එළකිරි භූත කොටුව.........

roshan1

Member
Mar 16, 2007
649
49
0
මේ වැඩේ උනේ මා ලග වැඩ කරන කෙනෙකුට මිනිහාගේ නම සිරිපාල. කලින් කලේ මැණීක් පතල් රස්සාව. අපේ පැත්තේ බහුතරය කරන්නේ ඔය රස්සාව තමා. දැනට අවුරුදු 2 කට විතර එහා දවසක තමයි මේක වෙලා තියෙන්නේ.
මැණීක් පතල් තට්ටු කිබයක් පොළව යටට යනකොට පස් කඩා වැටෙන එක නවත්තන්න කැකිල්ල කියලා පදුරැ වර්ගයක් ගහනවා. ඉතිං ඔය කැකිල්ල කපන එකත් මළ පනින වැඩක්.කොහොම හරි එදා කට්ටිය කැකිල්ල කපලා ඒ ටික පතල ගාවට ඇදලා වැඩ ඉවර වෙන කොට රෑ 10.00 විතර වෙලා තියෙනවා.
පස්සේ කටිටියම ගෙවල් වල ගිහිල්ලා. සිරා ( සිරිපාල ) පරණගම හන්දියෙන් කට්ටියගෙන් වෙන්වෙලා ගෙදර යන පාරට හැරිලා.
ඔහොම යනකොට ගෙවල් නැති හරියක් තියෙනවා . එතනදි දැකලා තියෙනවා තවත් කෙනෙක් ඉස්සරහින් යනවා.තනියම යන එකේ Chat එකක් දාන්න කියලා අපේ පොරත් පොඩ්ඩක් හයියෙන් ගිහිල්ලා. කොච්චර හයියෙන් ගියත් අරුව අල්ලා ගන්න බැරිලු. පස්සෙ සිරා වැඩේ අත හැරලා.
ඔන්න බොලේ ඒ පාර අර යකත් නැවතිලා. ඒ මදිවට උගුරත් කාරනවලු. සිරාට වැඩේ අල්ලලා නැහැ. කෝකටත් කියලා සිරා හිමිහිට නැවතිලා. ඒ පාර අරෑ අතත් වනනවාලු එන්න කියලා. අපේ පොරට වැඩෙි අල්ලලා නැහැ.දැන් දෙන්නම නැවතිලා කවුරුවත් ඉස්සරහාට යන්නෙ නැහැ. දෙන්නා ඉන්නෙ මීටර් 50ක විතර පරතරේක.
සිරා ටිකක් විමසිල්ලෙන් බලනකොට යන්තමට පේනවලු අරූගේ ඔලුව කදෙන් වෙන් වෙලා ඔලුව අතේලු.ඇස් දෙක ගිනි බෝල දෙකක් වගේ දිලිසෙනවාලු. දැනනම් සිරාටත් චූ යන ගානටම ඇවිල්ලා. මූට යන්න තැනක1ත් නැහැ. ආපහු හැරුනොත් අර යකා මූට වැඩේ දෙනවා. කෝකටත් කියලා ඇදගෙන හිටපු සරම ගලවලා අතට ගත්තලු. ඇගට අමුතුම සීතලක් දැනිලා. දැන් පොර පටන් අරගෙන අමු සිංහලෙන් ගුණ ගායනා කරන්න. කියන්න පුලුවන් උපරිම සද්දෙට.
හීනියට මීදුමක් ඇවිත් තියෙනවා. අපේ පොරත් ඇරලා නැහැ දිගටම කියවලා. කොහොම හරි අර ඔලුව නැති එකානම් අතුරුදහන්වෙලා. මූත් ඉතිං අමු නිර්වස්තරයෙන්ම බැන බැන ගෙදරටම run එක දීලා. ගේ දොර ගාවදි මුට සිහිය නැතිවෙලා. අර කියකිය අ‍ාපු සද්දෙට ගෙදර උදවිය දොර ඇරලා මූට බනින්න බීලා කියලා. එතනකාට තමයි වැඩේ තේරිලා තියෙන්නෙ.
එවෙලෙම ඇපනූලක් දාලා තාත්තා. පහුවදා තොවිලයක් නටලා තමයි ‍සිරාව ගොඩ දාලා තියෙන්නේ.
දැන්නමි කවුරුවත් තනියම ඒ හරියෙන් යන්නෙ නැහැ.
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked:එල කතා දෙක. :D රොබෝට් අයියේ :frown: කෝ උඹ? දැන්නම් උඹට එන්නම වෙනවා මේ පැත්තේ. :love::love:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City

    රොබෝට ඔය උබල form කරන්ඩ බන් කියන්නේ... එහෙමෙය් කියල නිකන් ඉන්ඩත් බැනේ. එළකිරි කොල්ලෝ කුරුට්ටෝ ටිකක් එකතු කරන් අනිවා උණු උණු බොඩි එකක් ගොඩ දාල තෙල්
    එහෙම හිදල පිල්ලියක් එවනවා. පොඩි අව්ලකට තියෙන්නේ මන්තර දන්නේ නෑ. රෝබොටෝ පුලුවන්නම් මන්තර ටික set කරලා pdf එකක් විදිහට upload කරහන්කෝ හොද එකා වගේ :love::P

    aniwa machan
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    menna badu
    shutterwh7sg9.jpg

    350mb only

    part1-http://www.mediafire.com/?0d9hw6auldaaudi

    part 2-http://http://www.mediafire.com/?e57qb8w4hisrwep

    pasword - urgrove.com

    මෙන්න ෆිල්ම් , මම දැනට බලපු හොදම හොරර් ෆිල්ම් එක
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,560
    1,447
    113
    Sri Lanka
    මේ වැඩේ උනේ මා ලග වැඩ කරන කෙනෙකුට මිනිහාගේ නම සිරිපාල. කලින් කලේ මැණීක් පතල් රස්සාව. අපේ පැත්තේ බහුතරය කරන්නේ ඔය රස්සාව තමා. දැනට අවුරුදු 2 කට විතර එහා දවසක තමයි මේක වෙලා තියෙන්නේ.
    මැණීක් පතල් තට්ටු කිබයක් පොළව යටට යනකොට පස් කඩා වැටෙන එක නවත්තන්න කැකිල්ල කියලා පදුරැ වර්ගයක් ගහනවා. ඉතිං ඔය කැකිල්ල කපන එකත් මළ පනින වැඩක්.කොහොම හරි එදා කට්ටිය කැකිල්ල කපලා ඒ ටික පතල ගාවට ඇදලා වැඩ ඉවර වෙන කොට රෑ 10.00 විතර වෙලා තියෙනවා.
    පස්සේ කටිටියම ගෙවල් වල ගිහිල්ලා. සිරා ( සිරිපාල ) පරණගම හන්දියෙන් කට්ටියගෙන් වෙන්වෙලා ගෙදර යන පාරට හැරිලා.
    ඔහොම යනකොට ගෙවල් නැති හරියක් තියෙනවා . එතනදි දැකලා තියෙනවා තවත් කෙනෙක් ඉස්සරහින් යනවා.තනියම යන එකේ Chat එකක් දාන්න කියලා අපේ පොරත් පොඩ්ඩක් හයියෙන් ගිහිල්ලා. කොච්චර හයියෙන් ගියත් අරුව අල්ලා ගන්න බැරිලු. පස්සෙ සිරා වැඩේ අත හැරලා.
    ඔන්න බොලේ ඒ පාර අර යකත් නැවතිලා. ඒ මදිවට උගුරත් කාරනවලු. සිරාට වැඩේ අල්ලලා නැහැ. කෝකටත් කියලා සිරා හිමිහිට නැවතිලා. ඒ පාර අරෑ අතත් වනනවාලු එන්න කියලා. අපේ පොරට වැඩෙි අල්ලලා නැහැ.දැන් දෙන්නම නැවතිලා කවුරුවත් ඉස්සරහාට යන්නෙ නැහැ. දෙන්නා ඉන්නෙ මීටර් 50ක විතර පරතරේක.
    සිරා ටිකක් විමසිල්ලෙන් බලනකොට යන්තමට පේනවලු අරූගේ ඔලුව කදෙන් වෙන් වෙලා ඔලුව අතේලු.ඇස් දෙක ගිනි බෝල දෙකක් වගේ දිලිසෙනවාලු. දැනනම් සිරාටත් චූ යන ගානටම ඇවිල්ලා. මූට යන්න තැනක1ත් නැහැ. ආපහු හැරුනොත් අර යකා මූට වැඩේ දෙනවා. කෝකටත් කියලා ඇදගෙන හිටපු සරම ගලවලා අතට ගත්තලු. ඇගට අමුතුම සීතලක් දැනිලා. දැන් පොර පටන් අරගෙන අමු සිංහලෙන් ගුණ ගායනා කරන්න. කියන්න පුලුවන් උපරිම සද්දෙට.
    හීනියට මීදුමක් ඇවිත් තියෙනවා. අපේ පොරත් ඇරලා නැහැ දිගටම කියවලා. කොහොම හරි අර ඔලුව නැති එකානම් අතුරුදහන්වෙලා. මූත් ඉතිං අමු නිර්වස්තරයෙන්ම බැන බැන ගෙදරටම run එක දීලා. ගේ දොර ගාවදි මුට සිහිය නැතිවෙලා. අර කියකිය අ‍ාපු සද්දෙට ගෙදර උදවිය දොර ඇරලා මූට බනින්න බීලා කියලා. එතනකාට තමයි වැඩේ තේරිලා තියෙන්නෙ.
    එවෙලෙම ඇපනූලක් දාලා තාත්තා. පහුවදා තොවිලයක් නටලා තමයි ‍සිරාව ගොඩ දාලා තියෙන්නේ.
    දැන්නමි කවුරුවත් තනියම ඒ හරියෙන් යන්නෙ නැහැ.

    machan seen eka koheda wela thiyenna
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මම මේකට අලුත්..................

    හප්පේ...... මට එපාවෙලා යන්න හිතෙනකොට තමයි සමහර උන් මේ ත්‍රෙඩ් එක දැකල තියෙන්නේ:baffled:..... කල්ප විනාසේ:no:...... බොලව්......... කල්ප විනාසේ:no:.......... මට ඊයේ මගේ රෙප් පවර් කියන අහවල් එක ලැබුන:eek:......(මීට ඉස්සෙල්ල තිබුනදත් මන්දා....... ඊයේ තමයි හරියට දැක්කේ........) මෙලෝ රහක් නෑ........ දෙන්නෙ කොහොමද? කීයක් දෙන්න පුලුවන්ද? ආදී වූ ප්‍රශ්ණ කෝටියයි..... එෆ්.ඒ.කියු. බලු වටින් නෑ..........
    මමනම් කියන්නේ අලුතින් ත්‍රෙඩ් එකක් ඇරීමේ ඉඳන් හැම දෙයක්ම මේ සයිට් එක හිතුමතේම කම්ප්ලිකේට් කරන් තියන්නේ:no::no:.........වැඩි කතා වැඩක් නෑ...... ඇඩ්මින් කල්පනාකරන්න ඕන ඒව අපි කල්පණාකරල හරියන් නෑ....... පුලුවන් නම් මේක තව යූසර් ෆ්‍රෙන්ඩ්ලි කරපල්ලා:dull::dull:........

    ඕන් ඉතින් හා හා පුරා කියල ඊයේ ඉඳන් අත්දැකීම් දාන කට්ටියට දිරිගැන්වීමක් විදියට මාත් රෙප් දෙන්න පටන්ගත්ත:yes:...... හම්බවුන අය පොඩි පිම් එකක් දාල කියපල්ල හරියට හම්බවුනා කියල........ මම මේකට අලුත්:rofl:......

    :frown:රොබොට් අයියා.........
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    කෝ උඹේ ලිපි පෙළ??

    එහෙම යන්නේ කොහොම ද , අපි මේ පටන් ගත්ත විතරයි .
    මේකෙන් මාරු උනොත් අපි කට්ටිය සෙට් වෙලා කපන්න බැරි කොඩිවිනයක් කරනවා !!!!!!!!!!

    කෝ උඹේ ලිපි පෙළ??:confused:....... මම හිටිය-නැතා, දිගටම දාපන්;), දැනකියාගන්න කරුණු ගොඩක් තිබුන:love::love:......

    :frown:රොබොට් අයියා........
     
    Last edited:
    • Like
    Reactions: 121221

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    කෝ උඹේ ලිපි පෙළ??:confused:....... මම හිටිය-නැතා, දිගටම දාපන්;), දැනකියාගන්න කරුණු ගොඩක් තිබුන:love::love:......

    :frown:රොබොට් අයියා........

    පොඩ්ඩක් busy වෙලා හිටියා අද දාන්නම් මහසෝනා ගැන ,
    මට නම් rep දාල තිබුන නේද දැන් ටික දවසකට කලින් ?
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මල හු!තයි........ කවද නිවන් දකින්නද??

    :no::no:ඉවසිල්ලෙ හිටපන් බන් රොබට් අයියේ. මොකද උඹ මේ හැටි හිතේ අමාරුවෙන් කතාකරන්නේ? කාගෙන්වත් මුකුත් බලාපොරොත්තු නොවී මෙහෙමම මේක කරගෙන යන්න. කවුරුත් රෙප් ලිව්වත් නැතත් ගොඩක් එවුන් බූත කොටුවට හොරෙන් හොරෙන් ගොඩවැදිලා යනවා. ගොඩක් උන් කැමති නැහැ තමුන් දාන පොස්ට් එකට වඩා වෙන එකෙකුගේ පොස්ට් එකකට රෙප් වැටෙනවට. ඒ හින්ද මුකුත් නොලියම මාරුවෙනවා. එලම එළකිරි එකෙක් තමයි වෙන එකෙකුගේ දෙයක් දැකල සන්තොසවෙන්න පුළුවන් මානසික මට්ටමක ඉන්නේ. අන්න ඒ හින්ද උන් වෙනුවෙන් මේක කරන් පලයන් ඉස්සරහට. අපිත් පුළුවන් වෙලාවට උඹට සහයෝගය දෙනවනේ මචන්. අනික මචන් පෘතජන මිනිස්සුනේ හැමෝම . ගනන්ගන්න එපා. ඕව ඔහොම තමයි. :love::love::love:

    උඹ කියපු ගොඩක් දේවල් ඇත්ත:baffled:..... මේක බලන උන්ගෙන් මොන බලාපොරොත්තුද මචන්??:baffled: අමාරුවෙන් කට්ට කාල හොයාගත්ත දේ නිකං බෙදාගත්තහම කමෙන්ට් එකකින් බැනල හරි යන්නැති ලාංකීය කුහකකම මටනම් හිරිකිතයි:no::baffled::eek:........... ඕක ජාතියේම අනන්‍යතාවය........ උඹල වගේ ටිකදෙනෙක් හරි ඔය දේ තේරුම් අරන් ජීවත්වෙනඑක සන්තෝසයි:love::love:

    ඒත් මට දුක මෙච්චරකල් භූත කොටුවෙ හිටපු උඹත් වලිගේ පාගන්නේ:P:rofl:...... මම හැමදාම කියනව වගේ රෙප් කන්නද බං??? රෙප් වෙනුවට හැම එකාම ආප්පේ ආප්පේ එවපල්ලා:D...... කාල බඩපුරවගන්න පුලුවන්:love::love: (ආප්පයක් කාපු කාලයක් මතක නෑ:() කලකිරීම කෙසේ වෙතත් අර එකෙක් කියල තිබුන නොකලයුතු දෙතිස්කථා ගැන....... මම තාමත් කල්පණා කරන්නේ මං උඹලව නොමඟ යවනවදත් කියල?? අනේ මන්ද?? උඹලම කියපල්ලකො උත්තරයක්.......... ටිකදවසක් බලල poll එකක් කරන්නයි අදහස....:rolleyes:

    සිල් දිනයේදී සිදුකල යුතු දස කථා සහ සිදු නොකල යුතු දෙතිස් කථා.

    *සිල් දිනයේදී සිදු නොකල යුතු දෙතිස් කථා***

    1 - දේශපාලකයන් ගැන කථා.

