කැම්පස් දාන්න හොඳ මොනාද??
ඔන්න මේ පාර කැම්පස් දාන්න කැම්පස් පොත ආවා...මචන්ලා මම මේකෙ තියන cources ගැන වැඩිය දන්නෙ නෑ......පොඩ්ඩක් විස්තර කියන්නම පුලුවන්ද???

1.physiotheraphy
2.අවුශද වේදී(meaka hariyata type karaganna bea)
3.food science and techonology
4.green techonology
වගේ ගැන දන්නවද මචන්ලා.......

පොඩ්ඩක් කියපන්ලකො
ලොකු උදව්වක්