ඔය ගස් ගෙම්බෝ ඕන නෑ බන් දොරවල් අරින්න මට.. උඹ නම් එදා ඇතුලට ගියේ ඉන්දිකට පින් සිද්ද වෙන්න .. අනේ මගේ කට ... !!
![]()
දැන් ඉතින් එහෙමවත් කියමු.......!! 

මුන් වැඳගෙන නේ මල්ලි ඉන්නේ .. ලොල් !! කූඩු කිව්වොත් ආයේ එලියට බහින්නේ නෑ ...
![]()

එළ
එළ.
ඔව් හොද රවුමක් ගිහින් පාර්ටි එකකුත් මිස් කරා අපිට![]()

එකෙන්ම... මොකද කියන්නේ, මේ මාසේ 18 වෙනිදා යමුද....??
මොකද 18 වෙනිදා යන්න අදහසක් තියෙනවා සිරීපාදේ......
![]()
මලා.. ඒ මම දුවනෝ...
18 අපේ චමිත් ට බෑ කිවුව...කොයි පාරෙන්ද යන්න හිතන් ඉන්නේ? මේ සති අන්තේ යමු කියලයි හිතන් ඉන්නේ...එහෙම බැරි උනොත් මාසේ අග වගේ තමා

කාර් දෙකක් යනවා..... ඉඩ තියෙනවා දෙන්නෙක්ට තුන් දෙනෙක්ට විතර තව.....!! යන පාර නම් තවම හිතුවේ නෑ.... කාර් දෙක නවත්වලා යන්න දිහාවක් සෙට් වෙනකම් තමා ඉන්නේ...... 
කාර් දෙකක් යනවා..... ඉඩ තියෙනවා දෙන්නෙක්ට තුන් දෙනෙක්ට විතර තව.....!! යන පාර නම් තවම හිතුවේ නෑ.... කාර් දෙක නවත්වලා යන්න දිහාවක් සෙට් වෙනකම් තමා ඉන්නේ......
![]()
අප්පට සිරි අපේ ජනතාව ඉන්නවනේ 7ක් 8ක් වගේ...ඇන්ඩ් කාර් එක ආයේ පැදන් එද්දි තමා ආතල් ඕක නැගල
එහෙමනම් ඉතින් ඩිකියේ තමා යන්න වෙන්නේ...... ඔව්, කාර් දෙකම මැනුවල් ගියර්..... ආතල් එක කන් දෙකෙන් බේරෙයි......!!"අපෝ ඔයාගේ ඉස්කෝලේ වෙලත්, ළමයව ඉස්කෝලෙට දාගන්න බැරි උනා නේ....??" ~ Tharinda67's Wife
අහ් ඇතුලට ගියාද?![]()

මොකක්ද බන් ඒ කතාව, හෙන නොන්ඩි සීන් එකක්නේ ඕයි
:පී එහෙම කියන්න එපා ඉතිං :පී.. දැන් තරින්ද අයියා ඔය හැකියාව ලබා ගත්තේ කොහොමද?![]()

දණ නොනැමීම 
මොකක්ද බන් ඒ කතාව, හෙන නොන්ඩි සීන් එකක්නේ ඕයි

ඒ මචන් අර ඉස්කෝලෙකට දාගන්න බැරි වෙච්ච සීන් එකෙන් පස්සේ, තරින්ද67 ගේ වයිෆ් කියපු කතාවක් නේ....... 

මචන් මම මේ උබට හිතවත් කමටයි කියන්නේ, එහෙම සීන් එකක් උනානම් සිරාවටම නොන්ඩි හතයි තමයි බන් ඒ මදිවට ගූත් 70යි, ඇත්තමයි මට ඔහොම සීන් එකක් උනානම් , මම නම් වහටිකක් කාලා කැලේට පනිනවා මිනියවත් හොයාගන්න බැරිවෙන්න කාටවත්,

ඒ මචන් අර ඉස්කෝලෙකට දාගන්න බැරි වෙච්ච සීන් එකෙන් පස්සේ, තරින්ද67 ගේ වයිෆ් කියපු කතාවක් නේ.......
![]()