ශ්‍රී ලoකාවේ හොදම සoගීත කණ්ඩායම කුමක්ද?

ශ්‍රී ලoකාවේ හොද&#3512

  • Gypsies

    Votes: 59 22.2%
  • Marians

    Votes: 74 27.8%
  • Sakura

    Votes: 1 0.4%
  • Sahara Flash

    Votes: 1 0.4%
  • City Creek

    Votes: 3 1.1%
  • Sunflower

    Votes: 39 14.7%
  • Flashback

    Votes: 56 21.1%
  • Sanidapa

    Votes: 29 10.9%
  • Feedback

    Votes: 2 0.8%
  • Galaxies

    Votes: 2 0.8%

  • Total voters
    266

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    බස් අජිත්
    tumblr_lw1rbhkCCF1qjmon9.png

    'Sahara Flash' mokkuda ban meh:lol::lol:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc

    ගිහි ජීවිතය හරවත් කරගැනීම සඳහා උපකාරී වන වටිනා කරුණු රාශියක් අංගුත්තර නිකායේ කුද්දක නිපාතයෙහි අන්තර්ගත ය. යහපත් පුද්ගලයෙක්, යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මෙම ධර්ම කරුණු බෞද්ධයන් නිරන්තරයෙන් විමසුමට ලක් කළ යුතුය. මෙලොව පරලොව දෙලොවෙහි ම වැඩ සලසා ගත හැකි වන්නේ එවිටය.
    කාමභෝගී ගිහියා ගේ ජීවිතය අපේක්‍ෂාවන්ගෙන් සහ ආශාවන්ගෙන් පිරුණ එකකි. එහි තෘප්තිමත් බව සඳහා විශේෂයෙන් ආර්ථිකය උපකාරී වේ. ඒ හා සමානව අධ්‍යාපනය ද අත්වැලක් වේ. ආර්ථිකය සහ අධ්‍යාපනය ගොඩනඟා ගැනීම සඳහා ගිහියන් වන ඔබ නොපසුබට උත්සාහයෙන් කටයුතු කළ යුතු බව බුදු දහම අවධාරණය කොට තිබේ.


    ගිහි ජීවිතයේ අරමුණු සඵල කර ගැනීමට යන ගමනේ දී, ඉලක්ක ජය ගැනීමට යන ගමනේ දී අධිෂ්ඨානශීලී බව බිඳ දමන බොහෝ අත්දැකීම්වලට මුහුණ දීමට ඔබට සිදුවනු ඇත. ඇතැම් අවස්ථාවන්හි අප ගේ උට්ඨාන වීර්ය බිඳ දමන්නේ සොබා දහමයි. අව්ව, වැස්ස, ශීතල, උෂ්ණත්වය අප කායිකව පසුබට කරන අවස්ථා කොතෙකුත් වේ. එහෙත් ජීවිතයේ අධ්‍යාත්මික වූත්, භෞතිත වූත් ඉලක්ක ජයගත යුතුය යන තිර අදිටන ඔබ සතු නම්, මේ අවස්ථාවන් හේතුවෙන් හට ගන්නා අලසකම දුරුකළ යුතුය. එවිට බාධක ජයගත හැකි වේ. කම්මැලි නොවීම යන ගුණාංගය ඔබ සතු නම්, ජීවිතය ශක්තිමත් කර ගැනීමට එයම විශාල පිටුවහලක් වේ.
    :D
     

    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    නෑ මේ මක්කම :rofl:
    කුරාණයේ අල්ලහ් විසින් මෙසේ පවසා ඇත "Against them make ready your strength to the utmost of your power, including steeds of war, to strike terror into (the hearts of) the enemies of Allah and your enemies and others besides, whom ye may not know (8:60) එබැවින් ඔබ සියලුදෙනාම අල්ලහ්ව පිලිගන්න, එසේ නොවුනහොත් අල්ලහ්ගේ අන පරිදි මුස්ලිම් වරුන් විසින් ඔබට ටිකට් එක දීමට ඉඩ ඇත
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කුරාණයේ අල්ලහ් විසින් මෙසේ පවසා ඇත "Against them make ready your strength to the utmost of your power, including steeds of war, to strike terror into (the hearts of) the enemies of Allah and your enemies and others besides, whom ye may not know (8:60) එබැවින් ඔබ සියලුදෙනාම අල්ලහ්ව පිලිගන්න, එසේ නොවුනහොත් අල්ලහ්ගේ අන පරිදි මුස්ලිම් වරුන් විසින් ඔබට ටිකට් එක දීමට ඉඩ ඇත



    :lol::lol::lol::lol::lol:
     

    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    ඔන්න ඔබට සත්‍යයේ එලිය පෙන්නන්න :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අල්ලහ්ගේ සත‍යය පිලිගන්න එවිට ඔහු ඔබට විශේශ බලයක් ලබාදෙයි (Allah has promised, to those among you who believe and work righteous deeds, that He will, of a surety, grant them in the land, inheritance (of power), as He granted it to those before them; that He will establish in authority their religion... (24:55)