මචන්ලා පෙට්ටිය කඩන කතාවේදී කොල්ලට විතරක් වැරදි කියන එක අසාදාරනයි. මොකද එතැනදී කෙල්ලගේ කැමැත්තත් තියෙන හින්ද තමා ඔය සිද්දිය වෙන්නේ. තනි අතින් අත්පුඩි ගහන්න බැනේ. අනික සමහර කෙල්ලෝ ඉන්නවා ඕක කඩා ගන්නකන් පුදුම අමාරුවක් තියෙන්නේ. තමන්ගේ කොල්ල කැඩුවේ නැත්නම් වෙන එකෙක්ට කියල හරි කඩා ගන්නවා. හැබැයි මම විශ්වාස කරන්නේ මම ලව් කරන කෙල්ලට එහෙම කරන එක හරි නැ. කවදාහරි මාව බදින්න බැරි උනොත් වෙන පිරිමියෙක් බැදපු දවසට ඒ පිරිමියා ඉස්සරහ ඔලුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන් තත්වයක් තියෙන්න ඕන.
Last edited:






එක කරලා... ඒකේන් ඒක දරාගෙන ඉන්න එක තමා හොදම... නරක ආදර්ශයක්,...ඒත් ඉතින් බඩු කාරයෙක් වෙනවට වඩා හොදය් නේ ;...... අවන්කව ආදරේ කරන එක තමය් හොදම ,,,මගුල් පෙට්ටි වැඩක් නෑ !! අවන්ක කෙල්ලෙක් .මැරෙන කන් ආදරේ කරන කෙනෙකුය් වටින්නේ ..වරදවල් හැමෝගෙම අතින් වෙන්න පුලුවන්..!! 
පොඩි උන් දෙන්නෙක් අරන් හදාගන්නවා මම පොඩිඋන්ට කැ*ම ආදරයක් තියෙන්නේ especially කෙල්ලන්ට
... මම ඒකි වෙන එකෙක් මැරිකලාට පස්සේ සෑහෙන්න කල්පනා කලා දෙයියනේ මගේ අඩුව මොකද්ද කියලා 

ඔන්න මචන් ගැනු