එල එල මචෝ........!!!!!!
අනිවා දාපන්.....!!!! ඒ ගීත 2 තමි මචන් මගේ අසම ගීත 2.....!!!!!
පුලුවන්නම් තේරුමයි හැදුනු හැටි දාපන්කෝ බන්......!!!!!!!
1) "ඔබේ සිනා ලග" ගීතය
2) "එක්පෙති මලක්" ගීතය
![]()

[FONT="]ඇය ගේ දගකාර භද්‍ර යෞවනය වෙනුවෙන් ඇරුනු ඔහු ගේ හදවත් දොරටුව..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නිල් නුවන් පෙගෙන අදුර ගලා..................[/FONT]
[FONT="]නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරිවෙන් වෙලී[/FONT]
[FONT="]මල් පිපෙන සුවද නීල වලා තුලට ගුළි වෙවී[/FONT]
[FONT="]හද හොරෙන් සිනා සී නිල්දිය මතට පා වෙවී[/FONT]
[FONT="]හදෙහි දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමින්........[/FONT]
[FONT="]අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා[/FONT]
[FONT="]සිඹ තුටින් සිටිත් සමනල් පෙළ ගැසීලා[/FONT]
[FONT="]කිරි කවඩි සිනාවේ...........පෙළහර දකිනු රිසින්[/FONT]
[FONT="]මගෙ සිත ගොළුවෙලා.........[/FONT]
[FONT="]ළැම හසුන් රැගුම පා මනමත් කළා දෝ[/FONT]
[FONT="]රත තොලින් තොළට දී සෙනෙහස රකී දෝ[/FONT]
[FONT="]සිත සතුට ගෙනා වේ......... ඔබමය මගේ හිතත්[/FONT]
[FONT="]ඔබ ළග නැවතිලා.................[/FONT]
[FONT="]එඩ්වඩ් ගයන මේ සොදුරු ප්‍රේම ගීතය, යෞවනියක ගේ රූසිරු වරුණකි. එවන් රූපත් යෞවනියක ගේ අලහාදජනක රූපය හමුවේ තම ප්‍රේමය ප්‍රකාශ කර ගැනීමට නොහී ලතැවෙන දෙගිඩියාවෙන් සිටින තරුණයෙකු ගේ සරාගික හැගීම් මේ ගීතයේ වස්තු විශයයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරාවෙන් වෙලී[/FONT]

[FONT="]ඔහු දකින අදුර ඇය ගේ නිල පැහැති නුවන් යුග වලම තද පැහැයකි. එම ඝණ නීල වර්ණය ඔහු හද තුළ නුරාව ජනිත කරවයි. මල් පිපෙන සුවද පවා ඔහු දකින නීල වලාවන් තුලට ගුලි වෙයි. ඔහු දකින සද සිනාසෙන්නේ හොරෙනි. ඒ ඔහු ගේ සිතෙහි ඇති හැගීම් පෙන්වන්නකි. ඔහු යම් දෙයක් කියා ගැනීමට නොහැකි වම වෙළෙවි වන බව මේ පදය පෙන්වයි. මේ සියලු ම ස්වාභාවික සංසිද්ධීන් ඔහු ගේ හදෙහි දොරටු මේ නවුමු පෙමින්, ඇගේ ප්‍රේමය නමින් විවර වන බව ඔහු කියයි.[/FONT]

[FONT="]ප්‍රේමයෙන් මඩනා ලද හදකට තමා විදින සියළු ම අත්දැකීම් ප්‍රේමයෙන් නිපන් ඒවා යැයි පෙනේ. (අපට ද මේ අත්දැකීම පොදු යයි සිතමි) පැණි පිරුණු අඹ මල් වල ඇති මකරන්දය, සමනලුන් විද සතුටින් සිටින ලෙසටම ඇගේ ප්‍රේමය විද තමා ද සතුටට පත් වන බවක් ඔහු ඉගි කරයි. ඔහු ඇය සමග නොදොඩා සිටින්නේ ඇය යෙහෙළියන් හෝ නෑසියන් සමග නගන සිනාවේ අපූර්වත්වය දකිනු රිසියෙනි. ඔහු අය ගේ ඒ සිනාව උපමා කරන්නේ කිරි කවඩි සිනාවකටය. කිරි කවඩි වල ඇති සුද සහ කිරි කවඩි එකිනෙක වදින විට ජනිත වන නාදය ඔහු ඇගෙ සිනාවේ දකියි.[/FONT]

