පිරිමි වඳ වෙන්න හේතුවක් (18 +)
මචන්ලා පිරිමින්ගේ වඳභාවයට හේතු වන කරැනක් තමයි අධික උෂ්ණත්වක් වෘෂණ කෝෂ වලට ලැබෙන එක...
ඔය රත්වෙන තැන් වල දිගටම වැඩ කරන අය ඒ ගැන සැලකිලිමත් වෙන්න නැත්නම් සොරිම තමයි....
බර වාහන ඩ්රයිවින් කරන( බස්..ලොරි) අයට රිස්ක් එක වැඩියි.......
දිගටම අන්ඩ වෙයාර් අදින එවුන් (දවස පුරාම) ....පරිස්සම් වෙනිල්ලා.........
එක්ස් රේ කිරන වදින .....රේඩියේෂන් වැඩ කරන එවුන්........
දිගටම අව්වේ ඉදන් කර වෙන්න වැඩ කරන අය........
පරිස්සම් වෙයල්ලා........
Free health facts for everyone............
හොදම දේ තමයි........
හොදට හැම දවසෙම නාන්න.....ශරීරය සිසිල් වන අන්ධමින් වැඩ අතර මැද සෙවනේ ඉන්න......
මේවා හරිම සරල වැඩ ......එහෙම කරන්නේ නැතිව ගනන් ගන්නේ නැතිව වැඩ කරලා කෙලවා ගත්තොත් අයේ පෙර තත්වයට එන්න බැහැ........
ඒවාට බෙහෙත් සොයාගෙනත් නැහැ..........