එළකිරි භූත කොටුව.........

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    254
    43
    reputation_neg.gif
    එළකිරි භූත කොටුව......... 02-05-2012 12:30 PM boru moda kata kiyanna epa ban
    :lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    රෙප් කන්නද බන්

    පිළිගන්නෝ පිළිගනිත්වා............................

    :cool:
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:



    මේව කැතවැඩ:(......... ඕනම එකෙක්ට මේකෙ තියෙන හැම අත්දැකීමක්ම බොරු කියල තර්ක කරන්න පුලුවන්.... උන් අත උඩින් දිනනව:baffled: මොකද මේ කියන කිසිම අත්දැකීමකට පිලිගත් සාක්ශි නැතිනිසා..... ඒත් මේව හෙලිදරව්කරන උන් අධෛර්ය්‍යමත්කරන එකනම් පිලිගන්න බෑ:no::no:......
    (**මේකෙන් කිසිම විටෙක මෙතන බොරු සුරංගනා හෝ මනංකල්පිත කතා දාන්න කියනව කියල හිතන්න එපා......:no::no:) ඒත් දෙයක් අපැහැදිලිනම් ප්‍රශ්ණ කරන්න මෙතන ඕන තරම් නිදහස තියෙනව:rolleyes:...........
    මම මේ ලියන උන්ට හිඟ හිඟා කමෙන්ට්, රෙප් ඉල්ලනව උන් දිරිමත්කරන්න...... ඉතින් උඹලගේ සහයෝගය නිවැරදි ලෙස බලාපොරොත්තුවෙනව:dull:..........

    රෙප්- දීපු කෙනා මීටවඩා සදාචාරසම්පන්න වුනානම් හොඳයි......

    **මම මූව බේරගන්න තැන් දෙක තුනකම කතාකලා....... මීටවඩා මට බෑ....... ඌව ත්‍රෙඩ් එකේ තියාගැනීම උඹල සතුයි....... මම ආසනෑ මේකෙ ඉන්න උන් මෙතනින් කලකිරිල මේක දාල යනවට......

    ස්තූතියි,

    :frown:රොබොට් අයියා.....
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මෙන්න මේක නම් පට්ටම එකක් අපේ අම්ම කිව්වේ.

    මගේ අම්ම පොඩිම කාලේ ඒ කියන්නේ අවුරුදු 13 වගේ කාලේදී වුන සිද්ධියක්. මගේ අම්මගේ තාත්තා ඒ කියන්නේ සීයා ඒ ගමේ ආරච්චි මහත්තයා. ගමේ හැමෝම හුඟක් සලකනවා. ඔන්න ඉතින් ඒ ගමේම හිටිය ඒක වඩු වැඩ කරන මනුස්සයෙක්. එයාගේ නම සයිමන්. මිනිහ ළඟ තිබ්බ ආයුධ පෙට්ටියක්. එකේ තියෙන්නේ, අඬු, මිටි, ඇණ සහ බුරුම වගේ දේවල්. තව එකේ ආයුධ වර්ග 200 විතර තිබිල තියෙනවා. මිනිහත් ඒකට පණ මෙන් ආදරෙයි. ඒත් මිනිහ වයසයි. මැරෙන්නත් කිට්ටු වුනා. ඉතින් මිනිහ තීරණය කළා ඒ ආයුධ පෙට්ටිය මගේ සීයට දෙන්න. එයාට දරුවෝ නෑ මගේ හිතේ. ඔන්න ඉතින් සීය ඒක බාරගත්ත කියමුකෝ. ඊට පස්සේ මිනිහ මැරුණා. ආයුධ පෙට්ටියට එයා ආසයි මොනවා වුනත්.

    ඔන්න දවසක් දා රෑක කට්ටියම බුදිය ගෙන ඉන්නකොට සීයාගේ ගෙදර ඉස්සරහ සද්දයක් ඇහෙනවා කවුදෝ කෙඳිරි ගානවා වගේ , මහ මූසල විදිහට. ඒ මදිවට ඒ සද්දේ එහාට යනවා මෙහාට යනවා. හරියට මිනිහෙක් යමක් යදිමින් ඇවිදිනවා වගේ. ඒ සද්දේ විනාඩි පහලවක් විතර තිබ්බලු.
    උඹල හිතයි ඒ සතෙක් කියල, ඉතින් මොන සතාද බං එකම ගෙදර ඉස්සරහ කෙඳිරි ගගා එහාටයි මෙහාටයි ඇවිදින්නේ. අනික ඒ වැඩේ කොල්ලෝ ටිකක් අපිව රවට්ටන්න කරපු දෙයකුත් නෙවෙයි, මොකද මේ කට්ට කරුවලේ කවුද ඔය වැඩ කරන්නේ? අනික අපේ සීයා ආරච්චි, හරි සැරයි. එයත් එක්ක කවුරුත් සෙල්ලන් කරන්න එන්නේ නෑ.

