iphone ගැන ඕනේ දෙයක්...

dinushan

Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    Wifi නෙද්ද ? :baffled:

    මගේ තව පොස්ට් එකක් ඇති internt නැතිව cydia වලට ඒවා දන හැටි . එක බලන්න

    mata help ekaka puluwan nam dennako
    mama e post eke thiyena widiyata kala
    cydia walata eka install wenne nane:(
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machn mage iphne 4 eka iso 5 baseband 4.10.01 tiyenne,
    ekata gevy use karala tamai signal gatte....

    gevy eka natuwa cydia eke crack ekak dala use karanna barida buns

    තාම බැ.. gevy ඒකෙන විතරයි අන්ලොක් කරන්න පුළුවන් :no:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් මට iphone 3G එකට (3.1.3) tracking app එකක් දාගන්න ඕනි..find my iphone වගේ එකක්..මම කීපයක්ම ට්‍රය් කල එකක්වත් හරි ගියේ නෑ..ilocalis cydia app එක දැම්ම එක trial version එකක් විතරයි...crack කරපු එකක් හොයා ගන්න බැරි වුන...find my iphone එකට අලුතින් register වෙන්න බෑ..මට කියහන්කෝ හොද app එකක්..:cool:

    www.sinfuliphonerepo.com/
    Goto: Cydia > Manage > Sources > Edit > Add.

    ඔන්න ඔකේ තියෙනවා නියම බඩු ටිකක් , දාගෙන බලන්න..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    මචං මට පොඩ්ඩක් මේක තේරුම් කරල දෙනවද... ඔරිජිනල් ෆැක්ටරි අන්ලොක් ෆෝන් එකක් ජේල් බ්‍රේක් කරන්නත් ඕනෙද ෆ්‍රී ඇප්ස් දාගන්න...

    itunes ඒකෙන පුළුවන් free ඒවා දාගන්න. ඒ උනාට ගොඩක් හොද ඒවාට ගෙවන්න ඕනේ. ජෙල්බ්‍රක් කලොත් ඒ ගෙවන ඒවා නිකන් ගන්න පුළුවන්.

    මේකට හෙම එකක් ම ජෙල්බ්‍රකේ කරන්න ඕනේ
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mata help ekaka puluwan nam dennako
    mama e post eke thiyena widiyata kala
    cydia walata eka install wenne nane:(

    ටිකක් ඉන්න. මුක්ටුහ් කරන්න එපා.. මන් පොස්ට් එකක් ලියනවා PC එකේ ඉන්ටෙර්න්ට් iphone එකට ගන්නේ කොහොමද කියල. එක බලල ෆෝන් එකට ඉන්ටෙර්න්ට් හදගේං ඔක්කොම ටික කරගන්න. වැඩිය මහන්සි වෙන්න දෙයක් නැ :yes::yes:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    www.sinfuliphonerepo.com/
    Goto: Cydia > Manage > Sources > Edit > Add.

    ඔන්න ඔකේ තියෙනවා නියම බඩු ටිකක් , දාගෙන බලන්න..


    නැ මචන් ඕක විතරක් නෙවේ මම cydia.xsellize.com,repo.insanelyi.com,ihacksrepo.com,repo.biteyourapple.net ඔක්කොම දල තියෙන්නේ, එක්කවත් නෑ...:(:(:(
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නැ මචන් ඕක විතරක් නෙවේ මම cydia.xsellize.com,repo.insanelyi.com,ihacksrepo.com,repo.biteyourapple.net ඔක්කොම දල තියෙන්නේ, එක්කවත් නෑ...:(:(:(

    installous එකේ බැලුවද?
     

    tarzen

    Member
    Feb 16, 2007
    283
    4
    0
    never stay anywhere
    itunes ඒකෙන පුළුවන් free ඒවා දාගන්න. ඒ උනාට ගොඩක් හොද ඒවාට ගෙවන්න ඕනේ. ජෙල්බ්‍රක් කලොත් ඒ ගෙවන ඒවා නිකන් ගන්න පුළුවන්.

    මේකට හෙම එකක් ම ජෙල්බ්‍රකේ කරන්න ඕනේ


    එහෙනම් මචං මට කියනවද මගේ ෆෝන් එක ජේල් බ්‍රේක් කරන විදිය... තව එකක් ජේල් බ්‍රේක් කරාම මොකක් හරි අවාසියක් වෙනවද?
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එහෙනම් මචං මට කියනවද මගේ ෆෝන් එක ජේල් බ්‍රේක් කරන විදිය... තව එකක් ජේල් බ්‍රේක් කරාම මොකක් හරි අවාසියක් වෙනවද?

    මගේ පොස්ට් එකක් ඇති iOS 5 ජෙඉල්බ්‍රකේ කරන හැටි. මොකක්ද මොඩෙල් එක? OS එක?
     

    dkp

    Active member
  • Feb 19, 2008
    636
    26
    28
    Colombo
    dan mama mobitel use karanney
    gevy ultra dala patchd ekat dala unclkd karala passe mata puluwanda
    wena dialog sim ekak ekak use karanne?