2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
ඉහල මට්ටමක ජීවින්ට පහල මට්ටමේ ජීවින් කෙනෙක් ලෙස පැමිනෙන්න පුලුවන්.නමුත් පහල මට්ටමේ ජීවියෙක්ට ඉහල මට්ටමේ ජීවියෙක් ලෙස යන්න බෑ.ඒ කියන්නේ අපි ඉන්න පරිණාමය අනුවයි. මේක හරියට ඔයාලගේ උපරිමය මිනිසා.අවමය වඳුරා වගේ. මගේ උපරිමය පිටසක්වල තෙවැනි මට්ටම.අවසාන මට්ටම මිනිසා වගේ. පිටසක්වල හයවැනි මට්ටමේ උපරිමය ඇති පරිණාමිත ජීවියෙකුට තුන්වැනි මට්ටමට පුනර්භවය තුලින් යන්න පුලුවන්.ඊට අඩු මට්ටමට යන්න බෑ.මිනිසුන් ලෙස එන්න බෑ.මේක හරියට වොලියුම් කන්ට්‍රෝල් කරනවා වගේ.නව යුගය තුලින් ඔබලා ගමන් කරන්නේ පරිනාමයේ පලමු මට්ටමටයි. ඒ කියන්නේ ඔයාලට ආපහු මිනිසුන් වෙන්න පුලුවන්.වඳුරන් වෙන්න බෑ.නමුත් යමෙක් නිවන් යන්න තීරණය කරොත් ඔහුට ඕනම පහල මට්ටමකට සහ ඉහල මට්ටමකට තාවකාලිකව යන්න පුලුවන්.බුදුන් වහන්සේ හයවැනි මට්ටමට ගොස් සිටියේ.බුදු කෙනෙකුට උපරිම ලෙස ඉහලට සහ පහලට තාවකාලිකව යන්න පුලුවන්.
පසේ බුදුන් කෙනෙක්ට,රහත් නමකට සීමාවන් තියෙනවා..හත් වැනි මට්ටමේ සිට ඉහලට ස්ථිරව පරිනාමිත ජීවින්ට නිවන් යන්න බෑ.එය තීරනය කල යුතු අවසාන මට්ටම 6 වැනි මට්ටමයි.මේක දල අදහසක්හත් වැනි මට්ටම කියන්නේ සැප හෝ දුක නැති මට්ටමක්.නමුත් ජීවත් වෙනවා.පැවත්මක් තියෙනවා.නිවන කියන්නේ සැප දුක හෝ පැවත්මක් පුනර්භවයක් නැත.
ම්ම්...හරිම ඉන්ට්‍රෙස්ටින්ග් :cool:
 
AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
හුඟක් බෞද්ධ අය නිවන් යන්න ප්‍රාර්ථනා කරනවා.ඒ වුනාට දුක විතරක් දැකලා නිවන් යන්න බෑ.සැපත් දකින්න ඕන.ඒ කියන්නේ සදාකාලික සැපයක් තියෙන තැනක සිට ඒ තීරනය ගත යුතුයි.මීලඟට බිහිසුනු තාරකා යුද්ධයක් එනවා.ඒකේ බිහිසුනු ප්‍රථිඵල දැකලා හුඟක් අය නිවන් යාමට තීරණය කරනු ඇත.මේක මෛත්‍රී බුදුන් නොහොත් මහාවීරතුමාගේ බුද්ධත්වය යටතේ සිදු වෙනු ඇත.
අනිවාර්යෙන්ම ඒත් අපේ සමහරක් දුක ගැන විතරයි හිතන්නෙ සැපය කුමක්ද කියල දැනගත්තදාට හිතෙයි නිවන් ගිහින් බම්බු ගහන්නද කියල
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඒලියන්ල ගැන පච කිව්වට ඔරිය යමක් කමක් දන්නව වගේ!:rolleyes:

    eth mu kiyana ewa etta wennath 1% withara idak thiyei ne machan??:eek::eek:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    eth mu kiyana ewa etta wennath 1% withara idak thiyei ne machan??:eek::eek:

    කජ්ජ බිසනවා;11953162 said:
    Ow ban... mu nam hari amuthu dial ekak wage balan yanakota:confused:
    ඔරියගෙ අදහස් වලට මමත් කැමතියි ඒත් ඒලියන්ස්ල,men in black ගැන කියන කතා නම් කිසිම විශ්වාසයක් නෑ!:no:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Jan 28, 2012
    123
    11
    0
    ඔරියගෙ අදහස් වලට මමත් කැමතියි ඒත් ඒලියන්ස්ල,men in black ගැන කියන කතා නම් කිසිම විශ්වාසයක් නෑ!:no:
    dewiyan gena kiyana kathath mata kisima wiswasayak naha.. katharagama dewiyoth oriyalu :no::no::no:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හ්ම්..එහෙනම් ඔබතුමා කිව්වෙ ඒලියන්ල ආවම මුදල් කියල දෙයක් නැති වෙනව කියල :dull:
    මුදල් කියන්නේ ඔයාලගේ මාපටෑඟිල්ල.ඒක තිව්ව ගමන් ඕන එකක් ඕඩර් කරන්න පුලුවන්.ලැප්ටොප් නව යුගයේ නෑ.වෙනස් එකක් තියෙන්නේ.නමුත් ඒවා එකයි ගන්න පුලුවන්.10ක් තියා ගන්න ඕනී නෑ.ඒක එපානම් ඒක විනාශ කරලා වෙන එකක් ගන්න පුලුවන්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මුදල් කියන්නේ ඔයාලගේ මාපටෑඟිල්ල.ඒක තිව්ව ගමන් ඕන එකක් ඕඩර් කරන්න පුලුවන්.ලැප්ටොප් නව යුගයේ නෑ.වෙනස් එකක් තියෙන්නේ.නමුත් ඒවා එකයි ගන්න පුලුවන්.10ක් තියා ගන්න ඕනී නෑ.ඒක එපානම් ඒක විනාශ කරලා වෙන එකක් ගන්න පුලුවන්.

