එළකිරි භූත කොටුව.........

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    මේ කෙල්ල හොස්ටල් එකේ ම එල්ලිලා සියදිවි නසා ගත්ත කෙල්ලෙක් ගේ අවතාරයක් කියල තමා කියන්නේ.........!!!!!
    නමුත් අර දිව එළියට දාපු කෙල්ල වෙන එකක් කියල තමා කියන්නේ. ඒකි ඉස්සරවෙලාම කැම්පස් එනකොට ඒ එන බස් එක ඔය ගෙලි ඔය හරියෙදි පෙරලිලා මැරිච්ච කෙල්ලෙක් ලු. අළුත් නැව එද්දි ඒ එක්කම ඒකිත් කැම්පස් එනව කියල තමා කියන්නේ.............!!!!!!!

    ඒ කියන්නේ කන්නාඩියේ පිටිපස්සෙන් පෙන කෙනා වෙන අවතාරයක්. දිව දික් කරපු එක්කෙනා තව එක්කෙනෙක්? :dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොරි වෙන්න ඕන පැත්ත පලාතේ ආවෙ නැතුවට දවස් ගානකින්........දන්නව නේ ඉතිං පවුල් පන්සල් වල බර..........
    ඉස්‍ලේලාම රොබට් අයියට සුබ උපන් දිනක් වේවා........!!! මේහේ ආව වෙලාවක අම්මපා සෙට් වෙන්න බලං ඉන්න එකෙක් උඹ.

    හිල්ඩා කුමාරි ගේ කතාව..........ඒවං මේ සුතං ඈ...............!!!!!!!
    පේරාදෙණිය කුම්පස් එකේ කලින් හොස්ටල් ලැබිල තියනව දැන් වගේම සියළු ම ශිෂයාවන්ට. අළුතින් ආව නැව ආවාම කෙලින් පළමු දවසේ ඉදන් හොස්ටල්. ඒ කාලෙ එක රෑම් එකක එකයි ලු. පස්සේ, මේ කතාව වෙන දවස් වෙද්දි එක රූම් එකක් දෙන්නෙකුට දීල තියනව. අළුතින් ආපු කෙල්ලො දෙන්නෙක් එක රූම් එකක නතර වෙලා, කයියක් එහෙම දාල දැන අදුන ගෙන නිදා ගන්න යන්න හදන කොට එක කෙල්ලෙක් අනික් කෙල්ලට කියල තියනව "ඔයා එහෙනම් ලයිට් එක ඕෆ් කරන්න" කියලා. ස්විච් එක තිබිල තියෙන්නේ ඒ කෙල්ල ගේ ඇදට හරියට ම පරස්පරව. අර කෙල්ල දිව අඩි ගානක් දික් කරලා ස්විච් එක ඕෆ් කලාලු. අනිත් කෙල්ල මර හඩ දීල කෑග හපු පාරට හැමෝම දුවං ආවත් අර කාමරේ වෙන කෙනෙක් හිටිය බවට සාධකයක් වත් නෑලු.
    ඔය සිද්ධිය වුණ හිල්ඩා ඔබේසේකර ශාලාවේ ඒ කාලේ හිටියේ කෙල්ලෝ. නමුත් අපි යන කාලෙ හිටියෙ කොල්ලෝ. හිල්ඩා කුමාරි කියන්නේ ඔය කොල්ලෝ දාපු නමක්. ඒකි ව පේන්නේ මූනට නෙවෙයි ලු. කණ්නාඩියෙන්. පොරවල් බාත් රූම් එකේ දත් මැද මැද හරි රැවුල කපමින් හරි ඉන්න කොට තමන් පිටිපස්සෙන් සුදු ඇදගත් කෙල්ලෙක් පෙනවලු, නමුත් පස්ස හැරිල බැලුවම කවුරුවත් නෑ...........!!!!!
    මේ කෙල්ල හොස්ටල් එකේ ම එල්ලිලා සියදිවි නසා ගත්ත කෙල්ලෙක් ගේ අවතාරයක් කියල තමා කියන්නේ.........!!!!!
    නමුත් අර දිව එළියට දාපු කෙල්ල වෙන එකක් කියල තමා කියන්නේ. ඒකි ඉස්සරවෙලාම කැම්පස් එනකොට ඒ එන බස් එක ඔය ගෙලි ඔය හරියෙදි පෙරලිලා මැරිච්ච කෙල්ලෙක් ලු. අළුත් නැව එද්දි ඒ එක්කම ඒකිත් කැම්පස් එනව කියල තමා කියන්නේ.............!!!!!!!

    :nerd::P
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මේක මගේ නෑදෑ වෙන අයියා සහ අක්ක කෙනෙකුට වුන දෙයක්. මේ අයිය මගේ සීය ගේ සහෝදරයාගේ මුනුබුරෙක්. ඒ අක්ක එයාගේ බිරිඳ. දැන් නම් පොඩ්ඩක් වයසයි. මේ කතාව ඒ ගොල්ලොන්ගේ තරුණ කාලේ වුන දෙයක්.

    මගේ නෑදෑ වෙන අයියාගේ අම්මා ඉතින් ටිකෙන් ටික මරණාසන්න වෙලා, හැබැයි එයාගේ භාර්‍යාව ඒ කියන්නේ මට නෑදෑවෙන අක්ක ඒ අම්මත් එක්ක හරි හොඳයි. ඒ කියන්නේ නැන්දම්මායි ලේලියි හරි මිත්‍රයි.;) මේ අම්මට හැම සාත්තුවක් ම කරනවා. අන්තිමට ඒ දෙන්නගේ බැඳීම ගොඩාක් වර්ධනය වුනා. ඔහොම ගිහින් ඒ අම්ම කළුරිය කළා. හැබැයි ඒ අම්ම මැරුනේ මම කිව්ව් ඒ අක්කගේ අත් දෙක උඩ.:shocked:

    ඔන්න මේ ගොල්ලෝ ඒ මළගෙදර හොඳට කරලා, බොඩි එකත් වල දාලා, සොහොනේ පහනක් එහෙම පත්තු කරලා එහෙම ගෙදර ඇවිල්ල. ගෙදර ගොඩාක් කට්ටිය පිරිලා හින්ද රෑට ඒ දෙන්න නිදිය ගත්තේ ගෙදර සාලේ. :yes:

    ඔන්න ඉතින් ඒ අයියා රෑ මැදදී විතර ඇහැරිලා. ඉතින් ඒ අයියා නිකමට ගෙදර පඩිපෙළ දිහා බලනකොට ඒ මැරිච්ච එයාගේ අම්ම අතේ සුදුපාට මොකක්දෝ තියාගෙන ඉන්නවා දැකල, පස්සේ ඒ අයියා ඒ අක්කටත් ඇහැරවල කතා කරලා කියල " ඒයි ඒයි අන්න බලන්න අම්ම ඉන්නවා" කියලා. ඒ අක්කත් ඒ දර්ශනයම දැකලා. ඒ අක්කයි අයියයි ඒ දර්ශනය දුටු බව ඒ දෙන්නම අපිත් එක්ක ඔය කතාව කියන කොට සනාථ කළා. පස්සේ ඒ දෙන්නම එතනින් දුවලා. :shocked::shocked:

    මම හිතන්නේ නම් ඒ අම්ම මේ දෙන්නට තියෙන ආදරයට එතෙනට ආවා කියලා. නැතිනම් කොහොමද ඒ දෙන්නටම ඒක පෙනුනේ? එක්කෙනෙකුට පෙනුනනම් කියන්න පුළුවන් මායා දර්ශනයක් කියල. ඒත් දෙන්නටම ඒ මොකක්දෝ සුදු පාට දෙයක් ඇතින් අරන් ඉන්නවා දැකලා.
     
