යාලුවනේ මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕන . මට දන්නා කෙනෙක් කියනවද E-Bay එකෙන් බඩු ගෙන්නන විදිහ.E-bay එකේ ගිණුමක් මම හදා ගත්තා ඊට පස්සේ Paypal එකේ ගිණුමක් හදන්න ඕනනේ එතොකට එකට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්නේ ඕනනේ ඒ ක්‍රෙඩිට් කාර්ඩ් එක කොහෙන්ද හදා ගන්න ඕන සමහර අය කියනවා සම්පත් බැංකුවේ වෙබ් කාඩ් එකක් හදන්න ඕන කියල සමහරු කියනවා සම්පත් බැංකුවෙන් බෑ එකට වීසා කාඩ් එකක් හදන්න ඕන කියල .මට මේ ගෙන සම්පුර්ණ විස්තරයක් දෙනවද නැත්තම් ඒ ගැන තියෙන්නේ ත්‍රෙඩ් එකක් වත් හොයල දෙන්න.


දන්නැත්නම් බම්ප් එකක් වත් දාල යන්න.



දන්නැත්නම් බම්ප් එකක් වත් දාල යන්න.
