format කරන් නැතුව

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    මචෝ !!!!!!!
    මගේ අතින් windows update වෙලා බන් :(:(:(:(:(
    හැබැයි කොහම වුනාද කියල මන් නම් දැන් නැහැ ...හිතල නම් ඔහම වැඩක් කරන් නැහැ :no::no:
    අනේ මන්ද ...ඒකට කමක් නැහැ
    දන්නවනේ අපි ගාව ඉතින් genuine ඒවා නැහැ කියල ;););)
    windows 7 තමයි දාල තිබ්බේ
    මේක format කරන් නැතුව බේරගන්න විදියක් නැද්ද ???
    මොකද එළකිරි එකේ අය මැජික් දන්නා හින්දයි ඇහුවේ
    format කරනවානම් backup ගන්න ඕනේ බන් :(:(:(:(:(:(
    ඒකයි ඇහුවේ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fss8.jpeg
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    යාළුවා අපිත් හොර කොප්පක් තමය් පාවිච්චි කරන්නේ.එත් Daz ලොක්කගේ මෙව්වා(Windows-Loader) එකෙන් avtivate කරාට පස්සේ ලොවෙත් නැතිවෙන්න update දාන්න පුළුවන්.:P:P
     
    • Like
    Reactions: dlgmu537

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    Thanks Machan

    eye matath oka una.koi wele update unada kiyala matath hitha ganna bari una.meken yantham goda giya..
    http://www.mediafire.com/?v1xc0spayx3c30j
    elakiri......:love::love::love:

    Thanks

    windows loader dala balapan
    ela machan ...thanks

    යාළුවා අපිත් හොර කොප්පක් තමය් පාවිච්චි කරන්නේ.එත් Daz ලොක්කගේ මෙව්වා(Windows-Loader) එකෙන් avtivate කරාට පස්සේ ලොවෙත් නැතිවෙන්න update දාන්න පුළුවන්.:P:P
    :love::love:

    thanks

    thanks

    thanks
     
    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    යාළුවා අපිත් හොර කොප්පක් තමය් පාවිච්චි කරන්නේ.එත් Daz ලොක්කගේ මෙව්වා(Windows-Loader) එකෙන් avtivate කරාට පස්සේ ලොවෙත් නැතිවෙන්න update දාන්න පුළුවන්.:P:P
    වැඩේ හරි මචෝ :yes::yes::yes::yes:
    රෙප් ++
    උදව් කරපු හැමෝටම ස්තූතියි !!!!!!
    එළමකිරි :love::love::love::love::love: