කෙල්ලගේ~පෙට්ටිය.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අවංකවම මම නම් ආදරේ කරන්නේ නෑ ඒනිසා කියන්න බෑ... ඔය පෙට්ටි case එක සමහරුන්ට මාර අවුල්... කෙල්ල අවංකනම් අනිවා ඕක කියනවා එයා කන්‍යවියක්ද නැද්ද කියලා හැබැයි පටස් ගාල යාලූවුන දාට පහුවදා කියන්නේ නෑ.. :angry:

    පොඩි ආතල් එකක් ගන්න try කරද්දි කියයි... අනිවා මේක නම් කියයි "අය්යේ මේකෙන් පස්සේ ඔයා මාව බාරගන්නවද" කියලා.. ඒවෙලාවට තමයි ගට ඕනේ :rofl:
    ඔය ජිම්නාස්ටික් වගේ case එකක් නිසා කියලා එක යට ගහන්නත් පුලුවන් ඒවා ඉතින් පතාගෙන ආවහැටියට කියලා කියනවානේ... මෙහෙමත් වෙනවා උඹ ඇහුවා කියමුකෝ කොහොමහරි කැඩිලද නැද්ද කියලා එතකොට කෙල්ල කිව්වොත් නෑ කියලා උඹ චාටර් :P සිරා love වලදි සැක කරන්න ඔට්ටුනෑ කියලා අවුලකුත් එනවා :frown:... කෙල්ල ඕක උඹේන් අහයිද දන්නෑ ඊට පස්සේ.. පෙන්නන්න කිව්වොත්.. නූල් නැති එකක් පෙන්නලා හරියන්නේ නෑනේ:rolleyes:

    remember, අපි කියන, අහන හැම දෙයක්ම කෙල්ලටත් අහන්න පුලුවන් අපෙන්... මේක සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක් :nerd:

    ඇත්තටම දෙන්නාට දෙන්නා අවන්කව ආදරේ නම් අතීතය අමතක කරලා අනාගතේ අලුතෙන් පටන් ගන්න එකයි හොද.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ආදරේ කරන දෙන්නෙක් නම් අනිවා ආදරේට මුල් තැන දෙන්න ඕනෙ හං වැදැල්ලකට වඩා දැන් මම කතා කරන්නෙ ආදර විවාහ ගැන නෙවේ යෝජිත විවාහා ගැන අපි ඇමරිකාවෙ වත් වෙනත් යුරෝපීය රටක ඉන්නව කියල වත් හිතන් ඉන්න dude පොරවල් දැන් මේකට කින්ඩි දාන්න එයි ඒත් ඇත්ත කතාව ඒ කින්ඩි දාන ෆැන්ටසි මල්ලිල ටිකය් අපියි තාම ජීවත් වෙන්නෙ ශ්‍රී ලංකාවේ මේකේ තාම යෝජිත විවාහා කෙරෙනවා ඕනෙ නම් ඉරිදා පත්තරයක් අරන් බලන්න සතියට ඇරේන්ජ් මැරේජ් වලට ප්‍රපෝසල් කීයක් දාලාද කියල

    දැන් ඒ වගේ ඇරේන්ජ් මැරේජ් එකකින් බදින් කපල් එකක් ගනිමුකෝ ඔන්න හනිමුන් දවසේ ඇතුලට දැම්මට් පස්සෙ ෂීට් එක රතු පාට උනේ නෑ ????
    මොනව වෙයිද ?? අනික් අපි මතක තියා ගන්න ඕනෙ ඇරේන්ජ් මැරේජ් වල දෙන්න අවුරුදු ගණන් ලවු කරල ආස්රේ කරල බදින්නෙ නෑ කියල
    වෙන එකක් තියා ඇරේන්ජ් බදිනව නම් කලින් කා එක්කවත් යාලු උන කෙනෙක් තමන්ගෙ පාර්ට්නර් කර ගන්නවත් කැමති නැති අය ඕනෙ තරම් ඉන්නවා ( මගේ යාලුවෙක්ට කෙල උනා ඌට කලින් කෙල්ලෙක් ඉදල ඒ දෙන්න බ්‍රේක වෙලා කියල මූට පස්සෙ ආපු ප්‍රපෝසල් එකක කෙල්ලගෙ ගෙවල් වලින් දැනගෙන )