    ඔන්න ඉතින් මේ සද්දේ විනාඩි පහලවක් එහෙම තියෙනකොට, බැරිම තැන පවුලේ කට්ටිය සීයට මේක කිව්වා. සීය ගත් කටටම කිව්වා" මම දැනගෙන හිටිය සයිමා ඔය ආයුධ පෙට්ටිය ඉල්ලගෙන එන බව, හිටපන්කෝ" කියල ගෙදර තිබ්බ කඩුවකුත් අරගෙන එලියට බැහැල , අමු තිත්ත කුණුහරුප කියාගෙන ඒ සද්දේ තියෙන පැත්තට එලෙව්වාලු. "තොපි මට මේ පෙට්ටිය දුන්නේ ආයේ ගන්නද" කියල:rofl::rofl:
    ඊට පස්සේ ඒ සද්දෙත් නැවතුනාලු. ආයේ ඒ සද්දේ ආවේ නෑලු.:rolleyes::rolleyes:


     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0



    මේව කැතවැඩ:(......... ඕනම එකෙක්ට මේකෙ තියෙන හැම අත්දැකීමක්ම බොරු කියල තර්ක කරන්න පුලුවන්.... උන් අත උඩින් දිනනව:baffled: මොකද මේ කියන කිසිම අත්දැකීමකට පිලිගත් සාක්ශි නැතිනිසා..... ඒත් මේව හෙලිදරව්කරන උන් අධෛර්ය්‍යමත්කරන එකනම් පිලිගන්න බෑ:no::no:......
    (**මේකෙන් කිසිම විටෙක මෙතන බොරු සුරංගනා හෝ මනංකල්පිත කතා දාන්න කියනව කියල හිතන්න එපා......:no::no:) ඒත් දෙයක් අපැහැදිලිනම් ප්‍රශ්ණ කරන්න මෙතන ඕන තරම් නිදහස තියෙනව:rolleyes:...........
    මම මේ ලියන උන්ට හිඟ හිඟා කමෙන්ට්, රෙප් ඉල්ලනව උන් දිරිමත්කරන්න...... ඉතින් උඹලගේ සහයෝගය නිවැරදි ලෙස බලාපොරොත්තුවෙනව:dull:..........

    රෙප්- දීපු කෙනා මීටවඩා සදාචාරසම්පන්න වුනානම් හොඳයි......

    **මම මූව බේරගන්න තැන් දෙක තුනකම කතාකලා....... මීටවඩා මට බෑ....... ඌව ත්‍රෙඩ් එකේ තියාගැනීම උඹල සතුයි....... මම ආසනෑ මේකෙ ඉන්න උන් මෙතනින් කලකිරිල මේක දාල යනවට......

    ස්තූතියි,


    :frown:රොබොට් අයියා.....

    රොබට් අයියේ කලකිරෙන්න උවමනාවක් නැ. මගේ අත්දැකීම් ටිකක් බරපතල වැඩියි. ඒවගෙන් තෝරලා බේරලා බොහොම සරල ඒවා ටිකක් තමා දැම්මේ :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: TwoTone
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අනේ යකෝ අවලමා තොට මම කොච්චර රිප්ලයි ගැහුවද :frown:
    ඒත් එකකටවත් රිප්ලයි කොරේ නා :growl:
    කෙල්ලෙක් රිප්ලයි කරා විතරයි එකපයින් කෝටුත් කරලා :rofl:

    :frown::frown::frown: කූල මල්ලී................. :frown::frown::frown: මම බූත කොටුව හැමදාම කියවනවා......

    රොබෝට් අයියගේ මැනේජර් වෙන්න ඉන්නේ මම :frown:
    තොට පිල්ලියෙක් එවන්න කලින් දුප් කිව්වේ :growl:

    රෝබෝට්‌ අයියේ, ඔයා ඉවරයි......... :oo::oo::no::no::no:




    මට හොල්මන් අත්දැකීම් නෑ.......... ඒ නිසා......... BUMP :):):):)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Captain ජැක් ස්පැරෝ;12014218 said:
    ඔව්වා එපා බන්...රෙප් කන්නද.... කන්න පුලුවන් දෙයක් අපේ ගෙදරට පුලුවන්නම් එවපන්....
    රොබා අයියට සප් එක දීගෙන ත්‍රෙඩ් එකේ දිගටම ඉදපන්.......
    තව මම මෙතන කතා කර කර හිටියොත් දෙකක් නෑ රොබා මට පිල්ලියක් එවනවා................:lol::lol:

    :frown:කැප්ටන් ජැක්



    එකනේ :lol:
    මං එක හින්ද මගේ කපපු එකාගේ තුනක්ම කැපුවා :rofl:
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යැවීමේ උවමනාවක් කාට හෝ තියෙනවා
    …ඕව ගනන් ගන්නෙ නැතුව අලුත් කතාවක් දාපල්ලා යකුනේ
    :angry::angry::angry::D:D:D
     
    • Like
    Reactions: scylla4444
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔව් ඔව් ඔව් . ඒ ජ්‍යෝතිර්වවේදියා ඕක කිව්වා රූපවාහිනියේ. ඒත් සත්‍ය අසත්‍යතාවය නම් දන්නේ නෑ.:):)


    :baffled::baffled::baffled: මෙතන දාන්න බැරි නම් පී ඇම් කරපන්කෝ
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    රට හොල්මන්! ( කෙටි කතාවක්) මගේ එකක් නෙමෙයි........

    අත්දැකීමක් ලියන්න වෙලා තිබුන් නෑ...... අනුන්ගේ ත්‍රෙඩ්ස් වල තියෙන කතා මේකෙ දාන්නත් නිකං මොකක්ද වගේ ...... (මොකද මමත් භූත කොටුවෙ තියෙන ස්ටෝරීස් වෙනින් සයිට් වල දානවට අකමැති නිසා.......:dull:)

    මොනව වුනත් ටිකක් අමුතු ස්ටෝරියක් හම්බවුනා බෙල්ල දාල බලපල්ලා.......


    රට හොල්මන්! ( කෙටි කතාවක්):growl::growl:

    http://maayaa-araliya.blogspot.com/2012/01/blog-post_28.html

    ඔන්න ආයෙත් කිව්වා.... මගේ එකක් නෙමෙයි........;)


    සති 1-2 පෙන්ඩින් ඊමේල් ප්‍රශ්ණ 6-7ක් තියෙනව..... හෙට දවසෙම එලියෙ.... අනිද්දට ශුවර් එකට උත්තර දාන්නම්:yes:
    අමතක කරල දාල ඉන්නව නෙමෙයි............තරහ වෙන්න එපෝ....... උත්තර කොටන්න හම්බවුනේම නෑ....... මොකක් හරි සෙට්වෙනව.......:rolleyes:.



    :frown:රොබොට් අයියා.....
     
    Last edited:

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    භූත කොටුව නමින් අනවශ්‍ය වැඩ කරන්න එපා.........

    reputation_neg.gif
    එළකිරි භූත කොටුව......... 02-05-2012 10:17 PM balu wada mokara me thread eken palayan,, haraka,, -5
    කොන්ද පන ඇතුව කියන්නේ කව්ද කියල කිව්වා නම් යන්න තිබුනා. :lol::lol::lol::lol::lol::lol::lol:


    කව්ද බං මේ???:angry::angry::angry:.....මේකෙ ලොක්කො බොක්කො අයිතිකාරයෝ නෑ... හැබැයි එහෙම කියල මේකට දඩාවතේ යන බල්ලො වද්දගන්නෙත් නෑ...... භූත කොටුවේ තීරණ ගන්නේ කවුරුත් එකමුතුව........ අනවශ්‍ය කෙනෙක් ඉන්නවනම් හේතු සහිතව කමෙන්ටුවක් දාන්න........ ඊට පස්සේ අපි ඔහු ගැන තීරණයක් ගමු.....:frown:

