mod kiyana de ahagena hamoma samagiyen hitapalla,ethakotane mod ta unath sathutu hithenne,e kaale idan try karala karala me kaalediwath miniha kiyana dewal kattiya ahanawa kiyala

ගිහි ජීවිතය හරවත් කරගැනීම සඳහා උපකාරී වන වටිනා කරුණු රාශියක් අංගුත්තර නිකායේ කුද්දක නිපාතයෙහි අන්තර්ගත ය. යහපත් පුද්ගලයෙක්, යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මෙම ධර්ම කරුණු බෞද්ධයන් නිරන්තරයෙන් විමසුමට ලක් කළ යුතුය. මෙලොව පරලොව දෙලොවෙහි ම වැඩ සලසා ගත හැකි වන්නේ එවිටය.
කාමභෝගී ගිහියා ගේ ජීවිතය අපේක්ෂාවන්ගෙන් සහ ආශාවන්ගෙන් පිරුණ එකකි. එහි තෘප්තිමත් බව සඳහා විශේෂයෙන් ආර්ථිකය උපකාරී වේ. ඒ හා සමානව අධ්‍යාපනය ද අත්වැලක් වේ. ආර්ථිකය සහ අධ්‍යාපනය ගොඩනඟා ගැනීම සඳහා ගිහියන් වන ඔබ නොපසුබට උත්සාහයෙන් කටයුතු කළ යුතු බව බුදු දහම අවධාරණය කොට තිබේ.
ගිහි ජීවිතයේ අරමුණු සඵල කර ගැනීමට යන ගමනේ දී, ඉලක්ක ජය ගැනීමට යන ගමනේ දී අධිෂ්ඨානශීලී බව බිඳ දමන බොහෝ අත්දැකීම්වලට මුහුණ දීමට ඔබට සිදුවනු ඇත. ඇතැම් අවස්ථාවන්හි අප ගේ උට්ඨාන වීර්ය බිඳ දමන්නේ සොබා දහමයි. අව්ව, වැස්ස, ශීතල, උෂ්ණත්වය අප කායිකව පසුබට කරන අවස්ථා කොතෙකුත් වේ. එහෙත් ජීවිතයේ අධ්‍යාත්මික වූත්, භෞතිත වූත් ඉලක්ක ජයගත යුතුය යන තිර අදිටන ඔබ සතු නම්, මේ අවස්ථාවන් හේතුවෙන් හට ගන්නා අලසකම දුරුකළ යුතුය. එවිට බාධක ජයගත හැකි වේ. කම්මැලි නොවීම යන ගුණාංගය ඔබ සතු නම්, ජීවිතය ශක්තිමත් කර ගැනීමට එයම විශාල පිටුවහලක් වේ.

flash back
Marians..................



City Creek![]()


patta kathawathread එක off topic යවන්න එපා බන්..![]()

එතකොට මෙහම උනාම..
[/IMG]![]()






කුරාණයේ අල්ලහ් විසින් මෙසේ පවසා ඇත "Against them make ready your strength to the utmost of your power, including steeds of war, to strike terror into (the hearts of) the enemies of Allah and your enemies and others besides, whom ye may not know (8:60) එබැවින් ඔබ සියලුදෙනාම අල්ලහ්ව පිලිගන්න, එසේ නොවුනහොත් අල්ලහ්ගේ අන පරිදි මුස්ලිම් වරුන් විසින් ඔබට ටිකට් එක දීමට ඉඩ ඇතනෑ මේ මක්කම![]()
කුරාණයේ අල්ලහ් විසින් මෙසේ පවසා ඇත "Against them make ready your strength to the utmost of your power, including steeds of war, to strike terror into (the hearts of) the enemies of Allah and your enemies and others besides, whom ye may not know (8:60) එබැවින් ඔබ සියලුදෙනාම අල්ලහ්ව පිලිගන්න, එසේ නොවුනහොත් අල්ලහ්ගේ අන පරිදි මුස්ලිම් වරුන් විසින් ඔබට ටිකට් එක දීමට ඉඩ ඇත





ඔන්න ඔබට සත්‍යයේ එලිය පෙන්නන්න![]()