    සමහරු ඒක පිස්සුවක් වගේ දකින්න පුලුවන් ඒත් තාම මේ රටේ ඉන්නවා එහෙම අය ( ෆැන්ටසි ලෝක වල ඉන්න මල්ලිලටත් එක්ක මේ කියන්නෙ ) කෙල්ලෙක් එක්ක යාලු නොවේ ප්‍රපෝසල් වලට කෙලින්ම යන අය ඉන්නවා ඉතින් ඒ වගේ කොල්ලෙක්ට කලින් කෝල්ලෙක් ඉදල බ්‍රේක් උන කෙල්ලෙක් හමුබුනත් ඇති වැඩේ අල වෙන්න (පෙට්ටිය කැඩෙන්නම ඕනෙ නෑ)

    හැබැයි ආදරේ කරද්දි තියෙන එකම වාසිය තමා ඒ දෙන්නට දෙන්න අදුන ගෙන විශ්වාසයක් ගොඩ නගාගෙන තිබීම නිසා අන්න ඒ දේ තුලින් අර වගේ දේවල් වලට තියෙන බලපෑම අයින් වෙනවා

    සරලවම කියනවා නම් මම මගේ ෆස්ට් ලව් එක කලින් කොල්ලෙක් ඉදල තියෙනව කියල දැන ගත්තත් මට ගෑනු ළමයට තියෙන ආදරේ හින්ද ඒ දේ ගැන වැඩියෙ හිතන්න ඕනෙ නෑ. ඒත් මම ප්‍රපෝසල් ගිහින් ඒ ප්‍රපෝස් උන එක්කෙනාට කලින් කොල්ලෙක් හිටියා කියල දැන ගත්තොත් ඒ දෙන්න අතර උනේ මොනවද කියල අනිවා හිතට ප්‍රශ්නයක් එනවා ඒක මටත් එකයි කොයි කාටත් එකයි !!!!
     
    • Like
    Reactions: BIG BOSSMAN

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය

    ඔන්න කිව්වා කතාවක්, Rep 3+ ක් දෙන්න වටිනවා (මට තියෙන්නෙ එච්චරයි යකෝ) ;)

    ආදරේ කරද්දි හෝ නැතා... අවංකවම කියන්න ඕනේ සියල්ලම.. එතනින් එහාට වෙනදේවල් අපිට කරන්න දෙයක් නෑ.. හංගගෙන ඉදලා මාට්ටුවෙනකොට සැප කනේ..:angry: ජීවිත කාලයම දුක තමයි.. ඊට හපන් ලමයෙක් දෙන්නෙක් ඉන්නකොට උනොත්.... :dull:

    ඊට වඩා කසාද නොබැඳ ඉන්න එක සැපයි, මගේ Case එක ඊට වෙනස්
    අවංකවම 1st love break උනාට පස්සේ මගේ brain wash උනා වගේ.. ඇත්තමයි love කියද්දි මගේ ලේ උණුවෙනවා. එච්චරටම කළකිරිලා.. එකම වරද මම ආදරයට දේවත්වයට වගේ සැලකුවා :sorry:...
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඇත්තටම දෙන්නාට දෙන්නා අවන්කව ආදරේ නම් අතීතය අමතක කරලා අනාගතේ අලුතෙන් පටන් ගන්න එකයි හොද.

    අවංක? ඕක තමයි හෙණේ
    මම එකක් කියන්නම් අවංකව ආදරේ කරලා කෙල උනාට පස්සේ සෑහෙන්න දුකක් විදින්න වෙනවා එක මම හොඳට දන්නවා :(.. එහෙම දුකක් දරාගන්න හයියක් තියෙනවා නම් අවංක උනාට කමක් නෑ :lol:
    තවත් එකක් නියම විදිහට බොක්කෙන් කරපු එකෙක්ට එහෙම දුකක් අවොත් එක handle වෙන්නේ ක්‍රම දෙකකට,
    1. මොනවා හරි බීල, බෙල්ලේ වැල දාගෙන Life එකට Goodbye කියනවා
    2. මිනිහා සතෙක් වෙනවා

    කවුරුහරි කිව්වොත් කලින් එක අමතක කරලා වෙන කෙල්ලෙක්ට love කරනවා කියල එහෙනම් මචන් ඌ කලින් අවංකව කරපු එකෙක් නෙවේ :lol::rofl: අවංක ආදර‍ය උපදින්නේ එකම එක පාරයි.. දෙතුන් දෙනෙකුට හිතෙන්නේ නෑ
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    **********තමන් බදින්න කලින් පුලුවන් තරම් කෙල්ලට හු*න්න නැතුව ඉන්න බලන්න.දිව දාලා ආතල් එක ගන්න.

