මේ වැඩේ උනේ මා ලග වැඩ කරන කෙනෙකුට මිනිහාගේ නම සිරිපාල. කලින් කලේ මැණීක් පතල් රස්සාව. අපේ පැත්තේ බහුතරය කරන්නේ ඔය රස්සාව තමා. දැනට අවුරුදු 2 කට විතර එහා දවසක තමයි මේක වෙලා තියෙන්නේ.
මැණීක් පතල් තට්ටු කිබයක් පොළව යටට යනකොට පස් කඩා වැටෙන එක නවත්තන්න කැකිල්ල කියලා පදුරැ වර්ගයක් ගහනවා. ඉතිං ඔය කැකිල්ල කපන එකත් මළ පනින වැඩක්.කොහොම හරි එදා කට්ටිය කැකිල්ල කපලා ඒ ටික පතල ගාවට ඇදලා වැඩ ඉවර වෙන කොට රෑ 10.00 විතර වෙලා තියෙනවා.
පස්සේ කටිටියම ගෙවල් වල ගිහිල්ලා. සිරා ( සිරිපාල ) පරණගම හන්දියෙන් කට්ටියගෙන් වෙන්වෙලා ගෙදර යන පාරට හැරිලා.
ඔහොම යනකොට ගෙවල් නැති හරියක් තියෙනවා . එතනදි දැකලා තියෙනවා තවත් කෙනෙක් ඉස්සරහින් යනවා.තනියම යන එකේ Chat එකක් දාන්න කියලා අපේ පොරත් පොඩ්ඩක් හයියෙන් ගිහිල්ලා. කොච්චර හයියෙන් ගියත් අරුව අල්ලා ගන්න බැරිලු. පස්සෙ සිරා වැඩේ අත හැරලා.
ඔන්න බොලේ ඒ පාර අර යකත් නැවතිලා. ඒ මදිවට උගුරත් කාරනවලු. සිරාට වැඩේ අල්ලලා නැහැ. කෝකටත් කියලා සිරා හිමිහිට නැවතිලා. ඒ පාර අරෑ අතත් වනනවාලු එන්න කියලා. අපේ පොරට වැඩෙි අල්ලලා නැහැ.දැන් දෙන්නම නැවතිලා කවුරුවත් ඉස්සරහාට යන්නෙ නැහැ. දෙන්නා ඉන්නෙ මීටර් 50ක විතර පරතරේක.
සිරා ටිකක් විමසිල්ලෙන් බලනකොට යන්තමට පේනවලු අරූගේ ඔලුව කදෙන් වෙන් වෙලා ඔලුව අතේලු.ඇස් දෙක ගිනි බෝල දෙකක් වගේ දිලිසෙනවාලු. දැනනම් සිරාටත් චූ යන ගානටම ඇවිල්ලා. මූට යන්න තැනක1ත් නැහැ. ආපහු හැරුනොත් අර යකා මූට වැඩේ දෙනවා. කෝකටත් කියලා ඇදගෙන හිටපු සරම ගලවලා අතට ගත්තලු. ඇගට අමුතුම සීතලක් දැනිලා. දැන් පොර පටන් අරගෙන අමු සිංහලෙන් ගුණ ගායනා කරන්න. කියන්න පුලුවන් උපරිම සද්දෙට.
හීනියට මීදුමක් ඇවිත් තියෙනවා. අපේ පොරත් ඇරලා නැහැ දිගටම කියවලා. කොහොම හරි අර ඔලුව නැති එකානම් අතුරුදහන්වෙලා. මූත් ඉතිං අමු නිර්වස්තරයෙන්ම බැන බැන ගෙදරටම run එක දීලා. ගේ දොර ගාවදි මුට සිහිය නැතිවෙලා. අර කියකිය අාපු සද්දෙට ගෙදර උදවිය දොර ඇරලා මූට බනින්න බීලා කියලා. එතනකාට තමයි වැඩේ තේරිලා තියෙන්නෙ.
එවෙලෙම ඇපනූලක් දාලා තාත්තා. පහුවදා තොවිලයක් නටලා තමයි සිරාව ගොඩ දාලා තියෙන්නේ.
දැන්නමි කවුරුවත් තනියම ඒ හරියෙන් යන්නෙ නැහැ.

එල කතා දෙක.
රොබෝට් අයියේ
කෝ උඹ? දැන්නම් උඹට එන්නම වෙනවා මේ පැත්තේ. 
..... කල්ප විනාසේ
...... බොලව්......... කල්ප විනාසේ
......(මීට ඉස්සෙල්ල තිබුනදත් මන්දා....... ඊයේ තමයි හරියට දැක්කේ........) මෙලෝ රහක් නෑ........ දෙන්නෙ කොහොමද? කීයක් දෙන්න පුලුවන්ද? ආදී වූ ප්රශ්ණ කෝටියයි..... එෆ්.ඒ.කියු. බලු වටින් නෑ.......... 
...... හම්බවුන අය පොඩි පිම් එකක් දාල කියපල්ල හරියට හම්බවුනා කියල........ මම මේකට අලුත්
......
....... මම හිටිය-නැතා, දිගටම දාපන්
, දැනකියාගන්න කරුණු ගොඩක් තිබුන
) කලකිරීම කෙසේ වෙතත් අර එකෙක් කියල තිබුන නොකලයුතු දෙතිස්කථා ගැන....... මම තාමත් කල්පණා කරන්නේ මං උඹලව නොමඟ යවනවදත් කියල?? අනේ මන්ද?? උඹලම කියපල්ලකො උත්තරයක්.......... ටිකදවසක් බලල poll එකක් කරන්නයි අදහස....

!
.
....... ස්තූතියි භූත කොටුවෙ බෙදාගත්තට