kata wahagena hitapan awanam aluthen. mamath aluthen awe uba wage thread danne giye na mama awa kiyala. ube mole pu** da thiyenne![]()
මොලය එවන් ස්තානයක තිබෙන්න විදිහක් නෑ සහෝදරයා
ඔබේ එසේද
?
kata wahagena hitapan awanam aluthen. mamath aluthen awe uba wage thread danne giye na mama awa kiyala. ube mole pu** da thiyenne![]()
විද්‍යාඥයා;12012668 said:කර්මාන්තවල භාවිතා කරන්නේ පුතා ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් සාන්ද්‍රනය තරමක් අඩු රසායන ද්‍රව්‍ය..නමුත් අහිතකර රසායන ප්රතික්ක්රියාවක් උනොත් ඒකෙන් වෙන හානිය වැඩියි...මානව සයිල පවා විනාශ කරන්න පුලුවන්..මමනම් මේක අනුමත කරන් නෑ..
කර්මාන්තවල භාවිතා කරන්නේ පුතා ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් සාන්ද්‍රනය තරමක් අඩු රසායන ද්‍රව්‍ය..නමුත් අහිතකර රසායන ප්රතික්ක්රියාවක් උනොත් ඒකෙන් වෙන හානිය වැඩියි...මානව සයිල පවා විනාශ කරන්න පුලුවන්..මමනම් මේක අනුමත කරන් නෑ..ඒත් දැන් අපි දකිනවා සමහර මිනිස්සු ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් බොනවා
ඒක වැරදියි නේද....ඔයාම කියනවා ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් වලින් සෛල විනාශ වෙනවා කියලා
විද්‍යාඥයා;12012719 said:මොලය එවන් ස්තානයක තිබෙන්න විදිහක් නෑ සහෝදරයා
ඔබේ එසේද
?



විද්‍යාඥයා;12012745 said:කර්මාන්තවල භාවිතා කරන්නේ පුතා ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් සාන්ද්‍රනය තරමක් අඩු රසායන ද්‍රව්‍ය..නමුත් අහිතකර රසායන ප්රතික්ක්රියාවක් උනොත් ඒකෙන් වෙන හානිය වැඩියි...මානව සයිල පවා විනාශ කරන්න පුලුවන්..මමනම් මේක අනුමත කරන් නෑ..
මචං මේ ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් කියන රසායනය නිසා මානව ඉතිහාසය තුල ගොඩක් මිනිස්සු මැරිලා තියනවා
නමුත් බොහෝ කර්මාන්ත හා ආයතන මෙම රසායනය පාවිච්චි කරනවා...ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් තහනම් කළ යුතුද නැද්ද යන්න
පිළිබද ඔබේ විද්වත් විද්‍යාඥ මතය දැනගන්න කැමතියි![]()

. H2O ද? 


සාදරයෙන් පිලිගන්නවා. මේ එළකිරි එකේ කිඹුලෝ, පූසෝ, හාවෝ , නරියෝ, එළුවෝ, දත් දොස්තර ලා, දොස්තරලා, ඉංජිනේරුවෝ, නර්ස් ලා, Cooks ල ,හොරු, හැකර්ස් ලා එහෙම ඉන්නවා. හැබැයි විද්‍යාඥයෙක් විතරයි අඩුවෙලා හිටියේ. දැන් එකත් හරි.![]()




ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ්. H2O ද?
![]()


මචන් උබට මේකට ලොග් වෙද්දී නම ටයිප් කරගන්න සැහෙන ගේමක් දෙන්න වෙයි.....![]()
අඟ්ඟකොරොස් වෙන වැඩක්.. ලොල් 
HO neda ban, ane manda H2O kiyanne wathura kiyala wage matakai yantamata e unata shuwarma na![]()