    මම ආයෙත් කියන්නේ.... මම මුන්ව අමාරුවෙන් තියන් ඉන්නේ:frown:...... මේකට ආපු එකෙක් පසුතැවිලා යනවට මම කැමති නෑ:frown:....... ඉතින් භූත කොටුව නමින් අනවශ්‍ය වැඩ කරන්න එපා.........:frown:

    dm_anjana, උඹෙන් දන්න තරමින් ත්‍රෙඩ් එකට කිසි අවුලක් වෙලා නෑ.... සහයෝගයක් මිසක්:rolleyes:....... දිගටම ඇදන් පලයන්;)....... මම මුලදිත් කිව්ව වගේ රෙප් කන්නද බං??:D

    ඕකට චූ යන්නත් එක්ක හොඳ
    අත්දැකීමක් කොටපන්.........:growl::growl:

    :frown:රොබොට් අයියා
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    වල්කම් ටු භූත කොටුව

    මෙහෙමයි සීන් ඒක. ඒක හොස්ටල් එකක හිටියලු කෙල්ලෝ දෙන්නෙක්. ඒ දෙන්න නිවාඩුවට ගෙදර යන්නයි හිතාගෙන හිටියේ. එක්කෙනෙක් හවස කෝච්චියට යන්න පිටත් වෙලා, කොහොම හරි රෑට එයා ආපහු හොස්ටල් එකට ඇවිල්ලා. අනිත් කෙල්ල එයා දිහා බැලුවම එයා නිකන් සුදු මැලිලු. එයා ඇයි ආපහු ආවේ කියල ඇහුවම එයා කිව්වා "ආ මට කෝච්චිය මිස් වුනානේ" කියල.......................................
    අර කෙල්ලට සිහිය ඇවිල්ල තියෙන්නේ උදේ. එතකොට ආරංචි වෙලා අර කෝච්චිය මිස්වුන කෙල්ල කෝච්චියට හැප්පිලා මැරිලා කියල, ඒ කෙල්ල්ලගේ දිව එලියට ඇවිල්ල තිබ්බලු. :rolleyes::rolleyes:



    උඹ කොහෙන්ද පාත්වුනේ????:confused: එළ එළ......... මොකා වුනත් වල්කම් ටු භූත කොටුව;):)...... හොඳ කතා දෙක තුනක් දාල තියෙනව:love::love:........ඔය දිව දික් වුන සීන එක මම මීට අවුරුදු 10-15කට ඉස්සෙල්ල අහල තිබුන...... ස්තූතියි මතකය අලුත්කරාට:)

    ටච් එකේ හිටපන්;)....

