කෙල්ලගේ~පෙට්ටිය.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන්ලා පෙට්ටිය කඩන කතාවේදී කොල්ලට විතරක් වැරදි කියන එක අසාදාරනයි. මොකද එතැනදී කෙල්ලගේ කැමැත්තත් තියෙන හින්ද තමා ඔය සිද්දිය වෙන්නේ. තනි අතින් අත්පුඩි ගහන්න බැනේ. අනික සමහර කෙල්ලෝ ඉන්නවා ඕක කඩා ගන්නකන් පුදුම අමාරුවක් තියෙන්නේ. තමන්ගේ කොල්ල කැඩුවේ නැත්නම් වෙන එකෙක්ට කියල හරි කඩා ගන්නවා. හැබැයි මම විශ්වාස කරන්නේ මම ලව් කරන කෙල්ලට එහෙම කරන එක හරි නැ. කවදාහරි මාව බදින්න බැරි උනොත් වෙන පිරිමියෙක් බැදපු දවසට ඒ පිරිමියා ඉස්සරහ ඔලුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන් තත්වයක් තියෙන්න ඕන.
     
    Last edited:

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මචන්ලා පෙට්ටිය කඩන කතාවේදී කොල්ලට විතරක් වැරදි කියන එක අසාදාරනයි. මොකද එතැනදී කෙල්ලගේ කැමැත්තත් තියෙන හින්ද තමා ඔය සිද්දිය වෙන්නේ. තනි අතින් අත්පුඩි ගහන්න බැනේ. අනික සමහර කෙල්ලෝ ඉන්නවා ඕක කඩා ගන්නකන් පුදුම අමාරුවක් තියෙන්නේ. තමන්ගේ කොල්ල කැඩුවේ නැත්නම් වෙන එකෙක්ට කියල හරි කඩා ගන්නවා. හැබැයි මම විශ්වාස කරන්නේ මම ලව් කරන කෙල්ලට එහෙම කරන එක හරි නැ. කවදාහරි මාව බදින්න බැරි උනොත් වෙන පිරිමියෙක් බැදපු දවසට ඒ පිරිමියා ඉස්සරහ ඔලුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන් තත්වයක් තියෙන්න ඕන.
    100% :yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    :yes:

    අනිවා අන්තිම ටික නම් ලොවෙත් ඇත්ත තමා

    කෙල්ලව හොද කරගන්න එක කරන්න පුලුවන් ආදරේ කරල තමා මචන් ආදරේ කියන්නෙ ලොවෙත් විශ්වාසෙ පදනම් වෙලා ඇති උනා හැගීමක් කෙල්ලෙක්ට කලින් කොල්ලො 2ක 3ක හිටියා කියල කෙල්ල අවුල් කියන්න අමාරුයි ආදරේ කරද්දි ඒවා දැනගෙන තීරණයක් ගන්න වෙනව කොල්ලට මම මේ කෙල්ලට ආදරේ කරනවද නැද්ද කියල. විශ්වාසෙ තියෙනව නම් අනික් දේවල් හදා ගන්න පුලුවන් ඒක අවුලක් නෑ :)
    මේක මගේ ෆේවරිට් කියමනක්

    "there is a woman inside every bitch, and bitch inside every woman" :) :cool:

    lol මම ඕකම තමා මගේ කෙල්ලටත් අන්තිමට කිව්වේ ,,,,හොද කෙනෙක් ට නරක් වෙන්නත් පුලුවන් නරක කෙනෙක් ට හොද වෙන්නත් පුලුවන්,,,දෙයක් ක්අරා නම් ඇත්ත කියන්න....කලින් වේස කම් දැන් ඔන නෑ ....දැන් ඉන්නවා නම් හරියට ඉන්න පුලුවන් කියලා :dull::dull: ඇය් බන් ...හොද එකෙක් ට නරක් වෙන්න පුලුවන් වගේම වෙස වැඩ කරපු එකෙක් ට්අ හොද වෙන්න බැරිද ...ඔව් කෙල්ලෙක් ව හදා ගන්න කොට ඉතින් වටේ බැක්ග්‍ර්වුන්ඩ් එක අනුව තමා වැඩේ ලේසි ද නැද්ද තිරණය වෙන්නේ ....ගෙවල් ඉදලා කිසිම හැගිමක් න්ඇතිව ජීවත් උනු කෙනෙක්ට හරි අමාරුඉ ඒවා දෙන්න ...ඒත් පුලුවන්...කොහොම උනත් අපේ වැරදි 1000 තියන් කෙල්ලෙක් ට ඇහිල්ලි දික් කරන එක වැරදි,......
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචන්ලා පෙට්ටිය කඩන කතාවේදී කොල්ලට විතරක් වැරදි කියන එක අසාදාරනයි. මොකද එතැනදී කෙල්ලගේ කැමැත්තත් තියෙන හින්ද තමා ඔය සිද්දිය වෙන්නේ. තනි අතින් අත්පුඩි ගහන්න බැනේ. අනික සමහර කෙල්ලෝ ඉන්නවා ඕක කඩා ගන්නකන් පුදුම අමාරුවක් තියෙන්නේ. තමන්ගේ කොල්ල කැඩුවේ නැත්නම් වෙන එකෙක්ට කියල හරි කඩා ගන්නවා. හැබැයි මම විශ්වාස කරන්නේ මම ලව් කරන කෙල්ලට එහෙම කරන එක හරි නැ. කවදාහරි මාව බදින්න බැරි උනොත් වෙන පිරිමියෙක් බැදපු දවසට ඒ පිරිමියා ඉස්සරහ ඔලුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන් තත්වයක් තියෙන්න ඕන.
    :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    lol මම ඕකම තමා මගේ කෙල්ලටත් අන්තිමට කිව්වේ ,,,,හොද කෙනෙක් ට නරක් වෙන්නත් පුලුවන් නරක කෙනෙක් ට හොද වෙන්නත් පුලුවන්,,,දෙයක් ක්අරා නම් ඇත්ත කියන්න....කලින් වේස කම් දැන් ඔන නෑ ....දැන් ඉන්නවා නම් හරියට ඉන්න පුලුවන් කියලා :dull::dull: ඇය් බන් ...හොද එකෙක් ට නරක් වෙන්න පුලුවන් වගේම වෙස වැඩ කරපු එකෙක් ට්අ හොද වෙන්න බැරිද ...ඔව් කෙල්ලෙක් ව හදා ගන්න කොට ඉතින් වටේ බැක්ග්‍ර්වුන්ඩ් එක අනුව තමා වැඩේ ලේසි ද නැද්ද තිරණය වෙන්නේ ....ගෙවල් ඉදලා කිසිම හැගිමක් න්ඇතිව ජීවත් උනු කෙනෙක්ට හරි අමාරුඉ ඒවා දෙන්න ...ඒත් පුලුවන්...කොහොම උනත් අපේ වැරදි 1000 තියන් කෙල්ලෙක් ට ඇහිල්ලි දික් කරන එක වැරදි,......

    ඔව් මචන්.සිරා.
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    මචන්ලා පෙට්ටිය කඩන කතාවේදී කොල්ලට විතරක් වැරදි කියන එක අසාදාරනයි. මොකද එතැනදී කෙල්ලගේ කැමැත්තත් තියෙන හින්ද තමා ඔය සිද්දිය වෙන්නේ. තනි අතින් අත්පුඩි ගහන්න බැනේ.
    අනික සමහර කෙල්ලෝ ඉන්නවා ඕක කඩා ගන්නකන් පුදුම අමාරුවක් තියෙන්නේ. තමන්ගේ කොල්ල කැඩුවේ නැත්නම් වෙන එකෙක්ට කියල හරි කඩා ගන්නවා. හැබැයි
    මම විශ්වාස කරන්නේ මම ලව් කරන කෙල්ලට එහෙම කරන එක හරි නැ. කවදාහරි මාව බදින්න බැරි උනොත් වෙන පිරිමියෙක් බැදපු දවසට ඒ පිරිමියා ඉස්සරහ ඔලුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන් තත්වයක් තියෙන්න ඕන.

    මේකයි මචන් සමහර කෙල්ලෝ ඉන්නව කොල්ල සිරා කරන්නේ කවද හරි මෑරි කරයි කියල හිතන් ඒ දේට කෑමති වෙන කෙල්ලොත් ඉන්නව බන්.මොකද අරු කෙල්ලට සුරOගනා ලෝකයක් මවනව ඕකට කෙල්ලව අරන් යන්ඩ.එහෙම අරන් ගිහින් කෙල්ලො අනාථ කරන එවුන්ටනන් හෙණ ගහනව බO.
    තව ඉතින් මෝල අමාරුව තියෙන බඩුත් නෑතුවම නෙමේ.ඒ වගේ එවුන් නO ඉතින් සෙට් වෙලා ඉන්න එකා අවේ නෑත්තන් ඔයාට පණ නෑ කියල වෙන එකෙක් එක්ක හරි යනව. :Pමේක නO සිරා කථාව මචන්.මේ දේ තමා හරි බන්.කොච්චර සිරා කරත් හදිස්සියේ පාරක තොටක යනකොට මොකක් හරි වෙලා අපි මෑරුණ.එතකොට අර කෙල්ලගේ මුලු ජීවිතේම විනාසයි.මාත් ඉන්නේ මචන් උඹේ මතේමයි මචන්.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මචන් උබ කොහෙද ??? sounds you familiar with us ... ඇත්ත කතාව ඒකය් මම මේ අය් ඩී එකෙන් පුලුවන් තරම් ලව් බේස් වැඩ කරන්නේ .... අවන්කව ආදරේ කරන කෙනෙක් ට එක ආදරයය් තියෙන්න පුලුවන් ..එහෙම නැති කෙනෙක් උනත් අපි ආදරය කරන කෙනා 2 3 එක්ක ඉදලා උනත් එයාට ආදරේ නම් එක්චරය්...හැබැය් එයා ඇත්ත කියන්න ඕනා..මම ගොඩක් දරුණු උනා මගේ කතාවෙදි,.සහ පාඩු ගොඩක් උනා මගේ කෙල්ල බොරු කියලා...තවත් මතක් වෙනකොට මට අව්ල්..හැබැය් ..අපි බලාපොරොත්තු උන කෙල්ල අපිට 100 නැති උනත් (පිරිසිදු භාවය නෙමි අවන්නකම) එයාව හදාගන්න පුලුවන් වෙන්න ඔනා...මට මගේ කෙල්ල ගැන කොක්චර සැක උනත් මම තාම මට ප්උලුවන් උපරිමයට එයාව විශ්වාස කරනවා.. ඒ නිසා ම වෙන්න ඇති එයා ගොඩක් වෙලාවට එයාට පුලුවන් උපරිමයට එයා ඒක රකිනවා.. බොරු කරපු කාලෙත් එක්ක දැන් ගොඩක් වෙනස්....තවත් වෙනස් වෙන්න ඕන තැන් බොහෝ බොහෝමය් ඒත් ඇවරේජ් ශේප් ..ආදර 2 3 කරලා සෙක්ස් කරපු කෙල්ලෙක් වෙන කෙනෙක් ට වඩා තද වෙන්න පුලුවන්.ඉවසන්න කටු කාලා..බාලාගෙන ඉදලා ඒ ඔක්කොම ඒ අය කරලා තියෙන නිසා ඒ අයට එක්චර අලුත් දෙයක් නෙමි....අනිත් එක පවුලේ ගත යුතු එකෙක් නැති උනාම තවත් වැඩේ චව් වෙනවා ... ඒ ඔක්කොටම බේත හොදින් පුලුවන් තරම් කරන වැරදි ලිමිට් කරන් ඉවසීමෙන් හදන එක .... මේ වෙලාවේ මගේ කෙල්ල එක්ක මම නෑ ...ඒත් අවන්කවම ආදරෙය් නම් ඒ ආදරේ ජීවිත කාලයටම තියෙනවා..නොබැද හිටියත්..මේ ටික ගොඩක් අමාරුවේ වැටිලා පවුලේ ඉදලාම කෙල වෙච්ච කෙනෙක් ට කරන්න අමාර්යු.... මම නම් කියන්නේ අවන්කව ආදරේ කරපු කොල්ලෝ ආදරේ පැරදුනා කියලා පහත් වෙන එක වැරදි..එත්කොට අපිත් වේස ගනේටම යනවා.... අපිට පුලුවන් තරමින් ඒ අයව හදන්... ගොඩ ගන්න බලන්න ඕනා..අර අපේ අහින්සක හිතුවිලු නිකන් හිතෙනවා නම් මොහොතක ලැබෙන් නෑ කියලා..ඉවසන්නම බැරි කෙනෙක්ට ...කණ බොන :baffled: එක කරලා... ඒකේන් ඒක දරාගෙන ඉන්න එක තමා හොදම... නරක ආදර්ශයක්,...ඒත් ඉතින් බඩු කාරයෙක් වෙනවට වඩා හොදය් නේ ;...... අවන්කව ආදරේ කරන එක තමය් හොදම ,,,මගුල් පෙට්ටි වැඩක් නෑ !! අවන්ක කෙල්ලෙක් .මැරෙන කන් ආදරේ කරන කෙනෙකුය් වටින්නේ ..වරදවල් හැමෝගෙම අතින් වෙන්න පුලුවන්..!! උබේ කතාවට එකගය්

    මගේ කතාවනම් මේකේ කලින් කියලා තියෙනවා මම හිතන්නේ :oo:

    අපෝ නෑ මම බොන එකෙක් නෙවෙයි යාලුවෝ එක්ක set උනොත් Beer ටිකක් බොනවා, අරක්කු කටේවත් තියලානෑ තියන්නෙත් නෑ :yes:

