update une iso 5 walata
kalin thibune iso 4 eke
baseband version kiyanne?
Fimware version 5.0.1
dan thiyenne
update une iso 5 walata
kalin thibune iso 4 eke
baseband version kiyanne?
update une iso 5 walata
kalin thibune iso 4 eke
baseband version kiyanne?
modem එකේ version එකට. settings ගහින් genaral - about modem firmware එක බලල කියන්න
mata 4n eka athulata yanna ba ne
on kalama
IPHONE KIYALA WATENAWA
ITA PASSE languages THORNNA ENAWA
COUNTRY AND REGION
ANTHIMATA
WI FI NETWORKS
connect to iTunes dunnama thamai no sim watenne
ෆොනේ එක ජෙඉල්බ්රක් කරන්න. කරන හැටි මගේ පොස්ට් වල ඇති
http://elakiri.com/forum/showthread.php?t=1305968
ඕක කලට පස්සේ menu එකට යන්න පුළුවන්
THANK YOU MACHAN
PULUWANNAM SIGNAL GANNA WIDIYATH KIYANAWADA?
menu එකට ගහින් මට baseband එක කියන්න කෝ. ඊට පස්සේ බලමු මොකද කරන්න පුළුවන් කියල..
Modem Firmware 06.15.00
Version 5.0.1(9A405)
cydia එකට ගිය Ultrasn0w බාගත්තා install කල. ෆෝන් එක restart කලා.
කරලා බලන්න. මොකද උනේ කියල කියන්න..
podi prashnayak
cydia ekata yanna ona 4n ekenda?
ෆෝන් එක ජෙඉල්බ්රක් කලාම cydia කියල එකක් එනවා. එකට යන්න
cydia kiyala ekaka thiyenawa
eth signal nathi nisa download karanna bane
Wifi නෙද්ද ?![]()
මගේ තව පොස්ට් එකක් ඇති internt නැතිව cydia වලට ඒවා දන හැටි . එක බලන්න

ජෙල්බ්රක් කරලා නේතන්. itunes ඒකෙන හැර වෙන ඒවා දාගන්න බැ.
ජෙල්බ්රකේ කල්රා නන. free ඒවා දාගන්න පුළුවන්. ජෙඉල්බ්රකේ කරලා. installous කියන එක දාගන වෙනවා. ඊට පස්සේ එකේන් පුළුවන් free apps බාගන්න.
email එක දාගන එක අමාරු නැ.
settings - mail,contact,calendars - add account - other
add mail account - ඉ ඔයාගේ email විස්තර ටික දෙන්න..
port වල විතර outlook setting වලින් බලාගන්න පුළුවන්.
මචං මට පොඩ්ඩක් මේක තේරුම් කරල දෙනවද... ඔරිජිනල් ෆැක්ටරි අන්ලොක් ෆෝන් එකක් ජේල් බ්රේක් කරන්නත් ඕනෙද ෆ්රී ඇප්ස් දාගන්න...