    :frown:රොබොට් අයියා........
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ආයුබෝවන්ඩ
    මේ සින් එක වුනේ මම උසස් පෙළ කරන කාලෙ,ඒ දවස් වල ජොයින්ට් එක සිගා එක දෙවියෝ වගේ සලකපු කාලෙ ,නුගේගොඩ තමයි ඉතින් ක්ලාස් ගියේ ,පට්ට කොල්ලෝ සෙට් එකක් හිටිය මම හිතන්නේ මාත් එක්කම 5 යි ,ඔන්න වල් පල් වැඩක් නැ ඔන්න සින් එක එහෙනම්
    අපි සෙට් එක විබාගෙට පාඩම් කරෙත් එකට ,දවසක් අපේ සෙට් එකට අලුත් බුවෙක් සෙට් වුන ,මුටත් අපිත් එක්ක ස්ටඩි කරන්න ඕනේ කිව්වා,හැබැයි මුගේ අම්ම කැමති නැ මු රැට ගෙදරින් පිට ඉන්නවට ,ඉතින් අපි සෙට් එක බොරලැස්ගමුවේ තියෙන මුගේ ගෙදරට සම්ප්‍රාප්ත වුන ,පොත් සමග ගල් බෝතලයක් ,සිගරට් පැකට් 2 ක් සහ ජෝඉන්ට් මිටියකුත් එක්කම,ගේ නම් සුපිරි අලුතෙන් තමයි හදල තියෙන්නේ ,
    තට්ටු 2 ක් සමග පල්ලෙහා බෙස්මන්ට් එකේ වාහන දෙකක් පාර්ක් කරන්නත් පුළුවන්
    ඔන්න අපි ආතල් එකටත් එක්ක බෙස්මන්ට් එකේ පාඩම් කරන්න සෙට් වුන,පොඩි වෙනසකුත් තිබ්බ බෙස්මන්ට් එකේ,හරි මැදට වෙන්න අඩි 4 ක් හා අඩි 7 ක් වෙන වලක් තිබ්බ එතන තම හදාගෙන යන විදියටක් තමයි පෙන්න තිබ්බේ ,කොහොම හරි අපි සෙට් එක ඔය වල වටේ සෙට් වුන ,කොහොම වුනත් ගෙදර එකා කැමති වුනේ නැ වල වටේ සෙට් වෙනවට අපි කොහොම හරි උව කැමති කර ගත්ත ,ඔන්න මුන්ගේ අම්මත් ෆුල් සපෝට්(සෙට් එක ස්ටඩි කරන නිසා ) ,අපිට මට්‍රෙස් ,කොට්ට එහෙමත් ගෙනල්ල දුන්න, කට්ටියම කාල එහෙම වැඩේට බැස්ස ,කොහොම හරි මෝල් එකත් එක්කම රෑ 3 කට විතර මට ඇහුන මුන්ගේ වත්තේ ටැප් එක ඇරිලා වතුර හෝ ගලා යන සද්දයක් ,එතකොට අපි සෙට් එකම නිදාගෙන හිටියේ බෙස්මන්ට් ලයිට් එහෙමත් ඔෆ් කරලා , මම ශේප් එකේ නැගිටලා ගියා ටැප් එක වහන්න එලියට ගියාම ටැප් එක වහල වතුර යන්නෙත් නැ ,මම හිතුව මෝල් පිට වුන සින් එකක් කියල හැරෙන්න යනකොට මුන්ගේ sliding gate එක සම්පුර්ණයෙන්ම ඇරලා ,මෝල් වුනත් මට මතකයි අරුගේ අම්ම රෑ 11 ට විතර ගේට් එක වහනවා ,ගේට් එකත් වහල ඕන **තක් කියාල ඇවිල්ල සිගරට් එකක් ගහල නින්දට සෙට් වුන ,අඩෝ උඹලට කියන්න සින් එක කියන්නේ ,මගේ දනිස් දෙකේ ඉඳන් පපුව හරියට වෙනකන් කිලෝ 80 ක් තියල වගේ ,
    හෙළ වෙන්නත් බැ, මුළු ඇඟම තද කරනවා ,මට පේනවා කළු පට මොකක් හරි දෙයක් ඇඟ උඩ තියෙනවා කියල
    ඕන පුකක් කියල ශේප් එකේ අතින් පොඩ්ඩක් පපුව හරියෙන් පොඩ්ඩක් පල්ලෙහට අත ගලා බලන්න හිතුන ,අත උස්සනකොට මචන් අතට දනිසෙන් පල්ලෙහා තියෙන මයිල් වගේ අහු වෙන්න ගත්ත ,මම පොඩ්ඩක් පදිරි වුන කිව්වොත් හරි ,හැබැයි චයවක් වගේ දෙයක් විතරයි පෙන්නේ ,කෝකටත් අපේ එවුන්ගේ නම් කියල කෑගහන්න හැදුවත් සද්දේ එන්නේ නැ කටින් ,එන්න එන්න ඇඟට බර වෙඩි වෙනවා ,කොහොම හරි එකෙක්ගේ නම කියල කෑ ගැහුවා ,මෙන්න අර ඇඟේ තිබ්බ කිලෝ 80 එහෙමම නැති වුන ,නැගිට්ට ගමන් ලයිට් දැම්ම ,අපේ සෙට් එකම ඇහැරෝ ගත්ත ,සින් එක කියනකොට ගෙදර ඉන්න එක සද්දයක් වත් නැ ,
    උ මට වඩා පදිරි , මොකක් හරි සින් එකක් මු හංගනවා කියල හිතුන නිසා කොහොම හරි සින් එක අහ ගත්ත ,
    මුගේ තාත්ත ඔය මුන් ඉන්න ගේ හදන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා ,හැමෝටම ආදරෙන් තමයි ඉඳල තියෙන්නේ ,තාත්ත බිස්නස් කරලා තියෙන්නේ ,පොර පපුවේ අමාරුවක් ඇවිල්ල අන්ත්‍රා වෙලා ,මැරෙන්න ඉස්සෙලා පොර කියල තියෙන්නේ මිනිහගේ මිනිය "ගෙදර වල දාන්න "කියල ,අපි සෙට් වෙලා හිටිය වල තමයි මුගේ තාත්තව වල දාල තිබිල තියෙන්නේ ,කොහොමින් හරි එදා එකෙක්වත් නිදා ගත්තේ නැ ,
    පස්සේ උදේ ශේප් එකේ ගෙවල් වලට ගියා ,මට ඒ තරම් එක අව්ලක් තිබුනේ නැ ,කොහොම වුනත් ඊළඟ දවසේ රෑ අපේ ගෙදරදීත් අර ඇඟ තද කරන ඉන්න සින් එක වුන ,දැන් මොන දෙයියන්ට කියන්නද ,පට්ට විදියට ඇඟ තද කරනවා ,ඉවසන්න බෑ,මුළු ඇඟම grinder එකක දාල ,දන්න විදියට දාන දැඟලිලි ඔක්කොම දැම්මත් හෙළ වෙන්න බැ ,කියවෙන එකම වචනේ අම්මේ විතරයි එකත් කටෙන් පිට වෙන්නේ නැ ,ෆුල් ට්‍රයි දාල කෑ ගැහුවා අම්මේ කියල ,ඔන්න තාත්ත දෙයියෝ වගේ තාත්ත අව පොල්ලකුත් අරන්(පොර හිතල තියෙන්නේ හොරෙක් පැනල කියල ),පට්ට සින් එක කියන්නේ මගේ ඇඟේ සමහර තැන් තද රතු පාට වෙලා ,අම්ම ඉතින් පුරුදු පරිදි පිරිත් කැසට් එක දැම්ම, ඔන්න එදා මම අම්ම ළඟ නිදා ගත්ත ,ඊළඟ දවසේ තාත්ත මව එක්කන් ගිහින් අපි දන්න හාමුදුරුවෝ කෙනෙක්ට කියල නුලක් එහෙම මතුරලා දැම්ම ,මස් මලු කන්න එපා කිව්වා ,ගෙදර ආවම නීති ගොඩයි ,අමුනුස්ස බලවේගයක් මට කරදර කරනවා කියල තමයි හාමුදුරුවෝ කිව්වේ ,

