Awesome Camping @ Reverstan (Video Program) ~ Team ElaKiri Traveler

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    සංචාරකයා ටීම් එක ගියපු පලවෙනි කැම්පින් ටුවර් එක. මේ ටුවර් එක නම් ගියේ දැනට ටික කාලෙකට ඉස්සෙල්ලා. ඒත් විඩියෝ එක දාන්න ටිකක් කල් ගියා.

    සංචාරයේ වැඩි විස්තර සදහා මේ ත්‍රෙඩ් එක බලන්න.
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1202113

    We Highly Appreciate Your Ideas. Send your Suggestions and ideas :- [email protected]

    picture.php

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හිටු හිටු ඩවුන්ලෝඩ් කරන් බලන්නම්..... :) දැන් අර කෝච්චි සංචාරකයා, අපිව අමතක කරලා වයිෆ් එක්ක හෙනට සංචාරේ...... :angry: :P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හිටු හිටු ඩවුන්ලෝඩ් කරන් බලන්නම්..... :) දැන් අර කෝච්චි සංචාරකයා, අපිව අමතක කරලා වයිෆ් එක්ක හෙනට සංචාරේ...... :angry: :P

    Sri paade yanna idea ekak have :D yamuda?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිටු හිටු ඩවුන්ලෝඩ් කරන් බලන්නම්..... :) දැන් අර කෝච්චි සංචාරකයා, අපිව අමතක කරලා වයිෆ් එක්ක හෙනට සංචාරේ...... :angry: :P

    කූඩු කරපු කට්ටිය ගෙනිච්චොත් කරදරේ කියල කිව්වේ ... :eek::rolleyes:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    elakiriyooooo ... buffer wenna demmo ! :D

    එළ :D

    හිටු හිටු ඩවුන්ලෝඩ් කරන් බලන්නම්..... :) දැන් අර කෝච්චි සංචාරකයා, අපිව අමතක කරලා වයිෆ් එක්ක හෙනට සංචාරේ...... :angry: :P

    එළ. :D

    ඔව් හොද රවුමක් ගිහින් පාර්ටි එකකුත් මිස් කරා අපිට :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :D මුන් වැඳගෙන නේ මල්ලි ඉන්නේ .. ලොල් !! කූඩු කිව්වොත් ආයේ එලියට බහින්නේ නෑ ... :P:rofl:

    :oo: "අපෝ ඔයාගේ ඉස්කෝලේ වෙලත්, ළමයව ඉස්කෝලෙට දාගන්න බැරි උනා නේ....??" ~ Tharinda67's Wife :lol::lol:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :D මුන් වැඳගෙන නේ මල්ලි ඉන්නේ .. ලොල් !! කූඩු කිව්වොත් ආයේ එලියට බහින්නේ නෑ ... :P:rofl:

    එකනම් සැර වැඩියි වගේ :rofl:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: කූඩුව අරින්න Leeka ට කෝල් කරන්න වෙන අය ගැනද කිව්වේ.....?? :lol::lol:

    ඔය ගස් ගෙම්බෝ ඕන නෑ බන් දොරවල් අරින්න මට :frown: .. උඹ නම් එදා ඇතුලට ගියේ ඉන්දිකට පින් සිද්ද වෙන්න .. අනේ මගේ කට ... !! :lol: