කැම්පස් දාන්න හොඳ මොනාද??

කැම්පස් දාන්න හොඳ මොනාද??

ඔන්න මේ පාර කැම්පස් දාන්න කැම්පස් පොත ආවා...මචන්ලා මම මේකෙ තියන cources ගැන වැඩිය දන්නෙ නෑ......පොඩ්ඩක් විස්තර කියන්නම පුලුවන්ද???:D:D
1.physiotheraphy
2.අවුශද වේදී(meaka hariyata type karaganna bea)
3.food science and techonology
4.green techonology

වගේ ගැන දන්නවද මචන්ලා.......:oo::oo:
පොඩ්ඩක් කියපන්ලකො
ලොකු උදව්වක්:(:(:rolleyes::rolleyes:
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    2.ඖෂධවේදී!!!!
    :rolleyes::rolleyes:


    3 වෙනි එකත් හොඳයි මචං, කවුරුත් වැඩියේ නොයන පැත්තක්....

    තුන දාපන් මචන්
    අත උඩින් special degree එකක්
    ජොබ් එකක් ෂුවර්
    :nerd:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඖෂධවේදී hondaida bang!!!!:rolleyes::rolleyes:





    ෆාමසි එකක් දාගන්න තැන ඉඳන් රස පරීක්ෂක වෙනකං මේකෙ යන්න පුළුවන් මම හිතන්නෙ...

    වැඩිය දන්නෑ ඒක ගැන.....

    3වෙනි එකනම් සිරා.....

    ඔය CIC, වැවිලි දෙපාර්තමේන්තුව වගේ ඒවට Vacancy එහෙම තියෙනවා...

    නැත්තං මහා පරිමාණෙන් වගා කොරන්න බැරියෑ.....

     
    ෆාමසි එකක් දාගන්න තැන ඉඳන් රස පරීක්ෂක වෙනකං මේකෙ යන්න පුළුවන් මම හිතන්නෙ...

    වැඩිය දන්නෑ ඒක ගැන.....

    3වෙනි එකනම් සිරා.....

    ඔය CIC, වැවිලි දෙපාර්තමේන්තුව වගේ ඒවට Vacancy එහෙම තියෙනවා...

    නැත්තං මහා පරිමාණෙන් වගා කොරන්න බැරියෑ.....

    ade ehemada maru nee:D:D:D
    eela ela