1st ♥ එක ගැන උඹලා මොකද හිතන්නේ

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
1st ♥ එක ගැන උඹලා මොකද හිතන්නේ

මචං මට මේ පෙරේදා (Saturday) wedding එකකදී මගේ පරණ ♥ එක හම්බුනා :rolleyes:. අනේ මන්දා මචන්ලා ඇයි අපිට අපේ first ♥ :love::love: එක මෙච්චර හිතට වදින්නේ කියලා :baffled::baffled:
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Jzz9m97JTR+9FQ4awAAAABJRU5ErkJggg==
    AykRNBCpFbRkAAAAAElFTkSuQmCC
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dnt knw mch im into 4th bt still remember 1st n still want her bk:(:( nt coz gf z bad bt dnt knw y:( cnt help my self:(
     
    Last edited:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මොකෝ වුනේ?

    අනේ මන්දා මචං :(:( එයා මගේ හොදම යාලුවෙක්, හැම දෙකටම මගේ පිටිපස්සෙන් හිටියා. ඒත් මම එයාව තේරුම් නොගෙන .........
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    dnt knw mch i into 4th bt still remember 1st n still want her bk:(:( dnt coz gf z bad bt dnt knw y:( cnt help my self:(

    :sorry::sorry::sorry::sorry: මොනවා කරන්නද මචං :baffled: අඩුමගානේ අපි මැරෙන්න කලින් Time Travel වත් හොයා ගත්තොත් ;)
     

    janish05656

    Well-known member
  • machan ube love ekata grades denna epa meka mage 1st eka meka second eka kiyala..ube jeewitha kalema tiyana love eka tamai ban ube ekama eka adare wenne,eka kello hari relation keeyakin wei da kiyanna ba..ubata ahema hamadatama tiyana ekak hambuna daata tamai eka ube love eka wenne.kalin ewa nathi une mokak hari nogalapeemak nisa ne.giya dewal hitanna epa ban..ubata elama love ekak set wei ..jayen jaya..elakiri kollata elakiri love ekak elakiri wage set wewaa..:yes::yes:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machan ube love ekata grades denna epa meka mage 1st eka meka second eka kiyala..ube jeewitha kalema tiyana love eka tamai ban ube ekama eka adare wenne,eka kello hari relation keeyakin wei da kiyanna ba..ubata ahema hamadatama tiyana ekak hambuna daata tamai eka ube love eka wenne.kalin ewa nathi une mokak hari nogalapeemak nisa ne.giya dewal hitanna epa ban..ubata elama love ekak set wei ..jayen jaya..elakiri kollata elakiri love ekak elakiri wage set wewaa..:yes::yes:

    මචං උඹේ තර්කයත් හැරි. හැබැයි මෙහෙමයි එක එක්කෙනාගේ මත එක එක්කෙනාට වෙනස්. මම මගේ දැන් සම්බන්ධයේ වැරද්දක් දකිනවා නෙමෙයි. ඒත් මම මගේ ජීවිතේ මුල්ම ♥ එක ආපහු මගේ ඇස් දෙක ඉස්සරහා දක්කහම මට හිතෙන හැගීම මහා අමුතුම එකක්. අනේ මන්දා මචං :(:(
     

    janish05656

    Well-known member

  • මචං උඹේ තර්කයත් හැරි. හැබැයි මෙහෙමයි එක එක්කෙනාගේ මත එක එක්කෙනාට වෙනස්. මම මගේ දැන් සම්බන්ධයේ වැරද්දක් දකිනවා නෙමෙයි. ඒත් මම මගේ ජීවිතේ මුල්ම ♥ එක ආපහු මගේ ඇස් දෙක ඉස්සරහා දක්කහම මට හිතෙන හැගීම මහා අමුතුම එකක්. අනේ මන්දා මචං :(:(


    aniwaren kollo..mata hithuna de kiuwe mama..tarahak na ne??mona unath uba ela kollek wage penwa ban..ubata waradina ekak na..:yes: