Yureni Noshika Birthday party(18+ natha)

monster

Member
Jul 22, 2007
88
2
0
hoda deyak tamai eka et December 31st 12midnight meya koheda hitiye kiyala kaurut dannwada machan !!!!!!!! mata penne meka nam add ekak witarai kiyala
 
MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    hoda deyak tamai eka et December 31st 12midnight meya koheda hitiye kiyala kaurut dannwada machan !!!!!!!! mata penne meka nam add ekak witarai kiyala
    ?

    Attatam koheda hitey?
    Dan Niluyo Models La Karana dewal Athin Baluwoth me Karapu de Age Karanna One
    Apita meyage paudgalika dewal One Na,Mama Kiwwe Me degana
    Kiyapan Balanna Koheda Hitiye Kiyala?
     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    යුරේනිගෙ අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් එකකින්ද කොහෙද නැතිවෙලා පොඩි කාලෙම මචන් ඒකි ඇක්ටින් කරාට බඩුවක් නෙවේ හොදට හැදන කෙල්ලෙක්
    අම්මල තාත්තල ඉදල අයාලෙ ගිහින් නාස්ති වෙන කලා කාරියෝ දැක්කහම මේක රටේ හැමෝටම හොද ආදර්ශයක් :angry::angry:

    තෑන්ක්ස් ෂෙයාර් කරාට

    - සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුයි -

    monster

    Member
    Jul 22, 2007
    88
    2
    0
    hoda deyak tamai eka et December 31st 12midnight meya koheda hitiye kiyala kaurut dannwada machan !!!!!!!! mata penne meka nam add ekak witarai kiyala
    ?

    Attatam koheda hitey?
    Dan Niluyo Models La Karana dewal Athin Baluwoth me Karapu de Age Karanna One
    Apita meyage paudgalika dewal One Na,Mama Kiwwe Me degana
    Kiyapan Balanna Koheda Hitiye Kiyala?

    personal dewal wedak ne you are right
    Galle Face Hotel midnight party eke !!!!!!!!!
    mokak unat meka hoda deyak agaya karanna ona
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මෙන්න කෙල්ලෝ මචන්. බඳින්න ඉන්න එකා මාර වාසනාවන්තයෙක් වෙන්න ඕනේ මේ වගේ චරිතයක් තියන කෙල්ලෙක්ව බඳින්න. ඇත්තටම මෙයාගේ දෙමව්පියන් නැහැ මචන්. අනික් සක්කර වට්ටම් කොච්චර සල්ලි නාස්ති කරනවද උන්ගේ උපන්දිනේ සමරන්න. අර තව ට්‍රේඩ් එකක් දැක්කා නර්මධාගේ. අප්පිරියයි.

    :yes::yes::yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,820
    9,537
    113
    personal dewal wedak ne you are right
    Galle Face Hotel midnight party eke !!!!!!!!!
    mokak unat meka hoda deyak agaya karanna ona

    :eek:night party ekakata giya kiyala eki baduwak wenne kohomada ban?oya anarkalila w*sa wada elipita karala gaththa photo hitan maattu une.mona unath meki un wage thama chaa wela nahane
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    Ela wadak....:)
    000204AE.gif
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    කරලා තියෙන වැඩේනම් උපරිමයි..
    අද කලේ මේ වගේ දෙයක් කරලා උපන්දිනේ සමරන කෙල්ලෙක් හොයාගන්නත් නැති තරන්