2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
කෝ මේ ඔන්නපොරිය මු ගිහින් අස්තට කේලන් කියල මන් ඒලියන්ලට අපහාස කරනව කියල දැන් මගේ ගේ උඩින් යු එෆ් ඕ එකක් පාක් කරල :angry:

123121w.jpg
 
  • Like
Reactions: බින්දු
Jan 28, 2012
123
11
0
අශ්තා ප්‍රමුඛ පිටසක්වල ජීවින් මෙහෙ එන්නේ තමන්ගේ ගුරුතුමා වන දියසෙන් කුමාරයා හොයාගෙන.

ඔවුන් එන්නේ දියසෙන් කුමාරයාගේ සේනාව ලෙස.

ඒ දියසෙන් කුමාරයා අන් කිසිවෙකුත් නොව මම්ම වෙමි.

මේ පිටසක්වල ජීවින්ව යොදාගෙන මම අපේ පෘතුවි තලය වඩාත් සුන්දර එකක් බවට පත කරනවා.

ඔවුන් ඇත්තටම වැඩ කරන්නේ පෘථිවි මානවයන් වන අපගේ සුඛ විහරණය උදෙසා.

ඇත්තටම ඔවුන් පෘතුවි මානවයන්ගේ වහලුන් වගේ.

නමුත් අපි ඔවුන්ට ඊට වඩා ගරුත්වයක් ලබා දෙනවා.

ඒ කියන්නේ වහල් සංස්කෘතියෙන් බැහැරව.

ඇත්තටම ඔවුන් අපේ වහලුන් ලෙස මෙහි අපට සේවය කලත් ඔවුන්ගේ තාක්ෂනය ඉතා ඉහලයි.

ඔවුන් ඒ සියල්ල පෘතුවි මානවයන් හට ලබා දී ඔවුන් වෙනුවෙන් වහල් කම් කරන්නේ දියසෙන් කුමාරයාගේ අධිමානසික තත්වය නිසයි.

ඔවුන් කෙතරම් තාක්ෂණයෙන් දියුණු වුවත් දියසෙන් කුමාරයාගේ අධ්‍යාත්මික බලයට ඔවුන් සියල්ල බය පක්ෂපාතිත්වයක් දක්වනවා

ඒකට හේතුව තමයි තමයි ඔවුන්ගේ පරිණාමය විකාශනය උනේ දියසෙන් කුමාරයාගේ අධ්‍යාත්මික බලය නිසයි.

ඒ නිසා ඔවුන් පෘතුවි මානවයන් ඔවුන්ගේ ස්වාමියන් විදියට තමයි හිතන්නේ.
You kidding buddy?
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
ඔරියන්තුමා තමාට පැවරූ රාජකාරිය සාර්ථකව නිම කර ඇත...දියසෙන් කුමරුට ජයවේවා!

පිටසක්වල ජීවින් කියන්නේ ඇත්තටම පෘතුවි මානවයන් වන අපට පහසුකම් සලසා දෙන්න.

ඇත්තම ඔවුන් අපේ වහලුන් ලෙස අප කියන කියන දෙය කරාවි.

මම නුබලා හැම කෙනෙකුටම එක පිටසක්වල ජීවියෙක් බැගින් ලබා දෙනවා.

එතකොට හැම ගෙදරකටම ඇලඩින්ගේ පුදුම පහන තියෙනවා වගේ දැනෙයි.

ඒ මන්ද යත් ඔවුන් ඔබ අණ කරන ඕනෑම දෙයක් ලබා දීමට බැඳී සිටින බැවිනි.

එලඹෙන්නේ පෘතුවි මානවයන්ගේ ස්වර්ණමය යුගයයි. :)
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බලාගෙන ඉඳපල්ලා .උඹලා වගේ හරක්ට නිකන් කන්න බොන්න දීලා සැප දෙන්න පිටසක්වලින් එනකම්.එහෙම නෙවෙයි ඊට වඩා වෙනස් අර්ථයක් තියෙනවා
     
    Jan 28, 2012
    123
    11
    0
    බලාගෙන ඉඳපල්ලා .උඹලා වගේ හරක්ට නිකන් කන්න බොන්න දීලා සැප දෙන්න පිටසක්වලින් එනකම්.එහෙම නෙවෙයි ඊට වඩා වෙනස් අර්ථයක් තියෙනවා
    Ithin apita bena bena mokatada eyala enne? eyalata eyalage paaduwek wedak balagena inna puluwan ne.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බලාගෙන ඉඳපල්ලා .උඹලා වගේ හරක්ට නිකන් කන්න බොන්න දීලා සැප දෙන්න පිටසක්වලින් එනකම්.එහෙම නෙවෙයි ඊට වඩා වෙනස් අර්ථයක් තියෙනවා
    අපි හොදට කාල බීල තමා ඉන්නෙ ඩෝ අනාත ඒලියන්ස්ල අපිට වැඩක් නෑ!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    බලාගෙන ඉඳපල්ලා .උඹලා වගේ හරක්ට නිකන් කන්න බොන්න දීලා සැප දෙන්න පිටසක්වලින් එනකම්.එහෙම නෙවෙයි ඊට වඩා වෙනස් අර්ථයක් තියෙනවා

    මම අශ්තාට නියෝගයක් කළා ඔයාට නැවත ප්‍රතිඑන්නත ලබා දීල නැවත ප්‍රකෘති තත්වයට ගන්න කියල. :)

    ඇත්තටම ඔවුන් ඔබට වැරදි තොරතුරු දීල ඔබව යොදා ගත්තා දියසේන කුමාරයා හඳුනාගන්න.

    ඔබත් සාමාන්‍යය පෘතුවි මානවයෙක් පමණයි.

    ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන් කාලයක් මම ඔබ ඇතුළු අපේ පෘතුවි මානවයන්ට උදා කරලා දෙනවා
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    කජ්ජ බිසනවා;11946632 said:
    Hahahhha lol
    නැ බන් විහිලු නෙමෙයි ඇත්තටම උන් අවිත් අපේ ගේ උඩ ඉන්නවා මන් ගාව පරන ටී 56ක් තියනවා ගෙට ආවොත් නම් තියනවා අස්තට පුකෙන් යන්න
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අපි හොදට කාල බීල තමා ඉන්නෙ ඩෝ අනාත ඒලියන්ස්ල අපිට වැඩක් නෑ!:lol:

    මම සෑම පෘතුවි මානව පවුලක් උදෙසාම එක පිටසක්වල වහලෙක් බැගින් ලබා දෙනවා.

    නමුත් ඔවුන්ට කරුණාවෙන් සැලකීම ස්වාමියන් වන ඔබගේ යුතුකමක් ලෙස මම ප්‍රකාශ කරනවා.

    ඔවුන් පෘතුවි මානවයන් වන අපගේ වහලුන් වුවත් අප ඔවුන්ට වහලුන්ට වඩා යම් ගෞරවනීය තත්වයක් ලබා දෙනවා.

    පෘතුවි තලයට අධිපති ලෙස මා දියසෙන් නමින් ඔබ සියලු දෙනාව දැහැමින් පාලනය කරනවා.
    :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මම සෑම පෘතුවි මානව පවුලක් උදෙසාම එක පිටසක්වල වහලෙක් බැගින් ලබා දෙනවා.

    නමුත් ඔවුන්ට කරුණාවෙන් සැලකීම ස්වාමියන් වන ඔබගේ යුතුකමක් ලෙස මම ප්‍රකාශ කරනවා.

    ඔවුන් පෘතුවි මානවයන් වන අපගේ වහලුන් වුවත් අප ඔවුන්ට වහලුන්ට වඩා යම් ගෞරවනීය තත්වයක් ලබා දෙනවා.

    පෘතුවි තලයට අධිපති ලෙස මා දියසෙන් නමින් ඔබ සියලු දෙනාව දැහැමින් පාලනය කරනවා.
    :)

    අපහට යහපත් කාලයක් උදාකර දෙනු මැනවි!!!
     
    • Like
    Reactions: XpressM and Genuine

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    6775454305_17427d359f_m.jpg

    ජීවන රේඛාව හා සමාන්තරව විහිදෙන ශීර්ෂ රේඛාව දියසෙන් රජුගේ පුණ්‍ය මහිමය විදහා දක්වයි
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කෝ මේ ඔන්නපොරිය මු ගිහින් අස්තට කේලන් කියල මන් ඒලියන්ලට අපහාස කරනව කියල දැන් මගේ ගේ උඩින් යු එෆ් ඕ එකක් පාක් කරල :angry:

    123121w.jpg
    :lol::lol::lol:
     
    Jan 28, 2012
    123
    11
    0
    නැ බන් විහිලු නෙමෙයි ඇත්තටම උන් අවිත් අපේ ගේ උඩ ඉන්නවා මන් ගාව පරන ටී 56ක් තියනවා ගෙට ආවොත් නම් තියනවා අස්තට පුකෙන් යන්න
    lazor gun ekakin thiyapan nathnam unta wedi wadin na.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    බලාගෙන ඉඳපල්ලා .උඹලා වගේ හරක්ට නිකන් කන්න බොන්න දීලා සැප දෙන්න පිටසක්වලින් එනකම්.එහෙම නෙවෙයි ඊට වඩා වෙනස් අර්ථයක් තියෙනවා

    මේ මචන් මම අහස බලං හිටියොත් එහෙම වැඩක් වෙයිද? උඹේ ඔය සෙට් එක එහෙම පේන්න එනවද?:dull:
     
    Status
    Not open for further replies.