kaalaya ne!


. ඉස්සර මට තිබුන වාහන දැන් මම ලග නෑ. ඉතින් ඉස්සර වගේ අපේ ගෙවල්වල යද්දී ජිනීවත් අරගෙන යන්න අපිට පුළුවන්කමක් නෑ


. ඒත් අපි කවදාවත්ම මෙයාව ගෙදර රෑට තනියම තියලා නෑ, මොකද අපි දන්නවා එයා කළුවරට තනියම ඉන්න බයයි කියලා

. අවුරුද්දට වුනත් අපි දෙන්නට අපේ ගෙවල් වල යන්න වුනේ දෙපාරකට, මොකද අපි දෙන්නම් කීයටවත් කැමති නෑ මෙයාව තනියම දාලා යන්න 


.ඔන්න ඕකට තමා කියන්නෙ responsible pet ownership කියලා හැමෝම ඔය විදියට සත්තු බලා ගන්නවනම් කොච්චර හොදද එහෙනම් පාරවල් ගානේ දුක් විදින සත්තු දකින්න ලැබෙන එකක් නැ
ඇත්ත මචං. අපි අපේ ජීනීව ගත්තු කාලෙට වඩා දැන් ගොඩාක් ජිවිතේ වෙනස් වෙලා. ඉස්සර මට තිබුන වාහන දැන් මම ලග නෑ. ඉතින් ඉස්සර වගේ අපේ ගෙවල්වල යද්දී ජිනීවත් අරගෙන යන්න අපිට පුළුවන්කමක් නෑ
. ඒත් අපි කවදාවත්ම මෙයාව ගෙදර රෑට තනියම තියලා නෑ, මොකද අපි දන්නවා එයා කළුවරට තනියම ඉන්න බයයි කියලා
. අවුරුද්දට වුනත් අපි දෙන්නට අපේ ගෙවල් වල යන්න වුනේ දෙපාරකට, මොකද අපි දෙන්නම් කීයටවත් කැමති නෑ මෙයාව තනියම දාලා යන්න
.

