apo ne apple store eke thiyana free app ona ekak daganna puluwan jailbreak karanne nethuwa.. mama hithanne 3rd party apps install karanna ( apple store ekan paribairawa) jailbreak karanna one.







apo ne apple store eke thiyana free app ona ekak daganna puluwan jailbreak karanne nethuwa.. mama hithanne 3rd party apps install karanna ( apple store ekan paribairawa) jailbreak karanna one.







Wifi නෙද්ද ?![]()
මගේ තව පොස්ට් එකක් ඇති internt නැතිව cydia වලට ඒවා දන හැටි . එක බලන්න

me copy karanna kiyana file eka ai danna puluwannda
me link eka wada na ne
1. ifun box බාවිතා කරලා ifile කියන .deb එක ඉස්න්ටල්ල් කරගන්න. මේ ලින්ක් එක බාවිතා කරලා එක බාගත කරගන පුළුවන්
http://www.uploadhere.com/3XXWLVYINS
machn mage iphne 4 eka iso 5 baseband 4.10.01 tiyenne,
ekata gevy use karala tamai signal gatte....
gevy eka natuwa cydia eke crack ekak dala use karanna barida buns

මචන් මට iphone 3G එකට (3.1.3) tracking app එකක් දාගන්න ඕනි..find my iphone වගේ එකක්..මම කීපයක්ම ට්‍රය් කල එකක්වත් හරි ගියේ නෑ..ilocalis cydia app එක දැම්ම එක trial version එකක් විතරයි...crack කරපු එකක් හොයා ගන්න බැරි වුන...find my iphone එකට අලුතින් register වෙන්න බෑ..මට කියහන්කෝ හොද app එකක්..![]()
මචං මට පොඩ්ඩක් මේක තේරුම් කරල දෙනවද... ඔරිජිනල් ෆැක්ටරි අන්ලොක් ෆෝන් එකක් ජේල් බ්රේක් කරන්නත් ඕනෙද ෆ්‍රී ඇප්ස් දාගන්න...
machan mage safari wada karanne na ne.. ios 5.0.1 thiyenne
mata help ekaka puluwan nam dennako
mama e post eke thiyena widiyata kala
cydia walata eka install wenne nane![]()


tethered ජෙඉල්බ්ර්කේ එක්ක ද දාලා තියෙන්නේ. ?


eka danne na machan,redsnow eke jailbrk kale.3gs machan..
www.sinfuliphonerepo.com/
Goto: Cydia > Manage > Sources > Edit > Add.
ඔන්න ඔකේ තියෙනවා නියම බඩු ටිකක් , දාගෙන බලන්න..



නැ මචන් ඕක විතරක් නෙවේ මම cydia.xsellize.com,repo.insanelyi.com,ihacksrepo.com,repo.biteyourapple.net ඔක්කොම දල තියෙන්නේ, එක්කවත් නෑ...![]()
itunes ඒකෙන පුළුවන් free ඒවා දාගන්න. ඒ උනාට ගොඩක් හොද ඒවාට ගෙවන්න ඕනේ. ජෙල්බ්‍රක් කලොත් ඒ ගෙවන ඒවා නිකන් ගන්න පුළුවන්.
මේකට හෙම එකක් ම ජෙල්බ්‍රකේ කරන්න ඕනේ
එහෙනම් මචං මට කියනවද මගේ ෆෝන් එක ජේල් බ්රේක් කරන විදිය... තව එකක් ජේල් බ්රේක් කරාම මොකක් හරි අවාසියක් වෙනවද?