ඒ වගේම ජයසෙන් මාමා තනි උරා පිටෙත් ගමන් කරනවා කියල අහල තියෙනවා
[FONT="][FONT="]එය අදටත් එම ප්‍රදේශයේ උගන්වනු ලබයි..![]()
[/FONT][FONT="][/FONT][FONT="]
[/FONT][FONT="]එළුවකු වාහනයක් කරගත් "ලේ සොහෝන් යක්ෂයා"[/FONT][FONT="]
[/FONT][FONT="]මුවකු වාහනයක් කරගත් "අමු සොහොන් යක්ෂයා"[/FONT][FONT="]
[/FONT][FONT="]අශ්වයා වාහනය කරගත් "ජය සොහොන් යක්ෂයා"[/FONT][FONT="]
[/FONT][FONT="]බැටළු වාහනය සහිත "මරු සොහොන් යක්ෂයාද[/FONT][FONT="] ", [/FONT][FONT="]
[/FONT][FONT="]අලියකු පිට යන "ගොළු සොහොන් යක්ෂයාද"[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]මේ මහසෝන් යක්ෂයාගේ පංච අවතාර වේ.[/FONT][FONT="]
[/FONT]![]()
![]()
[FONT="]වෙසමුණි රජු මහ සොහෝන් යක්ෂයාට[/FONT][FONT="]දෙගා[/FONT][FONT="]ත ( මිනිස් හා කුකුළු )
[/FONT]
[FONT="]බිලිපුද ලබා ගැනීමට අවසර දී ඇත.සුසාන භූමි කදු[/FONT][FONT="]මුදුන් හා ගිරිහෙල් වාසස්ථාන කර ගත්
[/FONT]
[FONT="]බුදු අණටද යටත් නොවේ යයි පවසන මහ සෝහෝන්[/FONT][FONT="]යක්ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත වන බව පැවසේ....
[/FONT]
[FONT="] (ඒ ගැන නම් විශ්වාස කරන්න අමාරුයි නේද?.. මොකද බුදු අණට සියල්ලන්ම යටත් වන බැවින් කියලා මට හිතෙනවා!)[/FONT][FONT="]
[/FONT][FONT="]රිටිගල දැනට උගන්වන රිටිගල විශුද්ධි[/FONT][FONT="]අංගම් ශාස්ත්‍රය
[/FONT]
[FONT="]නැත්නම් අපි අහලා පුරුදු[/FONT]
[FONT="]සුදලිය අංගම් පොර පරම්පරාවේ ද උරුමක්කාරයා[/FONT][FONT="]
[/FONT]
[FONT="] එය රිටිගල පරපුරට ලබා දී ඇත්තේ මේ රිටිගල ජයසේන[/FONT][FONT="]සේනාධිපතියායි...[/FONT]![]()
[/FONT]
[FONT="]මතතද අකාල සන්ධ්‍යා කියලා ටිවි එකේ ගිය නාට්‍යයෙත් මේ රිටිගල ජයසේන හිටියා....[/FONT][FONT="]![/FONT]
[/FONT]






...... භූත කොටුවෙන්ම එළකිරියේ කොටන්න පටන්ගත්ත ගත්ත එක ගැන සන්තෝසයි
රොබොට් අයියා....
. ඉතින් එහෙම ඇවිල්ල මොකුත් කොටන්න බෑ බොලව්
මොකද ඉතින් රෙදි නැතුවනේ ආණ්ඩුවට කඩේ යන්නේ


කපිලගෙ යාලුවේ හැමෝම වගේ කිව්ව මේ වෙනස ටිකක් විතර අමුතුයි. පොඩ්ඩක් කට්ටඩි බුවෙක් ගාවට ගියොත් හොද නැද්ද කියලා.

කට්ටාඩි බුවත් ඒ ළගටම ආවා.