[FONT="]ඇගේ නාරි දේහයේ ආකර්ෂනීය බව ඔහු දකියි. ඇගේ ළමැද ඇති පියයුරු ඔහු පැරණි කවීන් සේම දකින්නේ ළැම විලකින් පියාඹන්නට වෙර දරන හංසයින් දෙදෙනෙකු ලෙසටය. ඔහු ඇගෙන් බලාපොරොත්තු වන සෙනෙහස අතිශය රමණිය සහ ශෘංගාරත්මක බව දක්වන්නේ ඇගේ දෙතෙලත රත එහු ගේ දෙතෙලතට දී මේ සෙනෙහස රකීවි යන බලාපොරොත්තුව දක්වමිනි. මේ අලහාද ජනක ප්‍රේමය ඔහු ගේ සිතට අනන්ත සතුටකි. ඒ සතුට ගෙනාවේ මේ යෞවනියයි. ඔහු ගේ සිතද මේ යෞවනිය ළග නතරවීම අරුමයක්ද?[/FONT]
[FONT="]හෙල බසෙහි ඇති වර්ණනා විෂයක්රාන්තිමය ස්වභාවය මනාව පෙන්වන යෙදුම් රැගත්, හෙල බසෙහි ඇති විශිෂ්ඨතාවය පෙන්වන භාවරචනක් ලෙස මෙම ගේයපද රැස හැදින්වීම යුක්ති යුක්තය.
පසුගිය දින දෙකෙහි දී ඉතාම අවිවේකීව හුන්නෙමි. විචාරයක් පළකිරීම පමා වීම පිළිබදව සකියන් මා හට කමත්වා....!!!!!!

[FONT="][/FONT][FONT="]
[/FONT]
menna lakbima paththare thibune
![]()

man wadima post gaanak danna aththe me thread ekata wenna athi.එල එල මචෝ........!!!!!!
අනිවා දාපන්.....!!!! ඒ ගීත 2 තමි මචන් මගේ අසම ගීත 2.....!!!!!
පුලුවන්නම් තේරුමයි හැදුනු හැටි දාපන්කෝ බන්......!!!!!!!
1) "ඔබේ සිනා ලග" ගීතය
2) "එක්පෙති මලක්" ගීතය
![]()
man wadima post gaanak danna aththe me thread ekata wenna athi.
ela ela
matanam anik aya wage liyanna therenne na
ahu wena ewa danawa

man wadima post gaanak danna aththe me thread ekata wenna athi.

[FONT="]ඇය ගේ දගකාර භද්‍ර යෞවනය වෙනුවෙන් ඇරුනු ඔහු ගේ හදවත් දොරටුව..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නිල් නුවන් පෙගෙන අදුර ගලා..................[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරිවෙන් වෙලී[/FONT]
[FONT="]මල් පිපෙන සුවද නීල වලා තුලට ගුළි වෙවී[/FONT]
[FONT="]හද හොරෙන් සිනා සී නිල්දිය මතට පා වෙවී[/FONT]
[FONT="]හදෙහි දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමින්........[/FONT]
[FONT="]අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා[/FONT]
[FONT="]සිඹ තුටින් සිටිත් සමනල් පෙළ ගැසීලා[/FONT]
[FONT="]කිරි කවඩි සිනාවේ...........පෙළහර දකිනු රිසින්[/FONT]
[FONT="]මගෙ සිත ගොළුවෙලා.........[/FONT]
[FONT="]ළැම හසුන් රැගුම පා මනමත් කළා දෝ[/FONT]
[FONT="]රත තොලින් තොළට දී සෙනෙහස රකී දෝ[/FONT]
[FONT="]සිත සතුට ගෙනා වේ......... ඔබමය මගේ හිතත්[/FONT]
[FONT="]ඔබ ළග නැවතිලා.................[/FONT]
[FONT="]එඩ්වඩ් ගයන මේ සොදුරු ප්‍රේම ගීතය, යෞවනියක ගේ රූසිරු වරුණකි. එවන් රූපත් යෞවනියක ගේ අලහාදජනක රූපය හමුවේ තම ප්‍රේමය ප්‍රකාශ කර ගැනීමට නොහී ලතැවෙන දෙගිඩියාවෙන් සිටින තරුණයෙකු ගේ සරාගික හැගීම් මේ ගීතයේ වස්තු විශයයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරාවෙන් වෙලී[/FONT]
[FONT="]මල් පිපෙන සුවද නීල වලා තුලට ගුළි වෙවී[/FONT]
[FONT="]හද හොරෙන් සිනා සී නිල්දිය මතට පා වෙවී[/FONT]
[FONT="]හදෙහි දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමින්........[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔහු දකින අදුර ඇය ගේ නිල පැහැති නුවන් යුග වලම තද පැහැයකි. එම ඝණ නීල වර්ණය ඔහු හද තුළ නුරාව ජනිත කරවයි. මල් පිපෙන සුවද පවා ඔහු දකින නීල වලාවන් තුලට ගුලි වෙයි. ඔහු දකින සද සිනාසෙන්නේ හොරෙනි. ඒ ඔහු ගේ සිතෙහි ඇති හැගීම් පෙන්වන්නකි. ඔහු යම් දෙයක් කියා ගැනීමට නොහැකි වම වෙළෙවි වන බව මේ පදය පෙන්වයි. මේ සියලු ම ස්වාභාවික සංසිද්ධීන් ඔහු ගේ හදෙහි දොරටු මේ නවුමු පෙමින්, ඇගේ ප්‍රේමය නමින් විවර වන බව ඔහු කියයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා[/FONT]
[FONT="]සිඹ තුටින් සිටිත් සමනල් පෙළ ගැසීලා[/FONT]
[FONT="]කිරි කවඩි සිනාවේ...........පෙළහර දකිනු රිසින්[/FONT]
[FONT="]මගෙ සිත ගොළුවෙලා.........[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ප්‍රේමයෙන් මඩනා ලද හදකට තමා විදින සියළු ම අත්දැකීම් ප්‍රේමයෙන් නිපන් ඒවා යැයි පෙනේ. (අපට ද මේ අත්දැකීම පොදු යයි සිතමි) පැණි පිරුණු අඹ මල් වල ඇති මකරන්දය, සමනලුන් විද සතුටින් සිටින ලෙසටම ඇගේ ප්‍රේමය විද තමා ද සතුටට පත් වන බවක් ඔහු ඉගි කරයි. ඔහු ඇය සමග නොදොඩා සිටින්නේ ඇය යෙහෙළියන් හෝ නෑසියන් සමග නගන සිනාවේ අපූර්වත්වය දකිනු රිසියෙනි. ඔහු අය ගේ ඒ සිනාව උපමා කරන්නේ කිරි කවඩි සිනාවකටය. කිරි කවඩි වල ඇති සුද සහ කිරි කවඩි එකිනෙක වදින විට ජනිත වන නාදය ඔහු ඇගෙ සිනාවේ දකියි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ළැම හසුන් රැගුම පා මනමත් කළා දෝ[/FONT]
[FONT="]රත තොලින් තොළට දී සෙනෙහස රකී දෝ[/FONT]
[FONT="]සිත සතුට ගෙනා වේ......... ඔබමය මගේ හිතත්[/FONT]
[FONT="]ඔබ ළග නැවතිලා.................[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඇගේ නාරි දේහයේ ආකර්ෂනීය බව ඔහු දකියි. ඇගේ ළමැද ඇති පියයුරු ඔහු පැරණි කවීන් සේම දකින්නේ ළැම විලකින් පියාඹන්නට වෙර දරන හංසයින් දෙදෙනෙකු ලෙසටය. ඔහු ඇගෙන් බලාපොරොත්තු වන සෙනෙහස අතිශය රමණිය සහ ශෘංගාරත්මක බව දක්වන්නේ ඇගේ දෙතෙලත රත එහු ගේ දෙතෙලතට දී මේ සෙනෙහස රකීවි යන බලාපොරොත්තුව දක්වමිනි. මේ අලහාද ජනක ප්‍රේමය ඔහු ගේ සිතට අනන්ත සතුටකි. ඒ සතුට ගෙනාවේ මේ යෞවනියයි. ඔහු ගේ සිතද මේ යෞවනිය ළග නතරවීම අරුමයක්ද?[/FONT]
[FONT="]හෙල බසෙහි ඇති වර්ණනා විෂයක්රාන්තිමය ස්වභාවය මනාව පෙන්වන යෙදුම් රැගත්, හෙල බසෙහි ඇති විශිෂ්ඨතාවය පෙන්වන භාවරචනක් ලෙස මෙම ගේයපද රැස හැදින්වීම යුක්ති යුක්තය.
පසුගිය දින දෙකෙහි දී ඉතාම අවිවේකීව හුන්නෙමි. විචාරයක් පළකිරීම පමා වීම පිළිබදව සකියන් මා හට කමත්වා....!!!!!!
[/FONT]
[FONT="]එළකිරියෙහි නිලනොලත් ගීත භාන්ඩාගාරය වූ [/FONT]Thilzz [FONT="]සොයුරිය, ඇගේ ප්‍රියතම ගීතය ලෙස දක්වා තිබූ මේ ගීතය, ඇය එළකිරි ගීත ලෝලීන් වෙත කරන මුදුනත් බැද පැසසිය යුත් සේවය නිසාම මෙසේ විචාරයට ලක් කරමි.....!!![/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නොලද ප්‍රේමයේ විරහව සහ කදුළ..................[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පාළු අදුරු නිල් අහස මමයි............[/FONT]
[FONT="]පා......................ළු අදුරු නිල් අහස මමයි[/FONT]
[FONT="]ඈත දිලෙන තනි තරුව ඇයයි[/FONT]
[FONT="]යුගයෙන් යුගයට හදවත් ඉල්වන[/FONT]
[FONT="]බලාපොරොත්තුව පැතුම ඇයයි ඊ.....ඊ......[/FONT]
[FONT="]පාළු අදුරු නිල් අහස මමයි[/FONT]
[FONT="]ඈත දිලෙන තනි තරුව ඇයයි[/FONT]
[FONT="]අසාර වූ මහ පොළොව මමයි[/FONT]
[FONT="]ගලා බසින දිය දහර ඇයයි//[/FONT]
[FONT="]යුගයෙන් යුගයට හදවත් නලවන[/FONT]
[FONT="]සදාකාලික වු සැපත ඇයයි........ඊ....ඊ......[/FONT]
[FONT="]පාළු අදුරු නිල් අහස මමයි[/FONT]
[FONT="]ඈත දිලෙන තනි තරුව ඇයයි[/FONT]
[FONT="]කැලෑව මැද කටු පදුර මමයි[/FONT]
[FONT="]පිපී වැනෙන මල් පොකුර ඇයයි//[/FONT]
[FONT="]යුගයෙන් යුගයට හදවත් පුරවන[/FONT]
[FONT="]අදුරු වේදනා කැටිය ඇයයි.......ඊ.....ඊ......[/FONT]
[FONT="]පාළු අදුරු නිල් අහස මමයි[/FONT]
[FONT="]ඈත දිලෙන තනි තරුව[/FONT]
[FONT="]ඇයයි!![/FONT]
[FONT="]පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේව ගුරුදේවයාණන් විසින් සිය මුල් යුගය තුළ ගායනා කල, හෙළයේ පිනට පහල වූ කිවියාණන් වූ මහගම සේකරයානන් ගේය පද රචනා කළ අතිශය ම සිත් අලවන, සිත් නලවන, නිවා සනහන අර්ථ පූර්ණ, භාව පූර්ණ ගීයකි මෙය.[/FONT]
[FONT="]තරුණයෙකු සිය හද දිනූ යෞවනිය කෙතරම් අගය කරනවාද යන්න මෙතරම් හිත් කාවදින අන්දමින් හෙල සුභාවිත ගීත සාහිත්‍ය තුළ සනිටුහන් කල අන් අවස්ථාවෙක් සෙවීම පවා උගහට බව මා ගේ හැගීමය. ඔහු නිතොරවම ජීවිතයේ දුක, වේදනාව, රළු කරළු බව පෙන්වන සංකේතය ලෙස තමාවම තබා ගනී. තම සිත් පැහැරගත් ලලනාව දිවියෙහි සකල යහපත, සුඛය, දීප්තිය බව පෙන්වාදෙයි.[/FONT]
[FONT="]ඔහු පාලු අදුරු අහසකි. එවන් රාත්‍රියකට සහන් එළියක් දෙන එකම තරුව වන්නී මෙම යෞවනියයි. ගණදුරු රැයක තනි තරුවක් අප ගේ සිත් තුළ ඇති කරන ආලෝලනය අමරදේවයෝ ස්වකීය ගැඹුරු නාසික ස්වරයෙන් අපේ හදවත තුළ ඇති ගැඹුරුම තැන තැන්පත් කරති. ඇය මුළු ජීවිත කාලයම ඔහු ගේ ස්වර්ගීය අපේක්ෂාවය. ඔහු ගේ හදවත ඉල්වන බලාපොරොත්තුව-පැතුම ඇය ම පමණි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අසාර වූ මහ පොළොව මමයි[/FONT]
[FONT="]ගලා බසින දිය දහර ඇයයි[/FONT]
[FONT="]යුගයෙන් යුගයට හදවත් නලවන[/FONT]
[FONT="]සදාකාලික වු සැපත ඇයයි[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අතිශය නිසරු වූ මහපොළවක් දිය දහරක් විසින් සරු කරන්නේ යම් සේ ද, තම නිසරු දිවිය සරු කරන සුනිල්වන් දිය දහර ඇයම බව ඔහු කියයි. පොළවෙන් පණක් උපදවන්නේ ද, සශ්‍රීක වන්නේ ද දිය ඇති විටෙක පමණි. ඇය දිය දහරකි. මහා ගංගාවක් නොවේ. ගංගාව සියළු දේ රැගෙන යන මුත්, මේ සුනිල්වන් දිය දහර ඔහු ගේ දිවියට මල් ද, ඵල ද එක්කරයි. මේ සැපත මුලු යුග ගණනක සිට ඔහු ගේ හදවත නලවන සදාකාලික වූ සැපතයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කැලෑව මැද කටු පදුර මමයි[/FONT]
[FONT="]පිපී වැනෙන මල් පොකුර ඇයයි[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අදුරු වූ කැලයක් මැද ඇති කටු වලින් ගහන වියළි පදුරු ගොන්නක් මැද පිපී ඇති මල් කිනිත්තක් ඔබේ මනසෙහි මවා ගන්න. හාත් පස ඇති රළු, කර්කශ පරිසරය මැද අර මල් පොකුර ඔබට ලබා දෙන්නේ කිනම් නම අස්වැසිල්ලක් ද? එබදු ය මේ ලලනාව මේ තරුණයාටද. තමා දිවියෙහි විදින නේක දුක්ඛ-දෝමනස්සයන් මැද මේ ස්නේහනීය මල් පොකුර, ඔහු ගේ සියළු සරතැසයන් නිවන දිව සළකුණ වී පවතී[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නමුත්.............[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]යුගයෙන් යුගයට හදවත් පුරවන[/FONT]
[FONT="]අදුරු වේදනා කැටිය ඇයයි[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ සොදුරු මල් පොකුර කෙදිනකවත් තමා සතු කර ගත නොහැකි බව ඔහු අවසන දී සාක්ෂාත් කර ගනී. එනිසා ඇය ඔහු ගේ හදවත සදාකාලිකවම අදුරු වූ වේදනාවෙන් පුරවා ලන නොලද පෙම බවට පත්වේ..........[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මිතුරනි, සංගිත භාණ්ඩ ලෙස උඩැක්කියක්, සිතාරයක්, වස්දණ්ඩක් සහ බොක්ස් ගිතාරයක් පමණක් උපයෝගී කරගෙන මේ ගීතය අපේ හදෙහි සියුම් ම තැන කරා අමතන මේ අතිශය රමණිය, භාවාත්මක විලාශය බලන්න. මේ ගීතය ශ්‍රවණය කිරීමෙන් අප හදවත් තුල ඇතිවන මේ හැගීම් සමුදාය, ඇත්තෙන් ම වදන් වලට කෙසේ නම් පෙරලන්න ද? නූතනයෙහි කටහඩ මැඩ වැයෙන කර්ණ කඨෝර වාදය වෘන්ද හා සසදන කල, මේ නම් අප සවනෙහි ඕනා මී බිදු නොවේද? මහගම සේකරයන් සරල, සුගම වදන් කීපයකින් ජනිත කරවන මේ රසාස්වාදය, ජීවිතයේ විදි, නමුත් අපේ වදනින් අපට කියා ගත නොහැකි වූ අප සැම ගේ ම අත් දැකීම නොවේද? (මගේ පෞද්ගලික අදහස නම් සේකරයන් වදන් කීපයකින් ජනිත කරවන මේ අර්ථ සහ භාව රසය මතුකරලීමට අප නම් බුදුවනු පිනිස පෙරුම් පුරන තරම් කල්-සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් ම-පෙරුම් පිරිය යුත් බවය!!)අමරදේව ඇදුරුපානන් ගේ අතිශය භාවාත්මක, මධුර ස්වරය, කෙදිනකවත් මේ ගීතය අපේ මතකින් බැහැර නොවන දිව්‍යමය ගීතයක් නිර්මාණය කර ඇති බවය මාගේ මතය නම්............[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ සංයමයකින් යුත්, හදවතෙහි ගැඹුරුම අස සොයා යන ප්‍රේම ගීත, අහෝ අද දින අසන්නට නොලැබෙන්නේ අප ගේ දෙසවන කළ කුමන නම් පාපකර්මයක් නිසාද???????????????????[/FONT]