බෞද්ධාගමේ නාමයෙන් කරන මත්ස්‍ය ඝාතනය නවත

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    බින්දු;12003134 said:
    :lol::lol: මම කලිනුත් කිව්වා නේ උඹට මේ ගැන ඇත්තටම ඉගෙන ගන්න ඕන නම් රිලිජස් ත්‍රෙඩ් එකේ මේ ගැන ත්‍රෙඩ් ඕන තරම් තියෙනවා. පොඩ්ඩක් සර්ච් කරලාඅ කියවපං

    ඒත් උඹේ අරමුණ ඒක නෙවෙයි නේ. නිදහස් දවසේ ෆේක් එකකිං ඇවිත් මේ ත්‍රෙඩ් එක දැම්මේ වලියක් දාගන්න. :rofl::rofl:

    :lol::lol: වැඩක් නැත්නම් චූ කරලා නිදාගනිං. අද වගේ හොඳ දවසක පව් දෙන්නේ නැතුව
    :lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මුලින්ම කියන්න ඕනෙ මං කියපු දේ ඔය දෙන්නටම තේරිලා නෑ :)

    මං කිව්වෙ මේක ආගම ගැන කතා කරන ත්‍රෙඩ් එකක්. ඒව post කරන්න ඕනෙ Religious section එකේ

    ඒකට ධම්මපද දැනගෙන ඉන්න ඕනෙ නෑ කියල :)

    මෙයාට මෙතන ධර්ම සාකච්චා කරන්න නෙවෙයි ඕන වෙලා තියෙන්නේ. වලියක් දාගන්න. :P:P ඒකයි මම කිව්වේ ගිහිං ධම්මපදේ කියවන්න කියලා :oo::oo:
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    ආගමික ත්‍රෙඩ් එකේ මේවට දහපාරකට වඩා උත්තර දිලා ඈති....උත්තර දුන්නහම ඌරු පෑටව් ටික සද්ද නෑතුව ඉදලා ත්‍රෙඩ් එක යටට යවලා අයෙත් ටික දවසකින් ඒකම අහනවා.......දෑන් බලන්න මේකෙත් සාදාරන උත්තර අපේ යාලුවො දාලා තියෙනවා...ඊට පස්සෙ මූ ආගිය අතක් නෑ... දෑන් මේ වෙන කොල්ලෙක් අල්ලන් විකාර කියෝනවා.......
    එක්කෝ උත්තර දුන්නහම හම්බ මොලේට නොතේරෙන ප්‍රශ්න අපෙන් අහන්නෑතුව ඉන්න ඕනේ.... නෑත්නම් කලින් දාපුවා කියවන්න ඕනේ

    මට දෙන්නම් හොදටම තේරුනා ඈයි මුන්ගේ ලොක්කා ලොකේ මෑව්වේ දෙයියෝ කියලා සරල ගොන් උත්තරයක් දිලා තියන්නේ කියලා... මෑන් ඊට වඩා දෙයක් කියන්න දන්නෙත් නෑ... කිව්වත් මුන්ට තේරෙන්නෙත් නෑ...

    යාලුවා නියම නමින් එන්න,,,,,, දෑක්ක ගමන් අපි දන්නවා සතා මොකාද කියලා
     
    xin_520504271409758293565.jpg

    paw ahinsaka pataw :(
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    xin_520504271409758293565.jpg

    paw ahinsaka pataw :(
    උපන්දාම මෙලෝ සසරක් නොතේරෙන අහින්සකයෝ කොන කපලා තම්බියෙක් කරලා බහ තෝරන වයසෙදි ඌ ආගම දාල ගියොත් මරනවා කියලා උගන්වලා කරනවා වගේ වත්, ආගමේ නාමයෙන් අව්රුදු 6 ලමයි අව්රුදු 56නාකින්ගේ විකෘති කාම ආශාවන් සදහා යොදා ගන්නවා වගේ වත්......... කව්රුවත් පොඩි ලමයි බලෙන් මහන කරන්නෙ නෑ
    menna meewata paw kiyapan
    muslim-marriage-ceremony-and-child-bride.jpg

    forced+islamic+c.jpg

    nlddsj.jpg

    Last edited:
    Sep 12, 2011
    884
    120

    අනේ මින්දද මහත්තයෝ. මේ ළමයි පව් නැද්ද.??
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    මේවගේ කාටූන් පිංතූරයක් දාලා ඒකට පවු කියන්න තරම් මෝඩ වෙන්න එපා.. මේවගේම බුදුන්ට අපහාස කරපු ජෙසුතුමාට අපහාසකරපු පිංතූර දහස් ගනනක් ඉන්ටර්නෙට් එකෙන් හොයාගතහැකියි...
    මේව මූලාශ්‍ර කරගෙන කතා කරන එක මෝඩකමක් කියන එක ඔයාට තෙය්‍රෙන්නේ නැද්ද?

    සතියකට සැරයක් නියපොතු කපනවා... මාසෙකට සැරයක් කොන්ඩේ කපනවා..ඒවගේ ජීවිතකාලෙටම සැරයක් පෙරහම එවත් කරනවා... මේක ඉස්ලාම් ආගමට විතරක් අදාල දෙයක් නෙවෙයි.. ක්‍රිස්තියානි යුදෙව් අයත් කරනවා පිරිසිදුකම වෙනුවෙන්... මේවගේම තමයි අපේ ශරීරයේ වෙන කොතනක හරි ඔපරේශන් එකක් කරද්දිත්.. කැපුවම ලේ එනවාතමයි.. ඒක ඉස්ලාම් ආගමේ විතරක් තියෙන දෙයක්නෙවෙයිනේ..

    ඉස්ලාම් ආගමේ මේවගේ තමන්ටම තමන් අපරාධයක් කරගෙන ලේ හලාගෙන තමන්වම කපාගන්න කියලා කියන්නේ කොඉ පොතේද කරුනාකරලා මට ඒ කොටස කෝකරලා පෙන්නන්න බලන්න පොඩ්ඩක්.. මේක ඉස්ලාම් ආගමේ දෙයක් නෙවෙයි...
     
    ඉල්ලන් කාලා....
    බලන්න යාලුවනේ යන්තම් දෑක්කත් මේ අය්යා අයිශා කව්ද මොහම්මඩ් කව්ද මොකද කොලේ... කොන කෑපුවෙ කාගෙද... ආගම මොකක්ද කියල ටක් ගාල අදුරගන්නවා...
    මම නමක් දාන්නෙත් නෑතුව බලන්න අදුරගත්ත ලස්සන.........
    හෑබෑයි මටනම් තේරෙන්නේ නෑත්තේ මෙච්චර ඔලුවක් තියෙන උබ ඈයි ලමා අපචාරියෙක් කියපු අවිද්යාත්මක මනස්කල්පිත දෙයියෙක්ට වදින්නේ කියලා?
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    ape chooti sadula :)

    monk%2Bboy%2BWQ.JPG
    ඔය කාවවත් ලමයි බලෙන් මහන කරල නෑ...... ඒක ඒ ගොල්ලන්ගේ කෑමෑත්ත..... අනික ඕනෙම පුන්චි හාමුදුරු කෙනෙක්ට හොදට උගන්වනවා.. විශ්වවිද්යාල අද්යාපනය දක්වාම යනවනම් ගියහෑකියි... කව්රුත් කියන්නේ නෑ ආගම සිව්ර අත හෑරියොත් මරනවා කියලා...ඔනේනම් ඕනෙම වෙලාවක අත් හෑරලා යන්න පුලුවන්... ඕනෙම ආගමකට යන්නත් පුලුවන්....හාමුදුරු වරුන්ට බුදුදහම ගෑන විතරක් නෙමේ උගන්වන්නේ.සියලුම විශයන් උගන්වනවා. සා/පෙල, උ/පෙල සේරම.තම කෙමෙත්තෙන් සිව්රු හෑරලා හියොත් ගිය දවසක තමන්ගේ අද්යාපනය පාවිච්චි කරන්නත් පුලුවන්... සමහර ලමයි සංසාර පුරුද්දට මහන වෙනවා