    මම නම් හිතන්නේ අර අපි ගියා ගෙදර කොල්ලගේ තාත්ත වෙන්න ඕනේ මට මෙහෙම කරදර කරේ ,මොකෝ ඔය වල ඉස්සරහ අරුට මම නිට් ෂොට් එකකුත් දුන්න "බිපිය පරය "කියල ,තව ජොයින්ට් පාරවල් හතරක් පහක්ම ගැස්සුවා ,ඒ තරහට තමයි ඕක මගේ පස්සෙන් එන්න ඇත්තේ ,
    උඹල මොනාද හිතන්නේ ඒ ගැන

    මේක කියවපු ඔක්කොමල්ලටම හදපිරි ප්‍රණාමය
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    යකා වුනත් හොඳ තාත්තකෙනෙක්

    ආයුබෝවන්ඩ
    මේ සින් එක වුනේ මම උසස් පෙළ කරන කාලෙ,ඒ දවස් වල ජොයින්ට් එක සිගා එක දෙවියෝ වගේ සලකපු කාලෙ ,........................

    මම නම් හිතන්නේ අර අපි ගියා ගෙදර කොල්ලගේ තාත්ත වෙන්න ඕනේ මට මෙහෙම කරදර කරේ ,මොකෝ ඔය වල ඉස්සරහ අරුට මම නිට් ෂොට් එකකුත් දුන්න "බිපිය පරය "කියල ,තව ජොයින්ට් පාරවල් හතරක් පහක්ම ගැස්සුවා ,ඒ තරහට තමයි ඕක මගේ පස්සෙන් එන්න ඇත්තේ ,
    උඹල මොනාද හිතන්නේ ඒ ගැන

    මේක කියවපු ඔක්කොමල්ලටම හදපිරි ප්‍රණාමය


    පට්ට අත්දැකීම:shocked:........මොන මගුලට ඒ හාදයව බේස්මන්ට් එකේ වළදැම්මද දන්නෑ:growl::growl:...... අන්තිමට කියන්න තියෙන්නේ යකා වුනත් හොඳ තාත්තකෙනෙක් කියල:D:rofl:......

    භූත කොටුවට දෙන සහයෝගයට ස්තූතියි:love:

    :frown:රොබොට් අයියා.....