    ඒ කියන්නෙ මම වගේ ලැප් , ස්මාට්ෆෝන් ගන්න සල්ලි නැති උන්ටත් මොනා හරි හම්බෙනවා නේ??
    එල එල :) :)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කජ්ජ බිසනවා;11953236 said:
    dewiyan gena kiyana kathath mata kisima wiswasayak naha.. katharagama dewiyoth oriyalu :no::no::no:

    දෙවියෝ කියන්නේ පිටසක්වල ජීවීන් තමයි.නැතුව කොහෙන්ද බන්.මේ අය පරිණාමයේ ඉහලට ගිය අය.ස්වභාවික පරිණාමය තුලින් යම් මට්ටමක් ලබාගෙන ස්වභව ධර්මයා පාලනය කරපු අය.කරන අය.
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    ඒලියන්ල ගැන පච කිව්වට ඔරිය යමක් කමක් දන්නව වගේ!:rolleyes:
    ඒ වගෙ මන් හිතන්නෙ මෑන්ගේ මොලේ වැඩි වැඩිකමට පොඩ්ඩක් අප්සට් වගේ
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    දෙවියෝ කියන්නේ පිටසක්වල ජීවීන් තමයි.නැතුව කොහෙන්ද බන්.මේ අය පරිණාමයේ ඉහලට ගිය අය.ස්වභාවික පරිණාමය තුලින් යම් මට්ටමක් ලබාගෙන ස්වභව ධර්මයා පාලනය කරපු අය.කරන අය.

    එත් ඉතින් උබට දැන් කිසිම බලයක් නැහැනෙ මචන්...:eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒ කියන්නෙ මම වගේ ලැප් , ස්මාට්ෆෝන් ගන්න සල්ලි නැති උන්ටත් මොනා හරි හම්බෙනවා නේ??
    එල එල :) :)

    මම කීවනේ ඒවා සිම්පල්. හැමෝටම තියෙන උසස්ම එක තමයි ලැබෙන්නේ.තාක්ෂනය, බලශක්තිය සිම්පල්.
     
    33000W

    Member
    ඒ කියන්නෙ මම වගේ ලැප් , ස්මාට්ෆෝන් ගන්න සල්ලි නැති උන්ටත් මොනා හරි හම්බෙනවා නේ??
    එල එල :) :)

    සල්ලි කතාව පැත්තකින් තියපන්කො මල්ලි.:rofl::rofl::rofl: මූ කියන ඒව ඇත්ත උනොත් මගේ ගානෙ party එකක් දෙනව.:P:P
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මම කීවනේ ඒවා සිම්පල්. හැමෝටම තියෙන උසස්ම එක තමයි ලැබෙන්නේ.තාක්ෂනය, බලශක්තිය සිම්පල්.

    ශා මරු මරු...
    එතකොට මාත් අදිවේගෙන් නෙට් එනවා.. ෆෝන් එකෙන් හිටු හිටු කියලා එලකිරි එන්නත් පුලුවන්.. :) :)

    මචන් ඔරියා, දැන් උඹ කියන ඒවා අපිට 100% ක් ම හරි කියලා ඇස් දෙකෙන්ම දැකගන්න දෙසැම්බර් වෙනකම්ම ඉන්න වෙනවද?
    ඒට කලින් ප්‍රබල සාක්ශි අපිට පෙනෙයිද?

    සල්ලි කතාව පැත්තකින් තියපන්කො මල්ලි.:rofl::rofl::rofl: මූ කියන ඒව ඇත්ත උනොත් මගේ ගානෙ partyයක් දෙනව.:P:P

    ආහ්.. එල එල..
    බියර් එක්ක කොත්තු ඕනි මටනම් :)

    සැර ජාති බොන්නෙ නෑ..පොඩි එකානෙ තාම:baffled:
     
    33000W

    Member
    ශා මරු මරු...
    එතකොට මාත් අදිවේගෙන් නෙට් එනවා.. ෆෝන් එකෙන් හිටු හිටු කියලා එලකිරි එන්නත් පුලුවන්.. :) :)

    මචන් ඔරියා, දැන් උඹ කියන ඒවා අපිට 100% ක් ම හරි කියලා ඇස් දෙකෙන්ම දැකගන්න දෙසැම්බර් වෙනකම්ම ඉන්න වෙනවද?
    ඒට කලින් ප්‍රබල සාක්ශි අපිට පෙනෙයිද?

    ආහ්.. එල එල..
    බියර් එක්ක කොත්තු ඕනි මටනම් :)

    සැර ජාති බොන්නෙ නෑ..පොඩි එකානෙ තාම:baffled:

    අඩෝ ඒක නම් එල වැඩක්.:lol::lol::lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අඩෝ ඒක නම් එල වැඩක්.:lol::lol::lol:

    මට මැවිලා පේනවා අපි දෙසැම්බර් වල සෙට් වෙලා බේත් ඔක්කොම ගහලා පොඩි බජව් පාරක් එහෙම දාගෙන සැපක් ගන්නවා...:D

    ඔරියා එහෙම අම්බානට ගහලා ඇම්ඩගේ කතා කියනවා... ශාහ්හ් මරු මරු...

    සූස්ති ගාගෙන නාස්ති වෙලා ආහ්හ්...සැපෙන් ඉන්න තමා තියෙන්නෙ..!

    :D:D
     
    Status
    Not open for further replies.