සංචාරකයා ටීම් එක ගියපු පලවෙනි කැම්පින් ටුවර් එක. මේ ටුවර් එක නම් ගියේ දැනට ටික කාලෙකට ඉස්සෙල්ලා. ඒත් විඩියෝ එක දාන්න ටිකක් කල් ගියා.
සංචාරයේ වැඩි විස්තර සදහා මේ ත්රෙඩ් එක බලන්න.
සංචාරයේ වැඩි විස්තර සදහා මේ ත්රෙඩ් එක බලන්න.
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1202113


දැන් අර කෝච්චි සංචාරකයා, අපිව අමතක කරලා වයිෆ් එක්ක හෙනට සංචාරේ......






කූඩුව අරින්න Leeka ට කෝල් කරන්න වෙන අය ගැනද කිව්වේ.....?? 
"අපෝ ඔයාගේ ඉස්කෝලේ වෙලත්, ළමයව ඉස්කෝලෙට දාගන්න බැරි උනා නේ....??" ~ Tharinda67's Wife 