naa naa niyapoththa harima sathutui ehema karanawata
oyata oka karanna wenne naa coz oyage niyapothu badee ne so duk wenna epa![]()

මමනම් පුලුවන් වුනත් කරන්නේ නැ

naa naa niyapoththa harima sathutui ehema karanawata
oyata oka karanna wenne naa coz oyage niyapothu badee ne so duk wenna epa![]()

මම පොඩි කාලේ ඉදන් ජෙල් ගාලා දැන් සෑහෙන්ඩ කොන්ඩේ ඉදිලා (සුදු පාට වෙලා)..
දන්නවනම් මට බෙහෙතක් කියන්ඩකෝ.. හැබැයි ඩයි කරන්ඩ නම් බෑ..![]()
pissuda ban mu wage wenna?machanla podi help ekak oneee.mage konde tikak withar gorosui.
eka tikak sinidu karaganna kramayak nadda.
I wanna hair like this.
![]()
PLZ GUYZ.help meeeeee

pissu banනියපොත්තත් එක්ක නං පුදුම මලක් තමයි තියෙන්නෙ.. ශෙනා කිව්ව එක හරි..!

mousse wala price eka kiya da ?