Awesome Camping @ Reverstan (Video Program) ~ Team ElaKiri Traveler

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113

    මචන් මම මේ උබට හිතවත් කමටයි කියන්නේ, එහෙම සීන් එකක් උනානම් සිරාවටම නොන්ඩි හතයි තමයි බන් ඒ මදිවට ගූත් 70යි, ඇත්තමයි මට ඔහොම සීන් එකක් උනානම් , මම නම් වහටිකක් කාලා කැලේට පනිනවා මිනියවත් හොයාගන්න බැරිවෙන්න කාටවත්,

    කියලා වැඩක් නෑ බන්,මම නම් අඩුගානෙ ලිදක් නැත්තම් මාලු ටැන්කියකට හරි පනිනවා.:sorry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :lol::lol: ඒ මචන් අර ඉස්කෝලෙකට දාගන්න බැරි වෙච්ච සීන් එකෙන් පස්සේ, තරින්ද67 ගේ වයිෆ් කියපු කතාවක් නේ....... :yes::lol::P

    එක තමයි මම දැක්කා පැදුරකුයි කොට්ටෙකුයි තරින්දයගේ ගේ ඉස්සරහ තියෙනවා මේ දවස් ටිකේ, වයිෆ් ගැහුවද දන්නේ නැහැ පොරට නේද ? පව් අහිංසකයා,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)

    මචන් මම මේ උබට හිතවත් කමටයි කියන්නේ, එහෙම සීන් එකක් උනානම් සිරාවටම නොන්ඩි හතයි තමයි බන් ඒ මදිවට ගූත් 70යි, ඇත්තමයි මට ඔහොම සීන් එකක් උනානම් , මම නම් වහටිකක් කාලා කැලේට පනිනවා මිනියවත් හොයාගන්න බැරිවෙන්න කාටවත්,

    :lol::lol: කියලා වැඩක් නෑ බං..... මම එහෙම නම් ටාටා බස් කට්ටක් එනකම් බලන් ඉදලා පනිනවා ඒකට...... (ටාටා වල බ්‍රේක් නැති නිසා අනිවා බඩු බනිස්....) :P :P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :P:lol: දණ නොනැමීම :baffled:

    අනේ මගේ කට මූ ලස්සනට හත්ත ලඟ දනගනවා. දවසක් මම ගමනක් යන්කොට මූ මහ වැස්සේ ඉන්නවා පාර අයිනට වේලා තෙමි තෙමි, මම ඇහුවා මොකද කියලා, මු මුකුත් කියන්නේ නැතිව මට පොළව පෙන්නුවා, මටත් එවලෙයි සීන් එක ක්ලික් උනේ, තරින්දයගේ වයිපරේ ඉරක් ඇදලා මූට ඒ ඉරට වෙලා ඉන්න කියලා, මූ ඉතින් එක පිට එක වැහි හතක් වැස්සත් එතනින්නම් හොල්ලනවා බොරු,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)

    එක තමයි මම දැක්කා පැදුරකුයි කොට්ටෙකුයි තරින්දයගේ ගේ ඉස්සරහ තියෙනවා මේ දවස් ටිකේ, වයිෆ් ගැහුවද දන්නේ නැහැ පොරට නේද ? පව් අහිංසකයා,

    :lol::lol: පහුගිය දවස් ටිකේම කාර් එකේලු නිදා ගත්තේ.... ගෙට අරන් නෑ.... අර ඉස්කෝලේ සීන් එක නිසා...... විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ ඕයි......!! :lol::lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අනේ මගේ කට මූ ලස්සනට හත්ත ලඟ දනගනවා. දවසක් මම ගමනක් යන්කොට මූ මහ වැස්සේ ඉන්නවා පාර අයිනට වේලා තෙමි තෙමි, මම ඇහුවා මොකද කියලා, මු මුකුත් කියන්නේ නැතිව මට පොළව පෙන්නුවා, මටත් එවලෙයි සීන් එක ක්ලික් උනේ, තරින්දයගේ වයිපරේ ඉරක් ඇදලා මූට ඒ ඉරට වෙලා ඉන්න කියලා, මූ ඉතින් එක පිට එක වැහි හතක් වැස්සත් එතනින්නම් හොල්ලනවා බොරු,

    ශික්....
    එක අතකට පවු කියලත් හිතෙනව බන්,මූ ගෙදරදි මීයා වගේ ඉදලා එලකිරියට ඇවිත් අපිට තමයි පුරුසයා කියලා පෙන්නන්න හදන්නෙ...කුජීතයි!
     
    පව් බන් අසරනය.:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශික්....
    එක අතකට පවු කියලත් හිතෙනව බන්,මූ ගෙදරදි මීයා වගේ ඉදලා එලකිරියට ඇවිත් අපිට තමයි පුරුසයා කියලා පෙන්නන්න හදන්නෙ...කුජීතයි!

    :growl::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේ මගේ කට මූ ලස්සනට හත්ත ලඟ දනගනවා. දවසක් මම ගමනක් යන්කොට මූ මහ වැස්සේ ඉන්නවා පාර අයිනට වේලා තෙමි තෙමි, මම ඇහුවා මොකද කියලා, මු මුකුත් කියන්නේ නැතිව මට පොළව පෙන්නුවා, මටත් එවලෙයි සීන් එක ක්ලික් උනේ, තරින්දයගේ වයිපරේ ඉරක් ඇදලා මූට ඒ ඉරට වෙලා ඉන්න කියලා, මූ ඉතින් එක පිට එක වැහි හතක් වැස්සත් එතනින්නම් හොල්ලනවා බොරු,

    :shocked::shocked: හෆොයි දෙයියනේ..........!! :shocked::shocked:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කවුද බන් මේ ටැග් දාලා තියෙන්නෙ,මොනව උනත් එල ටැග් ටික.ලොලේ ලොල්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මගේ කට මූ ලස්සනට හත්ත ලඟ දනගනවා. දවසක් මම ගමනක් යන්කොට මූ මහ වැස්සේ ඉන්නවා පාර අයිනට වේලා තෙමි තෙමි, මම ඇහුවා මොකද කියලා, මු මුකුත් කියන්නේ නැතිව මට පොළව පෙන්නුවා, මටත් එවලෙයි සීන් එක ක්ලික් උනේ, තරින්දයගේ වයිපරේ ඉරක් ඇදලා මූට ඒ ඉරට වෙලා ඉන්න කියලා, මූ ඉතින් එක පිට එක වැහි හතක් වැස්සත් එතනින්නම් හොල්ලනවා බොරු,

    උලමෝ මම උඹව දැකලත් නෑනේ !! :lol::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ශික්....
    එක අතකට පවු කියලත් හිතෙනව බන්,මූ ගෙදරදි මීයා වගේ ඉදලා එලකිරියට ඇවිත් අපිට තමයි පුරුසයා කියලා පෙන්නන්න හදන්නෙ...කුජීතයි!

    :shocked: :lol: කොහුවල අනාතයාට ඈඩ්‍රස් නැති විය........!! :rofl::P