mekath ekthara show ekak thama. meyala natana natili hamoma dannawane.
mama nam hama upandinekatama mokak hari pin wadak karanawa. eth ewa photo gahala show karanne naha. mage sathutata karama athi.
සුන්න පොනිමලා හිතාගෙන ඉන්නේ...
ආන්ඩුවට කඩෙ යන අනර්කලීලා වගේ බාස වෙඩු ගානට
හැමෝම මනින්න....
උබ ඉතින් සංධානේ සිනමා නිලි රැජින බෙට්ටක් දැම්මාත් කට අල්ලන එකානේ
මොඩ්ල්ස් ලා කියන්නේ සමාන්ය කෙල්ලො වගෙ නෙමේ. එයලට කතා හැදෙනවා.
ක්ශෙත්රයේ ප්රශ්න වෙනවා,නොන්ඩි වෙනවා...පටන් ගන්න කාලේ රෙද්ද උස්සන්න වෙනවා...එකනේ ඒ අයට මොඩල්ස් ලා කියන්නේ..
නැත්නම් සාමන්ය කෙල්ලො කියල කියනවා නේ..
අද පාටි දාලා ෆන් අරන් භෞතිකව මනොලොක වල ඉන්නවට වඩා
තම්න්ගේ උපන් දිනේ දවසෙ මේ වගෙ දෙයක් කරන්න සිත් පහල වෙච්ච එක ගැන
අපි හිතන්න ඔනේ ලොකු දෙයක් කියලා..
මෙයා විතරක් නෙම් ජනිතුත් ලේ දන් දීමක් සංවිධානය කරල තිබ්බ මම දැක්කා...

mama nam hama upandinekatama mokak hari pin wadak karanawa.
eth ewa photo gahala show karanne naha.

කරලා තියෙන වැඩේනම් උපරිමයි..
අද කලේ මේ වගේ දෙයක් කරලා උපන්දිනේ සමරන කෙල්ලෙක් හොයාගන්නත් නැති තරන්
හැබැයි මේ වැඩේ දේවල් කරද්දී, ෆොටෝ ගහල video කරලා ලෝකෙට පෙන්න කරන්න ඕනි නෑ
එහෙම කරොත් එකත් ඇඩ් එකක් වෙනවා..
but හොද වැඩක්