    Apr 19, 2011
    5,700
    210
    0

    :eek: දෙන්නටම පෙනුන එකයි ප්‍රශ්නෙ :eek:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    සිංහළයා;12024179 said:
    අනේ මන්ද බං මමනං මේවා විස්වාස කරන්නෙ නෑ.. :nerd: මේව නිකන් චිත්‍රපටි වගේනේ :sorry:

    මගේ පවුලේ අයට වුනු ඔය වගේ දේවල් ගොඩාක් තියෙනවා. මෙන්න මේකත් කියවන්නකෝ :dull:
     
    Last edited:

    lasa2k

    Member
    Apr 4, 2007
    221
    2
    0
    ආයුබෝවන්ඩ
    මේ සින් එක වුනේ මම උසස් පෙළ කරන කාලෙ,ඒ දවස් වල ජොයින්ට් එක සිගා එක දෙවියෝ වගේ සලකපු කාලෙ ,නුගේගොඩ තමයි ඉතින් ක්ලාස් ගියේ ,පට්ට කොල්ලෝ සෙට් එකක් හිටිය මම හිතන්නේ මාත් එක්කම 5 යි ,ඔන්න වල් පල් වැඩක් නැ ඔන්න සින් එක එහෙනම්
    අපි සෙට් එක විබාගෙට පාඩම් කරෙත් එකට ,දවසක් අපේ සෙට් එකට අලුත් බුවෙක් සෙට් වුන ,මුටත් අපිත් එක්ක ස්ටඩි කරන්න ඕනේ කිව්වා,හැබැයි මුගේ අම්ම කැමති නැ මු රැට ගෙදරින් පිට ඉන්නවට ,ඉතින් අපි සෙට් එක බොරලැස්ගමුවේ තියෙන මුගේ ගෙදරට සම්ප්‍රාප්ත වුන ,පොත් සමග ගල් බෝතලයක් ,සිගරට් පැකට් 2 ක් සහ ජෝඉන්ට් මිටියකුත් එක්කම,ගේ නම් සුපිරි අලුතෙන් තමයි හදල තියෙන්නේ ,
    තට්ටු 2 ක් සමග පල්ලෙහා බෙස්මන්ට් එකේ වාහන දෙකක් පාර්ක් කරන්නත් පුළුවන්
    ඔන්න අපි ආතල් එකටත් එක්ක බෙස්මන්ට් එකේ පාඩම් කරන්න සෙට් වුන,පොඩි වෙනසකුත් තිබ්බ බෙස්මන්ට් එකේ,හරි මැදට වෙන්න අඩි 4 ක් හා අඩි 7 ක් වෙන වලක් තිබ්බ එතන තම හදාගෙන යන විදියටක් තමයි පෙන්න තිබ්බේ ,කොහොම හරි අපි සෙට් එක ඔය වල වටේ සෙට් වුන ,කොහොම වුනත් ගෙදර එකා කැමති වුනේ නැ වල වටේ සෙට් වෙනවට අපි කොහොම හරි උව කැමති කර ගත්ත ,ඔන්න මුන්ගේ අම්මත් ෆුල් සපෝට්(සෙට් එක ස්ටඩි කරන නිසා ) ,අපිට මට්‍රෙස් ,කොට්ට එහෙමත් ගෙනල්ල දුන්න, කට්ටියම කාල එහෙම වැඩේට බැස්ස ,කොහොම හරි මෝල් එකත් එක්කම රෑ 3 කට විතර මට ඇහුන මුන්ගේ වත්තේ ටැප් එක ඇරිලා වතුර හෝ ගලා යන සද්දයක් ,එතකොට අපි සෙට් එකම නිදාගෙන හිටියේ බෙස්මන්ට් ලයිට් එහෙමත් ඔෆ් කරලා , මම ශේප් එකේ නැගිටලා ගියා ටැප් එක වහන්න එලියට ගියාම ටැප් එක වහල වතුර යන්නෙත් නැ ,මම හිතුව මෝල් පිට වුන සින් එකක් කියල හැරෙන්න යනකොට මුන්ගේ sliding gate එක සම්පුර්ණයෙන්ම ඇරලා ,මෝල් වුනත් මට මතකයි අරුගේ අම්ම රෑ 11 ට විතර ගේට් එක වහනවා ,ගේට් එකත් වහල ඕන **තක් කියාල ඇවිල්ල සිගරට් එකක් ගහල නින්දට සෙට් වුන ,අඩෝ උඹලට කියන්න සින් එක කියන්නේ ,මගේ දනිස් දෙකේ ඉඳන් පපුව හරියට වෙනකන් කිලෝ 80 ක් තියල වගේ ,
    හෙළ වෙන්නත් බැ, මුළු ඇඟම තද කරනවා ,මට පේනවා කළු පට මොකක් හරි දෙයක් ඇඟ උඩ තියෙනවා කියල
    ඕන පුකක් කියල ශේප් එකේ අතින් පොඩ්ඩක් පපුව හරියෙන් පොඩ්ඩක් පල්ලෙහට අත ගලා බලන්න හිතුන ,අත උස්සනකොට මචන් අතට දනිසෙන් පල්ලෙහා තියෙන මයිල් වගේ අහු වෙන්න ගත්ත ,මම පොඩ්ඩක් පදිරි වුන කිව්වොත් හරි ,හැබැයි චයවක් වගේ දෙයක් විතරයි පෙන්නේ ,කෝකටත් අපේ එවුන්ගේ නම් කියල කෑගහන්න හැදුවත් සද්දේ එන්නේ නැ කටින් ,එන්න එන්න ඇඟට බර වෙඩි වෙනවා ,කොහොම හරි එකෙක්ගේ නම කියල කෑ ගැහුවා ,මෙන්න අර ඇඟේ තිබ්බ කිලෝ 80 එහෙමම නැති වුන ,නැගිට්ට ගමන් ලයිට් දැම්ම ,අපේ සෙට් එකම ඇහැරෝ ගත්ත ,සින් එක කියනකොට ගෙදර ඉන්න එක සද්දයක් වත් නැ ,
    උ මට වඩා පදිරි , මොකක් හරි සින් එකක් මු හංගනවා කියල හිතුන නිසා කොහොම හරි සින් එක අහ ගත්ත ,
    මුගේ තාත්ත ඔය මුන් ඉන්න ගේ හදන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා ,හැමෝටම ආදරෙන් තමයි ඉඳල තියෙන්නේ ,තාත්ත බිස්නස් කරලා තියෙන්නේ ,පොර පපුවේ අමාරුවක් ඇවිල්ල අන්ත්‍රා වෙලා ,මැරෙන්න ඉස්සෙලා පොර කියල තියෙන්නේ මිනිහගේ මිනිය "ගෙදර වල දාන්න "කියල ,අපි සෙට් වෙලා හිටිය වල තමයි මුගේ තාත්තව වල දාල තිබිල තියෙන්නේ ,කොහොමින් හරි එදා එකෙක්වත් නිදා ගත්තේ නැ ,
    පස්සේ උදේ ශේප් එකේ ගෙවල් වලට ගියා ,මට ඒ තරම් එක අව්ලක් තිබුනේ නැ ,කොහොම වුනත් ඊළඟ දවසේ රෑ අපේ ගෙදරදීත් අර ඇඟ තද කරන ඉන්න සින් එක වුන ,දැන් මොන දෙයියන්ට කියන්නද ,පට්ට විදියට ඇඟ තද කරනවා ,ඉවසන්න බෑ,මුළු ඇඟම grinder එකක දාල ,දන්න විදියට දාන දැඟලිලි ඔක්කොම දැම්මත් හෙළ වෙන්න බැ ,කියවෙන එකම වචනේ අම්මේ විතරයි එකත් කටෙන් පිට වෙන්නේ නැ ,ෆුල් ට්‍රයි දාල කෑ ගැහුවා අම්මේ කියල ,ඔන්න තාත්ත දෙයියෝ වගේ තාත්ත අව පොල්ලකුත් අරන්(පොර හිතල තියෙන්නේ හොරෙක් පැනල කියල ),පට්ට සින් එක කියන්නේ මගේ ඇඟේ සමහර තැන් තද රතු පාට වෙලා ,අම්ම ඉතින් පුරුදු පරිදි පිරිත් කැසට් එක දැම්ම, ඔන්න එදා මම අම්ම ළඟ නිදා ගත්ත ,ඊළඟ දවසේ තාත්ත මව එක්කන් ගිහින් අපි දන්න හාමුදුරුවෝ කෙනෙක්ට කියල නුලක් එහෙම මතුරලා දැම්ම ,මස් මලු කන්න එපා කිව්වා ,ගෙදර ආවම නීති ගොඩයි ,අමුනුස්ස බලවේගයක් මට කරදර කරනවා කියල තමයි හාමුදුරුවෝ කිව්වේ ,

    මම නම් හිතන්නේ අර අපි ගියා ගෙදර කොල්ලගේ තාත්ත වෙන්න ඕනේ මට මෙහෙම කරදර කරේ ,මොකෝ ඔය වල ඉස්සරහ අරුට මම නිට් ෂොට් එකකුත් දුන්න "බිපිය පරය "කියල ,තව ජොයින්ට් පාරවල් හතරක් පහක්ම ගැස්සුවා ,ඒ තරහට තමයි ඕක මගේ පස්සෙන් එන්න ඇත්තේ ,
    උඹල මොනාද හිතන්නේ ඒ ගැන

    මේක කියවපු ඔක්කොමල්ලටම හදපිරි ප්‍රණාමය

    උගේ තාත්තා කොල්ලෝ ගහනවද දන්නේ නැ මචන් :P:P:P:P
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මෙන්න මේක නම් පට්ටම එකක් අපේ අම්ම කිව්වේ.

    මගේ අම්ම පොඩිම කාලේ ඒ කියන්නේ අවුරුදු 13 වගේ කාලේදී වුන සිද්ධියක්. මගේ අම්මගේ තාත්තා ඒ කියන්නේ සීයා ඒ ගමේ ආරච්චි මහත්තයා. ගමේ හැමෝම හුඟක් සලකනවා. ඔන්න ඉතින් ඒ ගමේම හිටිය ඒක වඩු වැඩ කරන මනුස්සයෙක්. එයාගේ නම සයිමන්. මිනිහ ළඟ තිබ්බ ආයුධ පෙට්ටියක්. එකේ තියෙන්නේ, අඬු, මිටි, ඇණ සහ බුරුම වගේ දේවල්. තව එකේ ආයුධ වර්ග 200 විතර තිබිල තියෙනවා. මිනිහත් ඒකට පණ මෙන් ආදරෙයි. ඒත් මිනිහ වයසයි. මැරෙන්නත් කිට්ටු වුනා. ඉතින් මිනිහ තීරණය කළා ඒ ආයුධ පෙට්ටිය මගේ සීයට දෙන්න. එයාට දරුවෝ නෑ මගේ හිතේ. ඔන්න ඉතින් සීය ඒක බාරගත්ත කියමුකෝ. ඊට පස්සේ මිනිහ මැරුණා. ආයුධ පෙට්ටියට එයා ආසයි මොනවා වුනත්.

    ඔන්න දවසක් දා රෑක කට්ටියම බුදිය ගෙන ඉන්නකොට සීයාගේ ගෙදර ඉස්සරහ සද්දයක් ඇහෙනවා කවුදෝ කෙඳිරි ගානවා වගේ , මහ මූසල විදිහට. ඒ මදිවට ඒ සද්දේ එහාට යනවා මෙහාට යනවා. හරියට මිනිහෙක් යමක් යදිමින් ඇවිදිනවා වගේ. ඒ සද්දේ විනාඩි පහලවක් විතර තිබ්බලු.
    උඹල හිතයි ඒ සතෙක් කියල, ඉතින් මොන සතාද බං එකම ගෙදර ඉස්සරහ කෙඳිරි ගගා එහාටයි මෙහාටයි ඇවිදින්නේ. අනික ඒ වැඩේ කොල්ලෝ ටිකක් අපිව රවට්ටන්න කරපු දෙයකුත් නෙවෙයි, මොකද මේ කට්ට කරුවලේ කවුද ඔය වැඩ කරන්නේ? අනික අපේ සීයා ආරච්චි, හරි සැරයි. එයත් එක්ක කවුරුත් සෙල්ලන් කරන්න එන්නේ නෑ.

    ඔන්න ඉතින් මේ සද්දේ විනාඩි පහලවක් එහෙම තියෙනකොට, බැරිම තැන පවුලේ කට්ටිය සීයට මේක කිව්වා. සීය ගත් කටටම කිව්වා" මම දැනගෙන හිටිය සයිමා ඔය ආයුධ පෙට්ටිය ඉල්ලගෙන එන බව, හිටපන්කෝ" කියල ගෙදර තිබ්බ කඩුවකුත් අරගෙන එලියට බැහැල , අමු තිත්ත කුණුහරුප කියාගෙන ඒ සද්දේ තියෙන පැත්තට එලෙව්වාලු. "තොපි මට මේ පෙට්ටිය දුන්නේ ආයේ ගන්නද" කියල:rofl::rofl:
    ඊට පස්සේ ඒ සද්දෙත් නැවතුනාලු. ආයේ ඒ සද්දේ ආවේ නෑලු.:rolleyes::rolleyes:

    :lol::lol::lol::baffled:
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    හෆ්ෆා.. දැන් වෙලාව 4යි පාන්දර.. ඊයෙ රෑ පටන් ගත්තු පාර දැන් තමයි ඔක්කොම කියෙව්වෙ.. අද උදෙ කැෆේ එකක ඉන්න ගමන්
    කනාවට වගේ දැක්කෙ ත්රෙඩ් එක, ඒ ගමන්ම පොඩි කමෙන්ට් කෑල්ලක් ගැහුවා ත්රෙඩ් එක පස්සෙ හොයා ගන්න ලේසි වෙන්න..

    අඩේ පට්ටයි මචං, වෙන මොකටවත් නෙමෙයි,, එකක් මෙහෙම කතා දාන එකට, ( මට නම් කරුමෙකටද මන්දා නෑ අත්දැකීම් නං )
    අනෙක තමයි රොබට් අයියා, උඹ මේක කොන්ට්‍රෝල් කරගෙන යන ලස්සන.. වෙන කවුරු හරි මේ වගේ ත්රෙඩ් එකක් දැම්මනං උගෙ කතාව විතරයි,
    පිටු 10-15 න් බඩු ඉවරවෙලා ඔහේ ඇකිලිලා යනවා නූල, මාරම විදියට උඹ අතින් මේක ඉස්සරහට යනව අයියා..

    තව සීන් එකක්.. රොබට් අයියා කියන නම,
    රොබට් අයියා කියන්නෙ අපේ ටවුමෙ ඉන්න ජනප්‍රියම කොල්ලො කාරයාගෙ නම.. හි හි,,
    උඹ හැම වෙලේම කමෙන්ට් එක යටින් රොබට් අයියා කියල අර :frown: පුක් මූන දානකොට මට ඌව මයි මතක් වෙන්නෙ බන්ස්..

    එළ එළ... දාමුකො දිගමට ඒනං.. අපිත් පැත්තකින් ඉන්නං..
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෆ්ෆා.. දැන් වෙලාව 4යි පාන්දර.. ඊයෙ රෑ පටන් ගත්තු පාර දැන් තමයි ඔක්කොම කියෙව්වෙ.. අද උදෙ කැෆේ එකක ඉන්න ගමන්
    කනාවට වගේ දැක්කෙ ත්රෙඩ් එක, ඒ ගමන්ම පොඩි කමෙන්ට් කෑල්ලක් ගැහුවා ත්රෙඩ් එක පස්සෙ හොයා ගන්න ලේසි වෙන්න..

    අඩේ පට්ටයි මචං, වෙන මොකටවත් නෙමෙයි,, එකක් මෙහෙම කතා දාන එකට, ( මට නම් කරුමෙකටද මන්දා නෑ අත්දැකීම් නං )
    අනෙක තමයි රොබට් අයියා, උඹ මේක කොන්ට්‍රෝල් කරගෙන යන ලස්සන.. වෙන කවුරු හරි මේ වගේ ත්රෙඩ් එකක් දැම්මනං උගෙ කතාව විතරයි,
    පිටු 10-15 න් බඩු ඉවරවෙලා ඔහේ ඇකිලිලා යනවා නූල, මාරම විදියට උඹ අතින් මේක ඉස්සරහට යනව අයියා..

    තව සීන් එකක්.. රොබට් අයියා කියන නම,
    රොබට් අයියා කියන්නෙ අපේ ටවුමෙ ඉන්න ජනප්‍රියම කොල්ලො කාරයාගෙ නම.. හි හි,,
    උඹ හැම වෙලේම කමෙන්ට් එක යටින් රොබට් අයියා කියල අර :frown: පුක් මූන දානකොට මට ඌව මයි මතක් වෙන්නෙ බන්ස්..

    එළ එළ... දාමුකො දිගමට ඒනං.. අපිත් පැත්තකින් ඉන්නං..

    :lol::lol::lol: ela ela
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    තෝ වගේ මෝ..... මූ..... ගො..... හර......

    හෆ්ෆා.. දැන් වෙලාව 4යි පාන්දර.. ඊයෙ රෑ පටන් ගත්තු පාර දැන් තමයි ඔක්කොම කියෙව්වෙ.. අද උදෙ කැෆේ එකක ඉන්න ගමන්
    කනාවට වගේ දැක්කෙ ත්රෙඩ් එක, ඒ ගමන්ම පොඩි කමෙන්ට් කෑල්ලක් ගැහුවා ත්රෙඩ් එක පස්සෙ හොයා ගන්න ලේසි වෙන්න..

    අඩේ පට්ටයි මචං, වෙන මොකටවත් නෙමෙයි,, එකක් මෙහෙම කතා දාන එකට, ( මට නම් කරුමෙකටද මන්දා නෑ අත්දැකීම් නං )
    අනෙක තමයි රොබට් අයියා, උඹ මේක කොන්ට්‍රෝල් කරගෙන යන ලස්සන.. වෙන කවුරු හරි මේ වගේ ත්රෙඩ් එකක් දැම්මනං උගෙ කතාව විතරයි,
    පිටු 10-15 න් බඩු ඉවරවෙලා ඔහේ ඇකිලිලා යනවා නූල, මාරම විදියට උඹ අතින් මේක ඉස්සරහට යනව අයියා..

    තව සීන් එකක්.. රොබට් අයියා කියන නම,
    රොබට් අයියා කියන්නෙ අපේ ටවුමෙ ඉන්න ජනප්‍රියම කොල්ලො කාරයාගෙ නම.. හි හි,,
    උඹ හැම වෙලේම කමෙන්ට් එක යටින් රොබට් අයියා කියල අර :frown: පුක් මූන දානකොට මට ඌව මයි මතක් වෙන්නෙ බන්ස්..

    එළ එළ... දාමුකො දිගමට ඒනං.. අපිත් පැත්තකින් ඉන්නං..

