Need Windows 7

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යාළුවනේ මට කියන්න ඔයාලා පාවිච්චි කරන්නේ වින්ඩෝස් 7 මොන වර්ෂන් එකද.....? ඒ කියන්නේ Windows 7 Starter ද.....? Windows 7 Home Premium ද.....? Windows 7 Professional ද.....? නැත්නම් Windows 7 Ultimate ද.....?

    මොන වර්ෂන් එකද සාමාන්‍යයෙන් හොඳ.....? මට ඒ වර්ෂන් එකේ හොඳ ටොරන්ට් ලින්ක් එකක් දෙන්නකෝ ලයිෂන් කී එකත් එක්කම..... ලොකු උදව්වක්.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිංහල කොල්ලෙක්;11966516 said:
    ඒක තමා යකෝ ඔය උඩ දාල තියෙන්නෙ ලින්ක් එක.
    උබ හොයන එක තමා ඔය:lol:
    :lol::lol:

    machan meka utorrent walin banna bene.... download start wenne nene...... download karanna kalin ara kohetada save karanna one kiyala ena window eke torrent eke tiyena files penwanawane wenadata..... meke ehema mukuth penwanne nene..... :baffled::baffled: