අවංකවම මම නම් ආදරේ කරන්නේ නෑ ඒනිසා කියන්න බෑ... ඔය පෙට්ටි case එක සමහරුන්ට මාර අවුල්... කෙල්ල අවංකනම් අනිවා ඕක කියනවා එයා කන්යවියක්ද නැද්ද කියලා හැබැයි පටස් ගාල යාලූවුන දාට පහුවදා කියන්නේ නෑ..
පොඩි ආතල් එකක් ගන්න try කරද්දි කියයි... අනිවා මේක නම් කියයි "අය්යේ මේකෙන් පස්සේ ඔයා මාව බාරගන්නවද" කියලා.. ඒවෙලාවට තමයි ගට ඕනේ
ඔය ජිම්නාස්ටික් වගේ case එකක් නිසා කියලා එක යට ගහන්නත් පුලුවන් ඒවා ඉතින් පතාගෙන ආවහැටියට කියලා කියනවානේ... මෙහෙමත් වෙනවා උඹ ඇහුවා කියමුකෝ කොහොමහරි කැඩිලද නැද්ද කියලා එතකොට කෙල්ල කිව්වොත් නෑ කියලා උඹ චාටර්සිරා love වලදි සැක කරන්න ඔට්ටුනෑ කියලා අවුලකුත් එනවා
... කෙල්ල ඕක උඹේන් අහයිද දන්නෑ ඊට පස්සේ.. පෙන්නන්න කිව්වොත්.. නූල් නැති එකක් පෙන්නලා හරියන්නේ නෑනේ
![]()
remember, අපි කියන, අහන හැම දෙයක්ම කෙල්ලටත් අහන්න පුලුවන් අපෙන්... මේක සෑහෙන්න බොන්න ඕනේ ප්රශ්නයක්![]()
ඇත්තටම දෙන්නාට දෙන්නා අවන්කව ආදරේ නම් අතීතය අමතක කරලා අනාගතේ අලුතෙන් පටන් ගන්න එකයි හොද.


සිරා love වලදි සැක කරන්න ඔට්ටුනෑ කියලා අවුලකුත් එනවා
... කෙල්ල ඕක උඹේන් අහයිද දන්නෑ ඊට පස්සේ.. පෙන්නන්න කිව්වොත්.. නූල් නැති එකක් පෙන්නලා හරියන්නේ නෑනේ




...
.. එහෙම දුකක් දරාගන්න හයියක් තියෙනවා නම් අවංක උනාට කමක් නෑ 