    2 - හොරුන් ගැන කථා.

    3 - මැති ඇමතිවරුන් ගැන කථා.

    4 - පිරිස් ගැන කථා.

    5 - හොල්මන් ගැන කථා.:dull:

    6 - යුද්ධ ගැන කථා.

    7 - ක්රීඩා ගැන කථා.

    8 - ආහාරපාන ගැන කථා.

    9 - ඇඳුමි පැළඳුම් ගැන කථා.

    10 - ඇ‍ඟේ පළඳින මල් මාලා ගැන කථා.

    11 - සුවඳ විළවුන් ගැන කථා.

    12 - ඤාතීන් ගැන කථා.

    13 - යාන - වාහන ගැන කථා.

    14 - ගමේ සිදුවන දේ ගැන කථා.

    15 - නියමි ගමේ සිදුවන දේ ගැන කථා.

    16 - නගරයේ සිදුවන දේ ගැන කථා.

    17 - ජනපද වල සිදුවන දේ ගැන කථා.

    18 - කාන්තාවන් ගැන කථා.

    19 - පුරුෂයින් ගැන කථා.

    20 - සුරා වර්ග ගැන කථා.

    21 - මග තොටේ සිදුවන දේ ගැන කථා.

    22 - නාන තොටේ සිදුවන දේ ගැන කථා.:P (.)(.)

    23 - මිය ගිය උදවිය ගැන කථා. :dull:

    24 - ඔපදූප කථා.

    25 - ලෝකය ගැන කියවෙන බාහිර මතවාද ගැන කථා.

    26 - මුහුද ගැන කියවෙන මතවාද ගැන කථා.

    27 - වෙනස් නොවන දේවල් තිබෙ යනාදී මතවාද ගැන කථා.

    28 - මරණින් මතු කිසිවක් නැත යනාදී දේවල් ගැන කථා.

    29 - ගේ දොර ඉඩ කඩමි දියුණු කර ගැනීම ගැන කථා.

    30 - අනුන්ගේ හා තමන්ගේ ධන හානිය ගැන කථා.

    31 - පංච කාම සැපය ගැන කථා.

    32 - ශරීරයට දුක් දීමෙන් නිවන් ලද හැක්කේය යනාදී කථා.

    හොල්මන් සීන් අතෑරපන්කෝ:dull:.......ඕකෙ ඉතුරු ඔක්කෝමෙත් තියෙන්නෙම මං කතාකරන දේවල්මනේ:angry::angry:....... මල හු!තයි........ කවද නිවන් දකින්නද:rolleyes::baffled:??

    සිල් දිනයේදී සිදු කල යුතු දස කථා

    1 - අල්පේඡ්ච ජීවිතයේ වටිනා කම ගැන කථා.

    2 - ලද දෙයින් සතුටු වීම ගැන කථා.

    3 - හුදෙකලා වාසයේ වටිනා කම ගැන කථා.

    4 - විවෙකයෙන් බණ භාවනා කිරීම ගැන කථා.

    5 - මහත් උත්සාහයෙන් අකුසල් ප්රහාණය කොට කුසල් දහමි උපදවා ගැනීම ගැන කථා.

    6 - සිල් රැකීම ගැන කථා.

    7 - සමාධිය ඇති කර ගැනීම ගැන කථා.

    8 - ප්රඥාව ඇතිකර ගැනීම ගැන කථා.

    9 - විමුක්තිය ගැන කථා.

    10 - විමුක්ති ඥාණ දර්ශනය ගැන කථා.

    :frown:රොබොට් අයියා........
     
    • Like
    Reactions: GayanX

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මටත් තියෙනව ප්ලේන් ලයිසන්.......

    ටිං ටිං ද සිල්වා;11943005 said:
    රොබොට් අයියා අතුලු භූත කොටුවේ යාලුවන් ගෙන් අවසරයී.... :cool:
    මේ සීන් එක උනේ මගේ ලොකු අප්පච්චිට , පොඩි කාලෙ ලු....

    භූත කොටුවට අපි :love:
    පට්ට සීන් එක මචෝ;).......... මගේ ලඟත් හෙණරාජේ ඔරිජිනල් බඩු තියෙනව රත්තරන් කෙන්ඩියක;).......(කෙන්ඩිය සේප්පුවේ:P) සුවඳේ බෑ:love::love:... ඒකනම් හෙන කලකට ඉහත හින්ඳවපු එකක්:cool:..... අහපු විදියට තෙල හින්දන්න කන කට්ටනම් උපරිමයි....... විශ්වාසකරන්න...... මේවට ගන්න අඩුම කුඩුම සොයාගන්න කහඬින් කිලිටි නොවුනු මහ කැළෑ පීරන්න ඕන.....

    අත්දැකීම බෙදාගත්තට ස්තූතියි:love:

    :frown:රොබොට් අයියා........
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මං එළකිරියට අලුත්.
    අදයි එළකිරි භූත කොටුව කියෙව්වේ.
    අම්මෝ ඇගත් එක්ක හිරි වැටුනා.
    දිගටම මේ වගේ කතා දාන්න රොබොට් අයියේ.
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    දෙන සහයෝගයට ස්තූතියි මචන්......

    ආයුබෝ වේවා!!!

    රොබට් අයියාටත් ඒ වගේම මේ නූල තමන්ගේ දැනුමෙන් පෝෂණය කරන හැමටමත් ස්තූතියි
    :)!
    එළ කිරියෙ ලියාපදිංචි වුනෙ 2008 දී. ඒත් අද වෙනකම් කිසිම නුලක් මම දාල :no:නෑ. (ඇත්තම කියනව නම් මම මේ ලැජ්ජ නැතුව කියන්නෙ නූලක් දාන්න මම දන්නෙ නෑ, අවංකවම:rolleyes:.) කිසිම නූලකට comment එකක්වත් දාලා නෑ. ඒත් මේ බූත කොටුව දැක්කම හිතුනා මේ වගේ එකකට දන්න මොනව හරි දාලා උදව් නොකලොත් වැඩක් නෑ කියල:nerd:.

    මේ නූල ඇතුලෙ තියාගෙන තියෙන විනය නම් අන්තිම ඉහලයි.

    එහෙනම් ආයිත් ඉඩක් ලැබුනම මේ වගේ දැනගත්ත කතාවක් දාන්නම්.

    දෙන සහයෝගයට ස්තූතියි මචන්:love:...... භූත කොටුවෙන්ම එළකිරියේ කොටන්න පටන්ගත්ත ගත්ත එක ගැන සන්තෝසයි:love:......මම වලා වුනාට:baffled: මේකෙ තියෙන විනය ගැනනම් මටත් ගොඩක් සතුටුයි:P........ මේක බලන උන්ගේ ජාතකේ හොඳකම තමයි ඉතින්........ පිළිවෙලට හදපු වඩපු දෙමව්පියන්ට:love:...... විනයක් ඇතිව උගන්වපු ඉස්කෝලවලට:love: පින්.........

    ටච් එකේ හිටපන්....

    :frown:රොබොට් අයියා....
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    උඹගේ මිතුරාට නිවන් සුව පතමි......

    මේ සිද්දිය වෙලා දැන් දවස් තුනක් වෙනවා. මගේ යාලුවෙකුට උනේ. හිතුන එළකිරි කොල්ලෝ එක්ක බෙදා ගන්න.
    අපේ සෙට් එකේ හිටපු අපේ හොද යාලුවෙක් මාස තුනකට කලින් අවාසනාවන්ත විදිහට රිය අනතුරකින් අපෙන් වෙන් වෙලා ගියා......

    :( මගේ නැති උන යාලුවට පින් සිද්ද වේවා...! බූත කොටුවට ජය
    :love::love:

    පට්ට අත්දැකීම මචන්:growl:....... ස්තූතියි භූත කොටුවෙ බෙදාගත්තට:love:;)........ඔය වගේම සීන් එකක් භූත කොටුවෙ දාලතිබුන (මැරිච්ච කෙල්ලෙක්ගේ සීන් එකක්:growl:)

    උඹගේ මිතුරාට නිවන් සුව පතමි:love:......

    :frown:රොබොට් අයියා....