වසර 04 ක් මොළයෙහි පිහියක් සමග ජීවත් වූ මිනිසෙක්
වෛද්‍යවරයෙකු වෙත ප්‍රතිකාර ලබාගැනීමට ගිය චීන ජාතිකයෙකු තමන්ට පවතින තදබල හිසරදයක් පිළිබඳව සඳහන් කර තිබේ. එහිදී ඔහු වසර 04 ක් පුරා මොළයෙහි පිහි තලයක් සහිතව ජීවත් වී ඇති බව අනාවරණය වී තිබේ. ලී ෆු නැමති යුනාන් ප්‍රදේශයේ ජීවත්වන මෙම පුද්ගලයා 2006 වසරේදී සිදුවූ සොරකමක් අතරතුර තුවාල ලබා තිබේ. ඒ සඳහා ඔහු වෛද්‍ය ප්‍රතිකාර ද ලබාගෙන ඇත.
නමුත් එහිදී මෙම පුද්ගලයාගේ හිසෙහි අඟල් 04 ක් දිග පිහි තලයක් ඇති බව සොයාගැනීමට වෛද්‍යවරුන් සමත් වී නොමැත. වසර 04 ට පසුව එක්ස් -රේ සටහනකින් ඒ පිළිබඳව හෙළි වී ඇති අතර සැතකමක් මගින් එය ඉවත් කර තිබේ. මේ වනවිට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බව ද වාර්තා වේ.

+