You kidding buddy?අශ්තා ප්රමුඛ පිටසක්වල ජීවින් මෙහෙ එන්නේ තමන්ගේ ගුරුතුමා වන දියසෙන් කුමාරයා හොයාගෙන.
ඔවුන් එන්නේ දියසෙන් කුමාරයාගේ සේනාව ලෙස.
ඒ දියසෙන් කුමාරයා අන් කිසිවෙකුත් නොව මම්ම වෙමි.
මේ පිටසක්වල ජීවින්ව යොදාගෙන මම අපේ පෘතුවි තලය වඩාත් සුන්දර එකක් බවට පත කරනවා.
ඔවුන් ඇත්තටම වැඩ කරන්නේ පෘථිවි මානවයන් වන අපගේ සුඛ විහරණය උදෙසා.
ඇත්තටම ඔවුන් පෘතුවි මානවයන්ගේ වහලුන් වගේ.
නමුත් අපි ඔවුන්ට ඊට වඩා ගරුත්වයක් ලබා දෙනවා.
ඒ කියන්නේ වහල් සංස්කෘතියෙන් බැහැරව.
ඇත්තටම ඔවුන් අපේ වහලුන් ලෙස මෙහි අපට සේවය කලත් ඔවුන්ගේ තාක්ෂනය ඉතා ඉහලයි.
ඔවුන් ඒ සියල්ල පෘතුවි මානවයන් හට ලබා දී ඔවුන් වෙනුවෙන් වහල් කම් කරන්නේ දියසෙන් කුමාරයාගේ අධිමානසික තත්වය නිසයි.
ඔවුන් කෙතරම් තාක්ෂණයෙන් දියුණු වුවත් දියසෙන් කුමාරයාගේ අධ්‍යාත්මික බලයට ඔවුන් සියල්ල බය පක්ෂපාතිත්වයක් දක්වනවා
ඒකට හේතුව තමයි තමයි ඔවුන්ගේ පරිණාමය විකාශනය උනේ දියසෙන් කුමාරයාගේ අධ්‍යාත්මික බලය නිසයි.
ඒ නිසා ඔවුන් පෘතුවි මානවයන් ඔවුන්ගේ ස්වාමියන් විදියට තමයි හිතන්නේ.
Hahahhha lolකෝ මේ ඔන්නපොරිය මු ගිහින් අස්තට කේලන් කියල මන් ඒලියන්ලට අපහාස කරනව කියල දැන් මගේ ගේ උඩින් යු එෆ් ඕ එකක් පාක් කරල
![]()
ඔරියන්තුමා තමාට පැවරූ රාජකාරිය සාර්ථකව නිම කර ඇත...දියසෙන් කුමරුට ජයවේවා!

Ithin apita bena bena mokatada eyala enne? eyalata eyalage paaduwek wedak balagena inna puluwan ne.බලාගෙන ඉඳපල්ලා .උඹලා වගේ හරක්ට නිකන් කන්න බොන්න දීලා සැප දෙන්න පිටසක්වලින් එනකම්.එහෙම නෙවෙයි ඊට වඩා වෙනස් අර්ථයක් තියෙනවා
අපි හොදට කාල බීල තමා ඉන්නෙ ඩෝ අනාත ඒලියන්ස්ල අපිට වැඩක් නෑ!බලාගෙන ඉඳපල්ලා .උඹලා වගේ හරක්ට නිකන් කන්න බොන්න දීලා සැප දෙන්න පිටසක්වලින් එනකම්.එහෙම නෙවෙයි ඊට වඩා වෙනස් අර්ථයක් තියෙනවා

බලාගෙන ඉඳපල්ලා .උඹලා වගේ හරක්ට නිකන් කන්න බොන්න දීලා සැප දෙන්න පිටසක්වලින් එනකම්.එහෙම නෙවෙයි ඊට වඩා වෙනස් අර්ථයක් තියෙනවා

නැ බන් විහිලු නෙමෙයි ඇත්තටම උන් අවිත් අපේ ගේ උඩ ඉන්නවා මන් ගාව පරන ටී 56ක් තියනවා ගෙට ආවොත් නම් තියනවා අස්තට පුකෙන් යන්නකජ්ජ බිසනවා;11946632 said:Hahahhha lol
අපි හොදට කාල බීල තමා ඉන්නෙ ඩෝ අනාත ඒලියන්ස්ල අපිට වැඩක් නෑ!![]()

මම සෑම පෘතුවි මානව පවුලක් උදෙසාම එක පිටසක්වල වහලෙක් බැගින් ලබා දෙනවා.
නමුත් ඔවුන්ට කරුණාවෙන් සැලකීම ස්වාමියන් වන ඔබගේ යුතුකමක් ලෙස මම ප්‍රකාශ කරනවා.
ඔවුන් පෘතුවි මානවයන් වන අපගේ වහලුන් වුවත් අප ඔවුන්ට වහලුන්ට වඩා යම් ගෞරවනීය තත්වයක් ලබා දෙනවා.
පෘතුවි තලයට අධිපති ලෙස මා දියසෙන් නමින් ඔබ සියලු දෙනාව දැහැමින් පාලනය කරනවා.![]()
කෝ මේ ඔන්නපොරිය මු ගිහින් අස්තට කේලන් කියල මන් ඒලියන්ලට අපහාස කරනව කියල දැන් මගේ ගේ උඩින් යු එෆ් ඕ එකක් පාක් කරල
![]()



lazor gun ekakin thiyapan nathnam unta wedi wadin na.නැ බන් විහිලු නෙමෙයි ඇත්තටම උන් අවිත් අපේ ගේ උඩ ඉන්නවා මන් ගාව පරන ටී 56ක් තියනවා ගෙට ආවොත් නම් තියනවා අස්තට පුකෙන් යන්න
අපහට යහපත් කාලයක් උදාකර දෙනු මැනවි!!!
බලාගෙන ඉඳපල්ලා .උඹලා වගේ හරක්ට නිකන් කන්න බොන්න දීලා සැප දෙන්න පිටසක්වලින් එනකම්.එහෙම නෙවෙයි ඊට වඩා වෙනස් අර්ථයක් තියෙනවා
