I'm New To ElaKiri.com

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
විද්‍යාඥයා;12012668 said:
කර්මාන්තවල භාවිතා කරන්නේ පුතා ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් සාන්ද්‍රනය තරමක් අඩු රසායන ද්‍රව්ය..නමුත් අහිතකර රසායන ප්‍රතික්ක්‍රියාවක් උනොත් ඒකෙන් වෙන හානිය වැඩියි...මානව සයිල පවා විනාශ කරන්න පුලුවන්..මමනම් මේක අනුමත කරන් නෑ..

ඒත් දැන් අපි දකිනවා සමහර මිනිස්සු ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් බොනවා
ඒක වැරදියි නේද....ඔයාම කියනවා ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් වලින් සෛල විනාශ වෙනවා කියලා
 
motta kolla

Member
Feb 5, 2012
521
53
0
65
loweth na
විද්‍යාඥයා;12012719 said:
මොලය එවන් ස්තානයක තිබෙන්න විදිහක් නෑ සහෝදරයා

ඔබේ එසේද
?

ammata udu kiwwalau uba kohenda owa egana gaththe :angry::angry::angry:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
විද්‍යාඥයා;12012745 said:
කර්මාන්තවල භාවිතා කරන්නේ පුතා ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් සාන්ද්‍රනය තරමක් අඩු රසායන ද්‍රව්ය..නමුත් අහිතකර රසායන ප්‍රතික්ක්‍රියාවක් උනොත් ඒකෙන් වෙන හානිය වැඩියි...මානව සයිල පවා විනාශ කරන්න පුලුවන්..මමනම් මේක අනුමත කරන් නෑ..

අහිතකර ප්‍රතික්‍රියා සිදු නොවන අවස්ථා වලදී පවා ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයි‍ඩ් නිසා මිනිස්සු මැරිලා තියනවා
 
LonelyLife

Member
Jun 12, 2011
910
239
0
මචං මේ ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් කියන රසායනය නිසා මානව ඉතිහාසය තුල ගොඩක් මිනිස්සු මැරිලා තියනවා
නමුත් බොහෝ කර්මාන්ත හා ආයතන මෙම රසායනය පාවිච්චි කරනවා...ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් තහනම් කළ යුතුද නැද්ද යන්න
පිළිබද ඔබේ විද්වත් විද්‍යාඥ මතය දැනගන්න කැමතියි
:):)

ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් :oo::oo:. H2O ද? :confused::confused::eek:
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් උඹ දැන් පරණ වෙලා ඉවරයි, මගේ මොලේට, ඒ ගැනත් යමක් කියලා පලයන්.:P:):lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සාදරයෙන් පිලිගන්නවා. මේ එළකිරි එකේ කිඹුලෝ, පූසෝ, හාවෝ , නරියෝ, එළුවෝ, දත් දොස්තර ලා, දොස්තරලා, ඉංජිනේරුවෝ, නර්ස් ලා, Cooks ල ,හොරු, හැකර්ස් ලා එහෙම ඉන්නවා. හැබැයි විද්‍යාඥයෙක් විතරයි අඩුවෙලා හිටියේ. දැන් එකත් හරි.:D:D:D:D

    :lol::lol::yes::yes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මචන් උබට මේකට ලොග් වෙද්දී නම ටයිප් කරගන්න සැහෙන ගේමක් දෙන්න වෙයි.....:lol::lol::lol::lol::lol:

    :yes: අඟ්ඟකොරොස් වෙන වැඩක්.. ලොල් :rofl: