mage konde aga hariya brown color.kattiyanam kiyanne awwata pichchila kiyala.aima black color karaganna widiyak kiyannako. permanent dye akak nethuwa wena widiyak.
ඊට පස්සේ දවසකින් හරියනවා ... නිකන් වතුරෙන් හෙදුවත් එහෙමයි 
මගේ කොන්දේ හෙදුවට පස්සේ ගොඩක් වෙලෙනවනේ ... ඇයි ඒ ?ඊට පස්සේ දවසකින් හරියනවා ... නිකන් වතුරෙන් හෙදුවත් එහෙමයි
හැමදාම ෂැම්පු දාල නාන්න එපා.. හැමදාම නාපන්, බට් ෂැම්පු දාන්න සතියට 2 පාරක් විතර..
පොල් තෙල් ටිකක් ගාන්න උදේම, එක්කො බෙහෙත් තෙල් මොනවහරි. ෂැම්පු දාන දවසට කන්ඩිෂනර් ටිකකුත් දාල හෝදල දාන්න (එදාට පොල් තෙල් ගාන්න එපා..).. ලීව් ඔන් කන්ඩිෂනර් ඒව පාවිච්චි කරන්න එපා.
ඒව පාවිච්චි කරනකම් හොඳයි,
පස්සෙ කොණ්ඩෙ වේලෙනව වගේ වෙනව.
රෑ වෙලා නාන්න එපා..
ඔච්චරයි මම දන්නෙ ඔය ගැන.. 
මගේ කොන්දේ හෙදුවට පස්සේ ගොඩක් වෙලෙනවනේ ... ඇයි ඒ ?ඊට පස්සේ දවසකින් හරියනවා ... නිකන් වතුරෙන් හෙදුවත් එහෙමයි
![]()
හැමදාම ෂැම්පු දාල නාන්න එපා.. හැමදාම නාපන්, බට් ෂැම්පු දාන්න සතියට 2 පාරක් විතර..
පොල් තෙල් ටිකක් ගාන්න උදේම, එක්කො බෙහෙත් තෙල් මොනවහරි. ෂැම්පු දාන දවසට කන්ඩිෂනර් ටිකකුත් දාල හෝදල දාන්න (එදාට පොල් තෙල් ගාන්න එපා..).. ලීව් ඔන් කන්ඩිෂනර් ඒව පාවිච්චි කරන්න එපා.
ඒව පාවිච්චි කරනකම් හොඳයි,
පස්සෙ කොණ්ඩෙ වේලෙනව වගේ වෙනව.
රෑ වෙලා නාන්න එපා..
ඔච්චරයි මම දන්නෙ ඔය ගැන..
![]()
ගොඩාක් වෙලාවට කොණ්ඩය අග දුඹුරැ පාට වෙන්නෙ කෙස් ගසේ අග පැලුනු විටයි....හිස කෙස් වලට අවශ්‍ය පෝෂණය අඩු වීම, dry hair වගේ හේතු ගණනාවක් නිසා මේ වගේ වෙන්න පුලුවන්....
මේක මඟ හරවා ගැනීමට
1. කොණ්ඩෙ අගින් අඟලක් විතර කොටට කපන්න.
2. කොණ්ඩෙ අගිස්සට conditioner ට්කක් apply කරන්න
3. leave on conditioner එකක් භාවිතා කරන්න
4. වැඩිපුර ජලය පානය කරන්න
වගේ දේවල් කරන්න පුලුවන්![]()
මම පොඩි කාලේ ඉදන් ජෙල් ගාලා දැන් සෑහෙන්ඩ කොන්ඩේ ඉදිලා (සුදු පාට වෙලා)..
දන්නවනම් මට බෙහෙතක් කියන්ඩකෝ.. හැබැයි ඩයි කරන්ඩ නම් බෑ..![]()
shaaa puusa lassanata indiමං කොන්ඩේ වවන්න යන්නේ දිගට
දිගට වවලා බූල් බෑන්ඩ් එකක් දාන්න ඉන්නේ


මගෙ කොන්ඩෙ යනව...මොකද කරන්නේ![]()
දවසකට කෙස්ගස් 100-140 විතර ගැලවෙන එක සාමාන්‍ය දෙයක්.....
But ඊට වඩා තත්වෙ බරපතල නම්,
ඔය Biona, Naturie, NNO කියල අනං මනං විටමින් E සහිත tablets තියනවා. ඒත් ඊටවඩා හොඳයි ස්වභාවිකව හදන cod liver oil (මෝර පෙති) tablets .....
එහෙමත් නැත්තන් පොල් තෙල් හෝ ඔලිව් තෙල් (වඩාත් හොඳයි) ටිකක් රත් කරල, ඒකට විටමින් E tablet එකක් දිය කරල දාල, ඔලුවෙ ගාන්න.....මේ විදිහෙනුත් කොණ්ඩෙ යන එක අඩු කර ගන්න පුලුවන්........
But වැදගත්ම දේ හොඳට කෑම කන එක .....![]()
shaaa puusa lassanata indi
konda 1k newei dekak daanna ethakota thawath lassanata idi
![]()



fatta fatta1.මුදවපු කිරි 100 gm කට පමණ, 1 gm කලු ගම්මිරිස් ටිකක් mix කරල scalp එකේ ගාන්න.පැයකට පමණ පසු සෝදා හරින්න.සතියකට වරක් මේ treatment එක කරල බලන්න..
2. තල තෙල් හිසේ හා හිස් කබලේ ගාන්න. අනතුරැව පැය කීපයකට පමණ පසු සෝදා හරින්න.



Doctor kenek gaaawata yanna... ( nitric gaala hiriwattala ain karanna puluwan... ridenne naaluමුහුනෙ වැනි සියුම් ස්ථානවල ඉන්නන් (warts) ඉවත්කර ගන්න හොද ක්‍රමයක් කියන්න පුළුවන්ද?
OT ද මන්දා?![]()
)