    පෙට්ටි නම් හොයන්න මට උවමනාවක් නෑ මොකද මම කසාද නොබැඳ ඉන්න තීරණ‍ය කරලා හුඟක් කල්..තාම 25 :yes:.. ටික කාලයක් ගියාම මැරුණේ නැත්නම් :rofl: පොඩි උන් දෙන්නෙක් අරන් හදාගන්නවා මම පොඩිඋන්ට කැ*ම ආදර‍යක් තියෙන්නේ especially කෙල්ලන්ට

    මට ඔය හු***න්ව හදන්න උවමනාවක් නෑ.. ඉස්කෝලේ යන කාලේ මට කෙල්ලෝ දෙතුන් දෙනෙක්ට love කරන්න ඕනේ තරම් තිබ්බා, මමයි මෝඩ උනේ. ඉස්කෝලෙ යන කාලේ කරන්න පුලුවන් හැම හු**ම කලා cricket ගැහුවා Athletic කලා Class එකේ Rank එක 5න් උඩ.. වෙන කිසිම එකෙක්ට කියන්න බෑ මගේ අඩුපාඩුව මෙකයි කියලා:angry:... මම ඒකි වෙන එකෙක් මැරිකලාට පස්සේ සෑහෙන්න කල්පනා කලා දෙයියනේ මගේ අඩුව මොකද්ද කියලා :no: ඒකි මට නොකියාම, උදේම කසිප්පු ගහන එකෙක් (වයස වෙනස 13) කසාද බැන්දේ ඇයි, පස්සේ 2nd year Freshers night එකේදි Club එකකදි මගේ Story එක දිගඇරියා, Last row එකේ හිටපු Junior එකෙක් කිව්වා අයියා ඔයා කීදවසක් කෙල්ල එක්ක Box ගියාද කියලා:P... මට වචන නෑ පස්සේ මූ අයෙත් කියපි අයියා දේව්දාස් එක හුඟක් පරණයි අද කාලේට ඒක ගැලපෙන්නේ නෑ කියල ඔයාට තේරුනේ නැද්ද :angry: කියලා.. මම අවසානෙට කිව්වේ Thanks මල්ලි කියලා, හරියටම සතියක් සේරම අමතක කරලා Galle ගියා Mobile Off, එකම අවුල උනේ Csa Module එක Repeat උනා :rofl: maths Base Module හින්දා දෙවෙනිපාර ගොඩදැම්ම එකෙන්ම

    සමහරවිට මගේ දෛවයේ ඒකි නෙවේ වෙන්න ඇති ඉන්නේ/හිටියේ.. දැන් වැඩක් නෑ... කොයිදේ වෙන්නේත් හොඳටයි ස්වාමිණී කියනවානේ :yes:
    ඒකි නම් තාමත් text කරනවා මිනිහට හොරෙන්, ඒඋනාට යාලුකමක් ඇරෙන්න අනියම් සම්බන්ධයක් නෙවෙයි :yes:
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    උඹෙ එක දෙයක් මම පිළිගන්නවා ආදරේදි කෙල්ල චපල උනා හරි බොරු කරා කියල හරි කොල්ල බඩු ගහන්න යනවනම් ඒක කොන්ද පණ නැති වැඩක් (බොන්න සෙට් වෙනවනම් ඒකත් කොන්ද පණ නැති වැඩක් )

    බොනව නම් බොන්න ඕනෙ ෆන් එකට බඩු ගැන නම් දන් නෑ ඒත් බඩු කාරයෙක්ට වඩා අහින්සක කෙල්ලො රවට්ටල අමාරුවෙ දාපු එකෙක්ට ෆස්ට් නයිට් එකේදි පෙට්ටි ගැන හොයන්න අයිතියක් නෑ මගේ පිළි ගැනීම අනුව නම් (බඩු ගහන උන්ටත් අයිතියක් නෑ )

    හික් හික්.. අහිංසක කෙල්ලෝ?? ලොවෙත් නෑ :rofl:

    උඹට පුලුවන්ද Love Brake උන එකෙක්ට මචන් බොන්න එපා කියලා කියන්න, වැඩිම උනොත් බොරුවක් කියයි" මචන් මමත් ඔය කට්ට කාල තියෙනවා" කියලා ඒවා රසකතා විතරයි සමහරු love කරන හැටි දැක්කම ඇඬෙනවා, උදේට එකයි රෑට එකයි..:P සමහරු කෙල්ලව දැකලත් බඩපුරවගන්නවා, සමහරු උන්ට ඔන්න මෙන්න කියලා FYP, Final Exams තියගෙන campus එනවා කෙල්ලව බලලා යන්න. දවසක් මටම අහු උනා මගේ යාලුවෙක්ගේ කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක්ක Cinema hall එකකදි, පහුවදා මම ඒක ඌට කියල ඌ මගේ කණට ගැහුවා බොරු කියලා..:rolleyes:
    පිස්සෝ වගේ Love කරද්දි.. එහෙම එකෙක්ට boot වදුනම අපිට ගිහින් කියන්න බෑ මචන් බොන්න එපා කියලා, b'day, valentine වලට gift දීලා, beach, cinema ගිහින් ඒවට love කියනවාද මන්දා .. සමහරු කරන love දක්කම බලන් ඉන්න උන්ට පිස්සුහැදෙනවා, හරිම සංකීර්ණයි, අසාමන්‍යයි

    ඒකයි සමහරුන්ගේ හිත් හදන්න අමාරු, නැත්නම් බෙල්ලේ වැල දාගන්න system එකක් ලෝකෙට එන්නේ නෑනේ :rofl:
    හිත් දෙකකින්(පාරවල් දෙකක) කලොත් ගොඩයන්න පුලුවන්, කෙල්ල නැතිඋනොත් මම වෙන එකෙක් එක්ක යාලුවෙනවා කියලා... ඒත් යකෝ එක හිතකින් කරොත්.. ඒ යන පාර කැඩුනොත් මොන දෙයියන්ට කියන්නද? කෙලින්ම Dead End!!!!
    ආපස්සට යන්න බෑ මොකද කාලයත් එක්ක ගිය ගමනක් නිසා. කොහොම හරි ගොඩ ආව කියමු ඒත් ආදරය ආයේ එන්න විදිහක් නෑ මොකද ඒක කලින් use කරලා ඉවරයි. :nerd:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මගේ කතාවනම් මේකේ කලින් කියලා තියෙනවා මම හිතන්නේ :oo:

    අපෝ නෑ මම බොන එකෙක් නෙවෙයි යාලුවෝ එක්ක set උනොත් Beer ටිකක් බොනවා, අරක්කු කටේවත් තියලානෑ තියන්නෙත් නෑ :yes:

    පෙට්ටි නම් හොයන්න මට උවමනාවක් නෑ මොකද මම කසාද නොබැඳ ඉන්න තීරණ‍ය කරලා හුඟක් කල්..තාම 25 :yes:.. ටික කාලයක් ගියාම මැරුණේ නැත්නම් :rofl: පොඩි උන් දෙන්නෙක් අරන් හදාගන්නවා මම පොඩිඋන්ට කැ*ම ආදර‍යක් තියෙන්නේ especially කෙල්ලන්ට

    මට ඔය හු***න්ව හදන්න උවමනාවක් නෑ.. ඉස්කෝලේ යන කාලේ මට කෙල්ලෝ දෙතුන් දෙනෙක්ට love කරන්න ඕනේ තරම් තිබ්බා, මමයි මෝඩ උනේ. ඉස්කෝලෙ යන කාලේ කරන්න පුලුවන් හැම හු**ම කලා cricket ගැහුවා Athletic කලා Class එකේ Rank එක 5න් උඩ.. වෙන කිසිම එකෙක්ට කියන්න බෑ මගේ අඩුපාඩුව මෙකයි කියලා:angry:... මම ඒකි වෙන එකෙක් මැරිකලාට පස්සේ සෑහෙන්න කල්පනා කලා දෙයියනේ මගේ අඩුව මොකද්ද කියලා :no: ඒකි මට නොකියාම, උදේම කසිප්පු ගහන එකෙක් (වයස වෙනස 13) කසාද බැන්දේ ඇයි, පස්සේ 2nd year Freshers night එකේදි Club එකකදි මගේ Story එක දිගඇරියා, Last row එකේ හිටපු Junior එකෙක් කිව්වා අයියා ඔයා කීදවසක් කෙල්ල එක්ක Box ගියාද කියලා:P... මට වචන නෑ පස්සේ මූ අයෙත් කියපි අයියා දේව්දාස් එක හුඟක් පරණයි අද කාලේට ඒක ගැලපෙන්නේ නෑ කියල ඔයාට තේරුනේ නැද්ද :angry: කියලා.. මම අවසානෙට කිව්වේ Thanks මල්ලි කියලා, හරියටම සතියක් සේරම අමතක කරලා Galle ගියා Mobile Off, එකම අවුල උනේ Csa Module එක Repeat උනා :rofl: maths Base Module හින්දා දෙවෙනිපාර ගොඩදැම්ම එකෙන්ම

    සමහරවිට මගේ දෛවයේ ඒකි නෙවේ වෙන්න ඇති ඉන්නේ/හිටියේ.. දැන් වැඩක් නෑ... කොයිදේ වෙන්නේත් හොඳටයි ස්වාමිණී කියනවානේ :yes:
    ඒකි නම් තාමත් text කරනවා මිනිහට හොරෙන්, ඒඋනාට යාලුකමක් ඇරෙන්න අනියම් සම්බන්ධයක් නෙවෙයි :yes:

    ඔව් බන්.ඔක්කෝම වෙන්නේ හොදට තමා.
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    කෙල්ලට ඇගිල්ල දික් කරන්න කලින් තමන්ගේ පැත්තට ඇගිලි 3ක් හැරවිලා තියන බව මතක තියා ගන්න.දැන් අහන්න එපා ඇගිලි 3ක් වෙන්නේ කොහොමද කියලා.කෙල්ලගේ පැත්තට ඇගිල්ල දික් කරාම මහපට ඇගිල්ල දික් වෙන්නේ උඩ අතටයි.අපේ දිශාවට දික් වෙන්නේ ඇගිලි 3යි.

    mokakda bola mee???
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    හික් හික්.. අහිංසක කෙල්ලෝ?? ලොවෙත් නෑ :rofl:

    උඹට පුලුවන්ද Love Brake උන එකෙක්ට මචන් බොන්න එපා කියලා කියන්න, වැඩිම උනොත් බොරුවක් කියයි" මචන් මමත් ඔය කට්ට කාල තියෙනවා" කියලා ඒවා රසකතා විතරයි සමහරු love කරන හැටි දැක්කම ඇඬෙනවා, උදේට එකයි රෑට එකයි..:P සමහරු කෙල්ලව දැකලත් බඩපුරවගන්නවා, සමහරු උන්ට ඔන්න මෙන්න කියලා FYP, Final Exams තියගෙන campus එනවා කෙල්ලව බලලා යන්න. දවසක් මටම අහු උනා මගේ යාලුවෙක්ගේ කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක්ක Cinema hall එකකදි, පහුවදා මම ඒක ඌට කියල ඌ මගේ කණට ගැහුවා බොරු කියලා..:rolleyes:
    පිස්සෝ වගේ Love කරද්දි.. එහෙම එකෙක්ට boot වදුනම අපිට ගිහින් කියන්න බෑ මචන් බොන්න එපා කියලා, b'day, valentine වලට gift දීලා, beach, cinema ගිහින් ඒවට love කියනවාද මන්දා .. සමහරු කරන love දක්කම බලන් ඉන්න උන්ට පිස්සුහැදෙනවා, හරිම සංකීර්ණයි, අසාමන්‍යයි

    ඒකයි සමහරුන්ගේ හිත් හදන්න අමාරු, නැත්නම් බෙල්ලේ වැල දාගන්න system එකක් ලෝකෙට එන්නේ නෑනේ :rofl:
    හිත් දෙකකින්(පාරවල් දෙකක) කලොත් ගොඩයන්න පුලුවන්, කෙල්ල නැතිඋනොත් මම වෙන එකෙක් එක්ක යාලුවෙනවා කියලා... ඒත් යකෝ එක හිතකින් කරොත්.. ඒ යන පාර කැඩුනොත් මොන දෙයියන්ට කියන්නද? කෙලින්ම Dead End!!!!
    ආපස්සට යන්න බෑ මොකද කාලයත් එක්ක ගිය ගමනක් නිසා. කොහොම හරි ගොඩ ආව කියමු ඒත් ආදරය ආයේ එන්න විදිහක් නෑ මොකද ඒක කලින් use කරලා ඉවරයි. :nerd:

    මෙහෙමයි මචන් සිරාවට බොක්කෙන් කරාම කොල්ලො මෝඩ වෙනවා ඒක නවත්තන්න බෑ තමා ඒත් මොලේ තියෙන එවුන් එහෙම නෑ කොච්චර දුක තිබ්බත් උන් ඉස්සරහ බලනව මිසක් ආපස්ස බලන් නෑ

    මම කෙල්ල බූට් තිබ්බා කියල බොන්න පටන් ගත්ත උන්ව නවත්තන්න යන්නෙ නෑ කෙල්ල බූට් තියන්න කලින් , කෙල්ලෙක් සෙට් වෙන්නත් කලින් කියන්න ඕනෙ ටික කියනව මිසක්

    එතකොට මොළයක් තියෙන එකා දැකල තේරුම් ගන්න ඕනෙ තමන් අවංකව ආදරේ කරත් තමන්ගෙ ආදරේ බලු මයිලකටවත් ගණන් නොගෙන තමන් දාල ගියපු කෙල්ලෙක් හින්දා ජීවිතේ ආපස්සට හරෝනවද නැත්නම් ඉස්සරහට යනවද කියල

    හොදම උදාහරණයක් කියන්නම් මම දන්න අයියාකෙනෙක් ඉන්නවා අපේ සිනියර් බැච් එකක පොරට සෙට් උනා ෆට්ටම කෑල්ලක් ඌ ඒකිට බොක්කෙන්ම ලව් කරා උම අර කියල තියෙනව වගේ පොර වැලන්ටයින්ද අරවද මේවද ඔක්කොටම, කෙල්ලට සෑහෙන වියදමුත් කරා පොරට සල්ලිත් තියෙනව ඉගෙන ගන්නත් පුලුවන් ඒත් අන්තිමට කෙල්ල ජොබ් එකට ගියාම ඒකි එතන හිටපු පොරකට ප්ලග් උනා මූව බූට් කරල

    කොල්ල සෑහෙන මානසිකව වැටුනා ලගදි කතා කරපු දවසක ඌ කිවුවා මාත් එක්ක පොර කවුන්සලින් හිටන් ගියා කියල ඒත් මචන් ඒ කොල්ල කවදාවත් බාර් එකට ගියේ නෑ කෙල්ල දාලා ගියා කියල පොරට කොච්චර මානසිකව වැටුනත් ජීවිතේ ආපස්සට හැරෙවුවෙ නෑ දැන් ඌ ෆන් එකේ ලයිෆ් එක එන්ජෝයි කරන් ඉන්නවා අර කෙල්ල එන්ගේජ් උනා ලගදි පොර මගෙන් ඒ විස්තර අහල කිවුවෙ මල්ලි මට එයා එක්ක තරහක් නෑ එයා සන්තෝසෙන් ඉන්නවනම් එච්චරයි ඒත් කවදාවත් කෙල්ලෙක්ව 100%ක් විශ්වාස කරන්න එපා කියල

    මම මේ කතාව මෙතන දැම්මෙ මචන් මොළේ තියන එකා කොච්චර මෙන්ටලි වැටුනත් බීලා හරි එල්ලිල මැරිල හරි කවදාවත් තමන්ගෙ ජීවිතේ ආපස්සට හරවන්නෙ නෑ. ගිය අවුරුද්දෙ පත්තරේක තිබ්බා උඹත් කියවල ඇති ලෝකාන්තයෙන් පනින්න ගිය කපල් එකක් ගැන කොල්ල පයිනව දැකල බය හිතිල කෙල්ල හැරිල ගෙදර ඇවිත් තිබ්බා :D ඔන්න මචන් ගැනු :yes: ඉතින් ඕකන් වෙනුවෙන් ජීවිතේ ආපස්සට හරවන එකාට මේ ලෝකෙ ජීවත් වෙන්න අයිතියක් නෑ කියල තමා මට නම් කියන්න තියෙන්නෙ
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කෙල්ලට ඇගිල්ල දික් කරන්න කලින් තමන්ගේ පැත්තට ඇගිලි 3ක් හැරවිලා තියන බව මතක තියා ගන්න.දැන් අහන්න එපා ඇගිලි 3ක් වෙන්නේ කොහොමද කියලා.කෙල්ලගේ පැත්තට ඇගිල්ල දික් කරාම මහපට ඇගිල්ල දික් වෙන්නේ උඩ අතටයි.අපේ දිශාවට දික් වෙන්නේ ඇගිලි 3යි.

    mokakda bola mee???

    කරලා බලපන්කෝ.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මගේ කතාවනම් මේකේ කලින් කියලා තියෙනවා මම හිතන්නේ :oo:

    අපෝ නෑ මම බොන එකෙක් නෙවෙයි යාලුවෝ එක්ක set උනොත් Beer ටිකක් බොනවා, අරක්කු කටේවත් තියලානෑ තියන්නෙත් නෑ :yes:

    පෙට්ටි නම් හොයන්න මට උවමනාවක් නෑ මොකද මම කසාද නොබැඳ ඉන්න තීරණ‍ය කරලා හුඟක් කල්..තාම 25 :yes:.. ටික කාලයක් ගියාම මැරුණේ නැත්නම් :rofl: පොඩි උන් දෙන්නෙක් අරන් හදාගන්නවා මම පොඩිඋන්ට කැ*ම ආදර‍යක් තියෙන්නේ especially කෙල්ලන්ට

