තොපි දෙන්න දැන් මේක කෝලමකට ගත්තද???මම කමෙන්ටුත් අඩුවෙන් දාන්නේ ත්‍රෙඩ් එක කැතවෙයි කියල
...... මුන් දෙන්න මම නැති ඩිංගට මේකෙ රීල
...... අහක්කරපියව් ඕව ටික......
පින්තූරටික එක්කො පොඩියට දාපල්ලා..... කැතයි...... ත්‍රෙඩ් එකේ කක්ක දාල වගේ
රොබොට් අයියා





තොපි දෙන්න දැන් මේක කෝලමකට ගත්තද???මම කමෙන්ටුත් අඩුවෙන් දාන්නේ ත්‍රෙඩ් එක කැතවෙයි කියල
...... මුන් දෙන්න මම නැති ඩිංගට මේකෙ රීල
...... අහක්කරපියව් ඕව ටික......
පින්තූරටික එක්කො පොඩියට දාපල්ලා..... කැතයි...... ත්‍රෙඩ් එකේ කක්ක දාල වගේ
රොබොට් අයියා





දෙන්නටම - rep දුන්න , ඉස්සරහට හොදට හිටියොත් කට්ටියම + rep දෙමු
.... අද වයර් මාරුවෙලාද කොහෙද........
lolzzzzz
රොබොට් අයියාපව් බං...... දන්න කාලෙ ඉඳල භූත කොටුවට බම්ප් එකක් හරි දාල යන උන්දෙන්න.... අද වයර් මාරුවෙලාද කොහෙද........
lolzzzzz
රොබොට් අයියා

කැප්ටන් ජැක්Captain ජැක් ස්පැරෝ;12014170 said:සිරාවටම ඌ දීලා නේන්නම්..............LOLZ
එළකිරි භූත කොටුව......... 02-05-2012 05:58 PM butha kotuwa jara kireema nisa - 121221![]()
කැප්ටන් ජැක්
ඔව්වා එපා බන්...රෙප් කන්නද.... කන්න පුලුවන් දෙයක් අපේ ගෙදරට පුලුවන්නම් එවපන්....අපේ නැනේ හොරෙන් දෙන game. පුළුවන් උන හැටියේ + දෙන්නම්


කැප්ටන් ජැක්මචන් මම අහල තියනවා මේ රටේ ඉහලින්ම වැජඹෙන කාන්තාවක් යුද්දේ අන්තිම කාලේ හමුදාව අල්ලපු බන්කරෙකින් ප්රභාකරන්ගේ හඳහන හම්බ වෙලා පස්සේ ඌට හූනියමක් කරා කියලා. එකට අවශ්‍ය වුනාලු කාත් කවුරුත් නැතුව ශෝචනීය විදියට මැරුණු මනුස්සයෙක්ගේ මල මිනියක්. හමුදාවෙන්ම ඒවගේ එකක් හොයල දුන්න කියල තමයි කියන්නේ.
මම මේක අහපු කතාවක් විතරයි ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඒ හින්ද කවුරුත් මට බනින්නෙපා මම හමුදාවට හිමි විය යුතු ගෞරවය හූනියමකට දුන්න කියල

එත් මම වැඩිය ඒ ගැන කියන්න යන්නේ නෑ මොකද ඒක යුද්ධය දිනා දුන් රණවිරුවන්ටත් හොඳ නෑ,
අනික එකට දේශපාලනයත් සම්බන්ධයි,
අනික ඔයගොල්ලෝ හිතයි මට පිස්සු කියලා.


කවුරු හරි දන්නවද හිල්ඩා කුමාරිගේ කතාව?
Captain ජැක් ස්පැරෝ;12014223 said:







































මෙහෙමයි සීන් ඒක. ඒක හොස්ටල් එකක හිටියලු කෙල්ලෝ දෙන්නෙක්. ඒ දෙන්න නිවාඩුවට ගෙදර යන්නයි හිතාගෙන හිටියේ. එක්කෙනෙක් හවස කෝච්චියට යන්න පිටත් වෙලා, කොහොම හරි රෑට එයා ආපහු හොස්ටල් එකට ඇවිල්ලා. අනිත් කෙල්ල එයා දිහා බැලුවම එයා නිකන් සුදු මැලිලු. එයා ඇයි ආපහු ආවේ කියල ඇහුවම එයා කිව්වා "ආ මට කෝච්චිය මිස් වුනානේ" කියල.
එතකොට ඒ දෙන්නම ඊළඟ දවසෙම ආයේ ගෙදර යන්න තීරණය කරලා අර පලවෙනි කෙල්ල කිව්වලු, "දැන් මට නිදි මතයි , අපි හෙට උදේට යමු, ඉන්න මම ලයිට් ඒක ඕෆ් කරන්නන් කියලා." එතකොට අර කෝච්චිය මිස් වුන කෙල්ල," නෑ ඕනනේ නෑ මම ලයිට් ඒක ඕෆ් කරන්නන් කියල එයාගේ දිව ස්විච් ඒක ලඟට වෙනකන් දික් කරලා ඒක ඕෆ් කරාලු."
අර කෙල්ලට සිහිය ඇවිල්ල තියෙන්නේ උදේ. එතකොට ආරංචි වෙලා අර කෝච්චිය මිස්වුන කෙල්ල කෝච්චියට හැප්පිලා මැරිලා කියල, ඒ කෙල්ල්ලගේ දිව එලියට ඇවිල්ල තිබ්බලු.

Captain ජැක් ස්පැරෝ;12014270 said:![]()
![]()
![]()
අම්මෝ.........

අනික ලයිට් ඒක ඕෆ් කලේ නැතිනම් පැනල එන්නත් තිබ්බා කාමරෙන්. ඒත් ලයිට් ඒක ඕෆ් කරපු නිසා කරුවලේම තමන් ළඟ හොල්මනක් ඉන්නවා කියල දැනුනම.


ඔව් ඔව් මමත් ඔය කතාව අහල තියෙනවා. පාංශකූලය නොදුන් මල මිනියකට ඒ ගොල්ලෝ ජප කරපු සීන් එකක්.එත් මම වැඩිය ඒ ගැන කියන්න යන්නේ නෑ මොකද ඒක යුද්ධය දිනා දුන් රණවිරුවන්ටත් හොඳ නෑ,
අනික එකට දේශපාලනයත් සම්බන්ධයි,
අනික ඔයගොල්ලෝ හිතයි මට පිස්සු කියලා.
![]()
චූ යනවාකොහොමද රජෝ ඒක පාරම තමන්ගේ යාළුවා දිව මීටර් 10ක් දික් කරලා ලයිට් ඒක ඕෆ් කරාම.අනික ලයිට් ඒක ඕෆ් කලේ නැතිනම් පැනල එන්නත් තිබ්බා කාමරෙන්. ඒත් ලයිට් ඒක ඕෆ් කරපු නිසා කරුවලේම තමන් ළඟ හොල්මනක් ඉන්නවා කියල දැනුනම.
![]()

ඔව් ඔව් මමත් ඔය කතාව අහල තියෙනවා. පාංශකූලය නොදුන් මල මිනියකට ඒ ගොල්ලෝ ජප කරපු සීන් එකක්.එත් මම වැඩිය ඒ ගැන කියන්න යන්නේ නෑ මොකද ඒක යුද්ධය දිනා දුන් රණවිරුවන්ටත් හොඳ නෑ,
අනික එකට දේශපාලනයත් සම්බන්ධයි,
අනික ඔයගොල්ලෝ හිතයි මට පිස්සු කියලා.
![]()
මේ සම්බන්ඳව රුපවහිනි මාධ්‍යක ප්‍රසිද්දියේ කතා කරනවා නම් දැක්කා.
සත්‍ය අසත්‍ය තාව හරියටම දන්නේ නැ

