ඉහල මට්ටමක ජීවින්ට පහල මට්ටමේ ජීවින් කෙනෙක් ලෙස පැමිනෙන්න පුලුවන්.නමුත් පහල මට්ටමේ ජීවියෙක්ට ඉහල මට්ටමේ ජීවියෙක් ලෙස යන්න බෑ.ඒ කියන්නේ අපි ඉන්න පරිණාමය අනුවයි. මේක හරියට ඔයාලගේ උපරිමය මිනිසා.අවමය වඳුරා වගේ. මගේ උපරිමය පිටසක්වල තෙවැනි මට්ටම.අවසාන මට්ටම මිනිසා වගේ. පිටසක්වල හයවැනි මට්ටමේ උපරිමය ඇති පරිණාමිත ජීවියෙකුට තුන්වැනි මට්ටමට පුනර්භවය තුලින් යන්න පුලුවන්.ඊට අඩු මට්ටමට යන්න බෑ.මිනිසුන් ලෙස එන්න බෑ.මේක හරියට වොලියුම් කන්ට්රෝල් කරනවා වගේ.නව යුගය තුලින් ඔබලා ගමන් කරන්නේ පරිනාමයේ පලමු මට්ටමටයි. ඒ කියන්නේ ඔයාලට ආපහු මිනිසුන් වෙන්න පුලුවන්.වඳුරන් වෙන්න බෑ.නමුත් යමෙක් නිවන් යන්න තීරණය කරොත් ඔහුට ඕනම පහල මට්ටමකට සහ ඉහල මට්ටමකට තාවකාලිකව යන්න පුලුවන්.බුදුන් වහන්සේ හයවැනි මට්ටමට ගොස් සිටියේ.බුදු කෙනෙකුට උපරිම ලෙස ඉහලට සහ පහලට තාවකාලිකව යන්න පුලුවන්.
පසේ බුදුන් කෙනෙක්ට,රහත් නමකට සීමාවන් තියෙනවා..හත් වැනි මට්ටමේ සිට ඉහලට ස්ථිරව පරිනාමිත ජීවින්ට නිවන් යන්න බෑ.එය තීරනය කල යුතු අවසාන මට්ටම 6 වැනි මට්ටමයි.මේක දල අදහසක්හත් වැනි මට්ටම කියන්නේ සැප හෝ දුක නැති මට්ටමක්.නමුත් ජීවත් වෙනවා.පැවත්මක් තියෙනවා.නිවන කියන්නේ සැප දුක හෝ පැවත්මක් පුනර්භවයක් නැත.