    මට ඔය හු***න්ව හදන්න උවමනාවක් නෑ.. ඉස්කෝලේ යන කාලේ මට කෙල්ලෝ දෙතුන් දෙනෙක්ට love කරන්න ඕනේ තරම් තිබ්බා, මමයි මෝඩ උනේ. ඉස්කෝලෙ යන කාලේ කරන්න පුලුවන් හැම හු**ම කලා cricket ගැහුවා Athletic කලා Class එකේ Rank එක 5න් උඩ.. වෙන කිසිම එකෙක්ට කියන්න බෑ මගේ අඩුපාඩුව මෙකයි කියලා:angry:... මම ඒකි වෙන එකෙක් මැරිකලාට පස්සේ සෑහෙන්න කල්පනා කලා දෙයියනේ මගේ අඩුව මොකද්ද කියලා :no: ඒකි මට නොකියාම, උදේම කසිප්පු ගහන එකෙක් (වයස වෙනස 13) කසාද බැන්දේ ඇයි, පස්සේ 2nd year Freshers night එකේදි Club එකකදි මගේ Story එක දිගඇරියා, Last row එකේ හිටපු Junior එකෙක් කිව්වා අයියා ඔයා කීදවසක් කෙල්ල එක්ක Box ගියාද කියලා:P... මට වචන නෑ පස්සේ මූ අයෙත් කියපි අයියා දේව්දාස් එක හුඟක් පරණයි අද කාලේට ඒක ගැලපෙන්නේ නෑ කියල ඔයාට තේරුනේ නැද්ද :angry: කියලා.. මම අවසානෙට කිව්වේ Thanks මල්ලි කියලා, හරියටම සතියක් සේරම අමතක කරලා Galle ගියා Mobile Off, එකම අවුල උනේ Csa Module එක Repeat උනා :rofl: maths Base Module හින්දා දෙවෙනිපාර ගොඩදැම්ම එකෙන්ම

    සමහරවිට මගේ දෛවයේ ඒකි නෙවේ වෙන්න ඇති ඉන්නේ/හිටියේ.. දැන් වැඩක් නෑ... කොයිදේ වෙන්නේත් හොඳටයි ස්වාමිණී කියනවානේ :yes:
    ඒකි නම් තාමත් text කරනවා මිනිහට හොරෙන්, ඒඋනාට යාලුකමක් ඇරෙන්න අනියම් සම්බන්ධයක් නෙවෙයි :yes:

    HMMMM අනෙ මන්දා බන්....උබට ගොඩක් කෙල වෙලා වගේ ...කෙල වෙනවා බන් ...එහෙම කියලා අත ඇරලා වැඩක් නෑ ..ඒකය් මම කිව්වේ ....බිව්වත් කමක් නෑ කියලා....මම බොන්න කාවවත් දිරි ගන් නෑ ....ඒත් සමහර නරක වලින් හොද වෙන වෙලාවල් තියෙනවා..මට නම් එහෙමට්....මම ප්‍රමාණයක් ඇතිව තාම ආදරේ කරනවා....සිහියෙන් ඉන්නවා.... අප්‍රමාණව කරන වෙලාවලුත් තිබේ....කොහොම උනත් අපහු චාන්ස් එකක් දෙන එක තමා හොදා ...මම හිතන විඩිහට...උබේ සීන් එක නම් දැන් ඉවරය්...!!! ඒයා තාම කරන්නේ වැරද්දක්..වගේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    HMMMM අනෙ මන්දා බන්....උබට ගොඩක් කෙල වෙලා වගේ ...කෙල වෙනවා බන් ...එහෙම කියලා අත ඇරලා වැඩක් නෑ ..ඒකය් මම කිව්වේ ....බිව්වත් කමක් නෑ කියලා....මම බොන්න කාවවත් දිරි ගන් නෑ ....ඒත් සමහර නරක වලින් හොද වෙන වෙලාවල් තියෙනවා..මට නම් එහෙමට්....මම ප්‍රමාණයක් ඇතිව තාම ආදරේ කරනවා....සිහියෙන් ඉන්නවා.... අප්‍රමාණව කරන වෙලාවලුත් තිබේ....කොහොම උනත් අපහු චාන්ස් එකක් දෙන එක තමා හොදා ...මම හිතන විඩිහට...උබේ සීන් එක නම් දැන් ඉවරය්...!!! ඒයා තාම කරන්නේ වැරද්දක්..වගේ

    ඔව් සිරාවට.කෙල උනාම අත ඇරලා වැඩක් නෑ.තව පාරක් වෙන කෙල්ලෙක්ට ආදරේ කරලා බලන එකයි හොද.