    යකෝ දැන් කාලේ එහෙම නොකර හිටියොත් ඒකි වෙන එකෙක්ගෙන් ඒක කරගනී.:angry::angry:
    100% true
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    අවංක? ඕක තමයි හෙණේ
    මම එකක් කියන්නම් අවංකව ආදරේ කරලා කෙල උනාට පස්සේ සෑහෙන්න දුකක් විදින්න වෙනවා එක මම හොඳට දන්නවා :(.. එහෙම දුකක් දරාගන්න හයියක් තියෙනවා නම් අවංක උනාට කමක් නෑ :lol:
    තවත් එකක් නියම විදිහට බොක්කෙන් කරපු එකෙක්ට එහෙම දුකක් අවොත් එක handle වෙන්නේ ක්‍රම දෙකකට,
    1. මොනවා හරි බීල, බෙල්ලේ වැල දාගෙන Life එකට Goodbye කියනවා
    2. මිනිහා සතෙක් වෙනවා

    කවුරුහරි කිව්වොත් කලින් එක අමතක කරලා වෙන කෙල්ලෙක්ට love කරනවා කියල එහෙනම් මචන් ඌ කලින් අවංකව කරපු එකෙක් නෙවේ :lol::rofl: අවංක ආදර‍ය උපදින්නේ එකම එක පාරයි.. දෙතුන් දෙනෙකුට හිතෙන්නේ නෑ

    ඔය ක්‍රම දෙකටම නැතුව දැන් ජීවිතේ සතුටින් ගෙවන අයත් ඉන්නවා.මමත් ආදරේ නිසා ගොඩක් දුක් වින්දා.
    කිසි දෙයක් සදාකාලික නෑ.හැමදේම වෙනස් වෙනවා.
    කලින් කරපු ආදරේ අවන්කව කරා නම් කවදාවත් අමතක කරන්න බෑ.ඒත් ඒක හිතේ කොනක තියාගෙන අලුත් කෙනෙක් එක්ක අලුතින් ජීවිතේ පටන් ගන්න පුලුවන්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර කෙල්ලන්ට පුදුම අමාරුවක් තියෙන්නෙ පෙට්ටිය කඩාගන්න කම්
    පෙට්ටිය කඩා ගත්තම ඉතින් පේන්නවත් නෑ
    දන්න කියන කීප දෙනෙක්ම ඉන්නව පෙට්ටි වලට වග කියපු
    කෙල්ලො තමයි උන්ගෙ ඇගේ එල්ලෙන්න ඇවිල්ල කඩාගත්තෙ
    පිස්සු හුයන්නවල්
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    ape paththe pettiya kadila godak ayage, mama hinda thama:lol::lol::lol:

    ado eka neme mama 1st gahapu ekage bld awe na,mama hithuwa kadala thama kiyala thawath ridenna gahuwa. ha ha

    :P:P:P
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඔන්න කිව්වා කතාවක්, Rep 3+ ක් දෙන්න වටිනවා (මට තියෙන්නෙ එච්චරයි යකෝ) ;)

    ආදරේ කරද්දි හෝ නැතා... අවංකවම කියන්න ඕනේ සියල්ලම.. එතනින් එහාට වෙනදේවල් අපිට කරන්න දෙයක් නෑ.. හංගගෙන ඉදලා මාට්ටුවෙනකොට සැප කනේ..:angry: ජීවිත කාලයම දුක තමයි.. ඊට හපන් ලමයෙක් දෙන්නෙක් ඉන්නකොට උනොත්.... :dull:

    ඊට වඩා කසාද නොබැඳ ඉන්න එක සැපයි, මගේ Case එක ඊට වෙනස්
    අවංකවම 1st love break උනාට පස්සේ මගේ brain wash උනා වගේ.. ඇත්තමයි love කියද්දි මගේ ලේ උණුවෙනවා. එච්චරටම කළකිරිලා.. එකම වරද මම ආදරයට දේවත්වයට වගේ සැලකුවා :sorry:...

    ආදරයක් කරල ඒකට කෙළ උනාම දුකයි තමා මචන් එක් ආයි අලුතින් කියල දෙන්න ඕනෙ නෑ ඒත් ඉතින් ජිවිතේ නාස්ති කර ගන්නවත් ජිවිත නාස්ති කරන්නවත් හදන්නෙ නැතුව ජිවත් වෙන්න බලන්න ලෝකෙ හැම දෙයක්ම දුකක් තමා ගැණු සහ ආදරේ කියන්නෙ දුකවල් ගොඩකට හේතුවක්