ගිගාබයිට්15_FREE online storage

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
dropbox-logo.jpg

install_graphic.gif
මේ කියන්න යන්නේ ගිගාබයිට් 15ක් දක්වා නොමිලේ online storage එකක් ලබා ගන්න පුලුවන් සේවාවක් ගැන.මේ සේවාවෙ නම Dropbox. මේක Apple i-cloud concept එකට සමාන සේවාවක්.Storage එක විතරක් නෙවෙයි, ඒ හා බැඳුනු තවත් වටිනා සේවාවන් කිහිපයක්ම මෙහි තියනවා.
1. Private online storage එකක් විදිහට භාවිතා කල හැකි වීම.
2. අවශ්‍ය තරම් ෆෝල්ඩස් නිර්මාණය කල හැකි වීම.
3. යාලුවන්, නෑදෑයින් අතර බෙදා ගැනීමට අවශ්‍ය වූ විට folders public කලහැකි වීම.( මෙහිදී -rapidshare ලින්ක්ස් වගේ links ගන්න පුලුවන්)
4. ඔබේ desktop එක, lap එක, phone එක, i-pad එක අතර ක්ෂණිකව files sync වීම.

දැනට skydrive, amazon වගේ තැන් ව්ලින් මේ සේවාව ලබා ගන්න පුලුවන් උනත් Dropbox ඊට වඩා කාර්යක්ෂම බව මට අත්දැකීමෙන් කියන්න පුලුවන්.

මේ සේවාව ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් පහල තියන මේ වීඩියෝ එකෙන්.


මෙන්න අකවුන්ට් එක හදන විදිහ.

1. මේ ලින්ක් එකට යන්න. Dropbox වල රෙජිස්ටර් වෙන්න.

Code:
https://www.dropbox.com
2. ඊට පස්සෙ ඔයාගෙ ප්‍රොෆයිල් එක නිර්මාණය වෙනවා. එකෙ තියනවා Dropbox software එක ඩවුන්ලෝඩ් කරල install කරගන්න. (Tested with Kaspersky internet security 2012-no virus, malware, trojan or spyware)

3. ඊට පස්සෙ සොෆ්ට්වෙයා එක run කරන්න. අහන ප්‍රශ්න ඔක්කොම next කරගෙන යන්න.

4. Finish click කලාම ඔයාගෙ User folder එක ඇතුලෙ Dropbox කියලා folder එකක් හැදේවි.

ඔයාට ශෙයා කරන්න ඕන photos, documents, music, videos මේ folder එකට drag and drop කරන්න. ක්ෂණිකව ඒ files, web server එකට upload වෙනවා. පස්සෙ ඒවා ඔයාගෙ සියලුම devices එක්කත් sync වෙනවා.යාලුවොත් එක්ක මේ files share කරගන්න පහල පිංතූරෙ විදිහට public link එක අරගෙන්න.මේ link එක යාලුවොන්ට දෙන්න.

1zapo3.png


මුලින්ම ඔයාට 2GB storage එකක් හම්බෙනවා. ඔයා අප්ලෝඩ් කරන සෑම 500MB කටම ඒගොල්ලො 500MB ගානෙ free දෙනවා 5GB දක්වා. මේ සේවාව යාලුවොන්ට හදුන්වා දීමෙන් තවත් 8GB ගන්න පුලුවන්. ඔක්කොම 15GB ගන්න පුලුවන්.
ඔයාලත් කරල බලන්න. ඇත්තටම මේක ගොඩක් වටිනා අයට ප්‍රයෝජනවත් වේවි.
ප්‍රශ්න තියනව නම් අහන්න.
:D
 
Last edited:

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Thanx macho watina post ekak
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :(:(:(
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    කලු පූසා;12006999 said:
    ado upload karama 5GB dena eka denne danne ela ela// mage denatama kattiywa refer karala 10GB account ekak thiyenne
    මම නම් එච්චර අප්ලොඩ් කරන්නෙ නෑ මචං.
    group projects වලදි තමා මේක ගොඩක් වටින්නෙ:D