Banana Milkshake හදමු.

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    අඩෝ දැන් හදනවා. හිතුනොත් අයිස් ක්‍රීම් ටිකක් දානවා.

    අන්න සිරා අයිඩියා එක. මගෙ ගාව ඒ වෙලාවෙ තිබ්බෙ නෑනෙ. නැත්තං මාත් දානව. ඊට උඩින් dessert topping ටිකකුත් දැම්මනං එළම තමයි.