බාගෙන_ඉවරයි~btjunkie

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    jrv995.gif

    මේ Site එක අද ඉදලා වැඩ නෑ, Torrent Download කරලත් ඉවරයි :growl::(
    උඹලා Torrent Download කරන කොට කොයි Site එකද පාවිච්චි කරන්නේ ?

    දකුණු අත නෑ වගේ බං මේ Btjunkie Site එක නැතුව
    :(

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    menna pattama site ekak.ona deyak thiyenawa;)

    http://extratorrent.com/

    මේකෙන් මම Download කරනවා මචන් ඒත් කවුරු ඉස්සරා වුනත් බය නැතුව Download කරගන්න විදියක් නෑ නේ
    කෙල්ලොන්ගේ Naked Photo එනවා නේ :growl: එකයි කැමති නැත්තේ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේකෙන් මම Download කරනවා මචන් ඒත් කවුරු ඉස්සරා වුනත් බය නැතුව Download කරගන්න විදියක් නෑ නේ
    කෙල්ලොන්ගේ Naked Photo එනවා නේ :growl: එකයි කැමති නැත්තේ
    ow bn mona magulkda mnda kellonge striper picz enawa :no::growl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    මේකෙන් මම Download කරනවා මචන් ඒත් කවුරු ඉස්සරා වුනත් බය නැතුව Download කරගන්න විදියක් නෑ නේ
    කෙල්ලොන්ගේ Naked Photo එනවා නේ :growl: එකයි කැමති නැත්තේ

    ekanam aththa thama ban:yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    1. මේකත් ඇමරිකන් *කා ලා ග් සෝපා නිසා ද බන් ?? ඇය් බන් ඒක නැවතුනා ලු නේ ....අප්ඩේට්ස් නෑ බන්... අලුතෙන් ....අඩෝ මමත් ගොඩක් බාපු සය්ට් එකක් මේක .... අපරාදේ .... පය්රේට්ස් බේ ත් වැහුවෝතින් නම් මම නේ පාවිච්චි කරන එක නවත්තලා දානවා.. මොන රෙද්දක් ද ...
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    1. මේකත් ඇමරිකන් *කා ලා ග් සෝපා නිසා ද බන් ?? ඇය් බන් ඒක නැවතුනා ලු නේ ....අප්ඩේට්ස් නෑ බන්... අලුතෙන් ....අඩෝ මමත් ගොඩක් බාපු සය්ට් එකක් මේක .... අපරාදේ .... පය්රේට්ස් බේ ත් වැහුවෝතින් නම් මම නේ පාවිච්චි කරන එක නවත්තලා දානවා.. මොන රෙද්දක් ද ...

    මම පාවිච්චි කලේම මේ Site එක තමයි, කිසිම ගේමක් නැතුව බා ගන්න පුලුවන් එකක් තමයි මේ Site එක :(
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මේකෙන් මම Download කරනවා මචන් ඒත් කවුරු ඉස්සරා වුනත් බය නැතුව Download කරගන්න විදියක් නෑ නේ
    කෙල්ලොන්ගේ Naked Photo එනවා නේ :growl: එකයි කැමති නැත්තේ

    AdBlock Extension එක දාගනින්... :D