    ඕක හරියට අව් රුදු 6ක පුන්චි කෙල්ලෙක් අව් රුදු 56ක ක මහල්ලෙක් එක එක හේතු පෙන්නලා, කියලා සාදාරනීකරනය කරගෙන තමන්ගේ විකුර්ති ආශාවන් සදහා කසාද බෑදගෙන ඒ කෙල්ලගේ ජීවිතේම ආපහු හදන්න බෑරි විදිහේ අපායක් කරනව වගේ කුහක වෑඩක් නෙමේ මචන්
     
    :yes::yes::yes::yes: එකෙන්ම. කියන්න ඕනෑ සේරම මෙතන තියෙනවා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    ඉල්ලන් කාලා....
    බලන්න යාලුවනේ යන්තම් දෑක්කත් මේ අය්යා අයිශා කව්ද මොහම්මඩ් කව්ද මොකද කොලේ... කොන කෑපුවෙ කාගෙද... ආගම මොකක්ද කියල ටක් ගාල අදුරගන්නවා...
    මම නමක් දාන්නෙත් නෑතුව බලන්න අදුරගත්ත ලස්සන.........
    හෑබෑයි මටනම් තේරෙන්නේ නෑත්තේ මෙච්චර ඔලුවක් තියෙන උබ ඈයි ලමා අපචාරියෙක් කියපු අවිද්යාත්මක මනස්කල්පිත දෙයියෙක්ට වදින්නේ කියලා?

    ඔයාලාවගේ අය තමයි ආයිෂා, මුහම්මද්, අල්ලාහ්, කුරාන්, හදීස් මේ වචන දවසගානේ කියකියා ඉන්නේ.. ඉතින් ඔයාලා කාටද කියන්නේ මොනවද කියන්නේ කියන එක ආයිත් අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනේ...

    ඔව් ඔයාලට තේරෙන්නේ නැහැ තමයි.. මුස්ලිම් අපි විතරක් නෙවෙයි.. බිලියන 10කට වඩ ඉන්න ක්‍රිස්තියානි අයයි.. බිලියන 6ක් 7ක් ඉන්න යුදෙව් ආගමේ අයයි අදහන්නේත් ඇසට නොපෙනෙන දෙවිකෙනෙක් කියන එක... ඒවගේම ඒ හැම කෙනෙකුම තමුන්ගේ දහමට අනුව අපාගතවන බවත්... එහෙම බැලින්නම් ලෝකේ වැඩියෙන්ම මිනිස්සුන්ව අපාගතකරන එකම දහම තමුන් අදහනබවත් තමුඉන්ට තේරෙන්නේ නහැ තමයි... ඒවගේම මිනිස්සු දෙවියෝ මැව්වේ නැහැ.. මිනිස්සු ආවේ වානරයන්ගෙන් කියල ඔයාලා කියන අතරෙම වානරයා එතකොට කලින් මිනිසෙකුගේ අකුසල් හේතුකොටගෙන වානරයෙකු උන කෙනෙක්ද නැද්ද කියන එක හොයාගන්න බැරි තරමට තමුන්ට හෝතුව නොතේරෙන්නේ නොතෙය්‍රෙන්නේ අයි කියලා අපි (මුස්ලිම්, යුදෙව්, ක්‍රිස්තියානි ) මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ තමයි.. :rolleyes:
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    pu#a thamai :angry::angry:

    eka wenna athi bageta bagayak, kara dadu usamahath una hatiye, siwuru atharinne :lol:
    සිව්රු අරින්නේ ඒ අයගේ කෑමෑත්ත... මහන උනෙත් ඒ අයගේ කෑමෑත්ත්ට අත් හරිනෙත් ඒ අයගේ කෑමෑත්තට... කව්රුවත් ගල් ගහලා මරන්නේ නෑනේ... ඈගේ කෑලි කපලා මු මේ ආගමේ අරු මේ ආගමේ කියලා හන්වඩු ගහලත් නෑ... අපිට ඔනේ බුද්දිමත් සිල්වත් අය විතරයි... කව්රු හරි එහෙම යනවට අපේ අකමෑත්තක් නෑ... අපි කව්රුත් ගහනව මරනව කියලා තියාගන්නේ නෑ.. එහෙම අවශ්ය තාවෙකුත් නෑ