යාළුවනේ මට කියන්න ඔයාලා පාවිච්චි කරන්නේ වින්ඩෝස් 7 මොන වර්ෂන් එකද.....? ඒ කියන්නේ Windows 7 Starter ද.....? Windows 7 Home Premium ද.....? Windows 7 Professional ද.....? නැත්නම් Windows 7 Ultimate ද.....?
මොන වර්ෂන් එකද සාමාන්‍යයෙන් හොඳ.....? මට ඒ වර්ෂන් එකේ හොඳ ටොරන්ට් ලින්ක් එකක් දෙන්නකෝ ලයිෂන් කී එකත් එක්කම..... ලොකු උදව්වක්.....
මොන වර්ෂන් එකද සාමාන්‍යයෙන් හොඳ.....? මට ඒ වර්ෂන් එකේ හොඳ ටොරන්ට් ලින්ක් එකක් දෙන්නකෝ ලයිෂන් කී එකත් එක්කම..... ලොකු උදව්වක්.....