    ඔක්කෝම පරන කමෙන්ට්ස් මගහැරල:baffled: එකපාරටම අන්තිම කමෙන්ට් එකට උත්තරයක් දීලම නිදාගන්න යන්න හිතුන:rolleyes:.....
    ත්‍රෙඩ් එක ගැන දාල තියෙන කමෙන්ට් එකට හදවතින්ම ස්තූතියි:):)........

    දැන් ඉතුරු ටික.........:oo:

    කෝකටත් කියල අපේ මර්වින් ආචාරීතුමා මතක්කරගෙනම අර පාර්ලිමේන්තුවේ දීපු ටෝකෙන්ම පටන්ගන්නම්:baffled:........

    තෝ වගේ මෝ..... මූ..... ගො..... හර.....:angry::angry::angry::angry::angry::angry:.

    ඈ බොල ගොබිලො, උඹ කීයේ කැලෑසියට යනකන් අකුරුකරැයි??:baffled::confused:
    තෝ විතරක් නෙමෙයි මේකෙ උන් හෙන රොත්තක් මට "රොබට්" "රොබට්" ගානව......... මෙච්චරකල් ඉවසගෙන හිටිය...... තෝ ටිකක් වැඩියෙන් දාල ඉල්ලන් කෑව:angry::angry:.......

    හරි නම රොබොට් RoBoT යකෝ:angry::angry:...... ඕක මට දැම්මේ මගේ ඉංග්‍රීසි ගුරුතුමී මම එකවසරෙදි:baffled:...... "කියපිය නම" කිව්වහම මාත් ඉතින් ටිකක් වේගයෙන් මගේ හරි නම කිව්ව..... මේකි අහපි "රොබොට්??" රොබොට් කියන්නේ මැශිමක්නේ කවුද තොට මේ නම දැම්මේ කියල:baffled::D:rofl::lol:........

    ආ එතකොට ඔය පුක් මූන ගැනත් කියන්න ඕන............ ඕක දාන්නේ, උපතින්ම රවන් ඉන්න,හෙන මළෙන් ඉන්න මූනක් හිමි නිසා:frown::frown:...... දවසක් ටීච කෙනෙක් මූනටම ඇහුව ඇයි තෝ මට රවන්නේ කියල:D:P....... උපන් හැටි තමයි බොලව්:D:lol:....... මං මක් කරන්නෙයි??

    අන්තිම ටික......

    කොල්ලන්ටනම් කිසිම පිරියක් තුන් හිතකවත් නැත:baffled::no::no:...... කෙල්ලොනම් දුසිමක් වුනත් කම්නැත:love::love::P.... ඒත් ඒ සැප දැන් නැත:no::baffled::(..... මොකෝ වසර 3කට ඉහත "ර.බ.හු" පට්ටම ගත්ත නිසා:yes:....

    ඕන් එහෙනම් සතා පැහැදිලියි නේ......

    අලුතින් ආපු උඹව භූත කොටුවට සාදරෙන් පිලිගන්නව:love::)...... තොට අත්දැකීම් නෑ කියල ඇඟ බේරගන්න ටෝක් එකක් දුන්නට, ක
    බලියන් ඉන් නැතිව දන්න කියන උන්ගේ අත්දැකීම් හරි (සත්‍ය සිදුවීම් පමණයි ) දාල සහයෝගයක් දීපන්....... ගොඩක්ම අම්ම, තාත්ත, අත්තම්මල ලඟ හොඳ හොඳ අත්දැකීම් හැංගිල තියෙන්න පුලුවන්.......

    හෙට හවස්වෙනකොට අත්දැකීමක් දාන්නම්......
    :growl::growl:
    තාම මොකක් දාන්නද කියල තීරණයක් නෑ.... ගොඩක් දුරට ලංකාවේ ප්‍රසිද්ධ, මෑතක මියෑදුන නවකතාකරුවෙක් සම්භන්ද අත්දැකීමක් කොටයි....... තීරණයක් නෑ..... අපි බලමු.....

    මීට විනීත,

    :frown:රොබොට් අයියා......

    Last edited: