හොඳ phone කඩයක්

Pathum921

Member
Oct 5, 2011
495
47
0
Colombo
LIBERTY PLAZA
BLUE GRASS MOBILES
MAX MOBILES

Oya shop dekama siraa.mama blu grass eken
4n 2k aran tiyanawa.
MAX eken 3k aran tiyanwa.
MAX eke hands free, btry,charger
hama ekatama awruddak denawa wrnty. anith ewun denne 4n ekata witaraine bun
 
pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63

    thanxxx machan...loku udawwak uba kalee.....
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    mama balan inne umbe eelanga thread eka daanakan.
    " mama ahawal kaden phone ekak gattha. gaddi warranty okkoma dunna. kedila hadanna giyahama maara widiyata charter kara. anthime sallith ne phone ekath kedila. e kadeta nam yanna epa. aparaade baboon kiwwa de ahala agent gen hari ebay hari ganna thibuna"

    ethakam mage rep kapapan.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Phone 4 U එකට යන්න
    Liberty Plaza සෙකන්ඩ් ෆ්ලෝ එකේ තියෙන්නෙ
    ඔරිජිනල් සෝනි එරික්සන් ගන්න පුළුවන් මචන් අඩුවට
    අවුරුද්දක වගකීම දෙනවා චයිනීස් කරන්නෙ නෑ
    ඇපල්.සෝනී,නොකියා,සැම්සුන්ග් විතරයි කරන්නේ
    ගන්නව නම් අන්න ඒකෙන් ගන්න මචන්
    ෆෝන් එකක් සිලෙක්ට් අරගෙන කියන්න ප්‍රයිස් අහල කියන්නම් විස්තර එක්ක
     
    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    mama balan inne umbe eelanga thread eka daanakan.
    " mama ahawal kaden phone ekak gattha. gaddi warranty okkoma dunna. kedila hadanna giyahama maara widiyata charter kara. anthime sallith ne phone ekath kedila. e kadeta nam yanna epa. aparaade baboon kiwwa de ahala agent gen hari ebay hari ganna thibuna"

    ethakam mage rep kapapan.

    මචන් ebay ගන්නවනම් මට අද උනත් order කරන්න පුලුවන්. මට ebay account එක තියනව. ඒත් මම try කරන්නෙ phn එක මෙහෙන් ගන්න. LWW එක තාම metropoliton කරන්නෙ නැහැ. ඒකයි මම වෙන හොඳ කඩයක් තියනවද කියල බැලුවෙ. කොහොම උනත් උබ කියපු ජාතියෙ නූලක් නම් මම දාන්නෙ නැහැ. phn එක ගන්නෙ හොඳට හොයල බලල.