මගෙනම් තාම ඉතින් පළමු පෙම තමා,දැන් අවුරුදු 5ක් වෙනවා,එයාව අඳුනගෙන අවු 10යි.දැනටනම් සතුටෙන් සැහැල්ලුවෙන් ගලාගෙන යනවා(ඒ අතර ප්‍රශ්න එනවා යනවා).යාළුවුන මුල් කාලෙදි ටිකක් රණ්ඩු වැඩි,ලොකුම හේතුව තමා මගේ කේන්තිය,දැන්නම් එක ගොඩාක් අඩු කරගෙන තියෙන්නේ,ඒක හින්දා ප්‍රශ්න අඩුයි,මට කේන්ති ගියත් අද වෙනකන් එයාට කේන්ති ගිහින් නැහැ,එයාටත් කේන්ති ගියානම් අද අපි දෙන්නා එකටත් නැහැ.කොහොම වුනත් පළමු ආදරයෙදි අපි අවංකවම කෙල්ලට ලවු කරනවා,ඒකයි අමතක කරන්න බැරි.
මෙ අපෙ අර ට්‍රිප් එක මොකො කතාකරගන්නත් බැරි උනා






